උබට දුවෙක් ඉදගෙනද අනුන්ගේ ලීක් වෙච්ච ෆොටෝස් බලන්න ඔය සයිට් වලට යන්නේ?
ඔය සයිට් එකට යන්න එපා, ඕකේ ඉන්න අපතයන්ව ප්‍රමෝට් කරන්නත් එපා. මමත් ඉස්සර ගියා මෝඩයා වගේ නමුත් ඔතන ඉන්න උන් කරන කැරි වැඩ ගැන දැනගත්තම මට එපා වුනා ඕක

මම දැක්කා කලින් ගිය සැරයන් වලදි උන් පාරේ යන ගෑනුන්ගේ, කෙල්ලොන්ගේ, බස් වල ජංගි ,ඉස්කෝල වල වල මිස්ලගේ ඔක්කොම පින්තූර ඕකේ දාලා තියෙනවා. මහා කාළකන්නියෝ ඉන්න අපත සයිට් එකක්. තව කාළකන්නියෝ සෙට් එකක් ඕකේ තියෙන ෆොටෝස් කොපි කරලා උන්ගේ සයිට් වලට දාගෙන ඇඩ් වලින් සල්ලි හොයනවා, උන්ගේ ෆ්බී ප්‍රෝමෝට් කරනවා.
උබ මතක තියාගනින් යම් දවසක ඕකුන් උබගේ අම්මගේ, නංගිගේ, අක්කගේ, සහෝදරියන්ගේ වගේම උබගේ ගෑනිගේ, දුවගේ පින්තූර අරගෙන සයිට් එකේ දායි එදාට තමයි උබලට තරු පේන්නේ. නිළියක්, මොඩල් කෙනෙක් ෆෝටෝෂූට් එකක් කරලා ඒවා පබ්ලික් යන එක වෙනම දෙයක් නමුත් ඔය සයිට් එකේ ගොඩක් තියෙන්නේ අනුන්ගේ ෆෝන් වලින් ලීක් කරපුවා, හොරකම් කරපුවා, හැක් කරපුවා, පාරේදි ගත්ත ඒවා. ඒවා මහා කැරි වැඩ.
adee uba mata kiyala thiyenne mama kara wage neh ban , ow mama piligananwa mama me site walata yanwa kiyala mama waradda pili gannawa , eth machoo aththa kathawa mama inne wena rataka mehe sankuruthiya godak wens machan kawadawath ehema nidahasa thibba kiyala waradi dewal walta pelabenne naha ban , aduma ganne lankawedi ube kella wa mama hug karoth ubata mala pani neh da , eth mehe normal , ehema wuna kiyala kisiba balu wadak hithe naha , ithin machan hama dema hitha thami loku kamakata kiyanawa newi mama aurudu 3k sira karapu kella wena kenek marry karala dan banek innawa aurudu 2 ka eth kawadawath mama eki ge pic leak karala naha , ehema balu wada mage naha , api hoda deyak karanwa nam apita e dewal anik paththata aniwa labena mama aurudu 28 athule mage jiwithe athdakim ekak karanna puluwan chater wada karala hoda wada karala mattu wela , dan eka thanaka idan jiwithe dakinawa, naththatama nathi wela goda api kenek ta godak dewal therenawa , me photo mama dapu awa newi machoo meka dala thiyenne kollath newi kolla nam muna wahanna epaya 4n ekka ekko hadanna dila ekko nathi wela nath nam screen shot ganinda , hariyata chanda kalee ada paninne kauda kiyala balan hitiya wage kauda ada leak wenne kiyala oya site ekata godak un yanwa, ubath machoo , wena samajayakata giyahama sankuruthiya wens therei wenasak ,