Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Video Content Creator
pramukag
Updated:
Yesterday at 6:10 AM
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Yesterday at 6:07 AM
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Jun 21, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Meriyan Jayamanna
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උබට දුවෙක් ඉදගෙනද අනුන්ගේ ලීක් වෙච්ච ෆොටෝස් බලන්න ඔය සයිට් වලට යන්නේ?

ඔය සයිට් එකට යන්න එපා, ඕකේ ඉන්න අපතයන්ව ප්රමෝට් කරන්නත් එපා. මමත් ඉස්සර ගියා මෝඩයා වගේ නමුත් ඔතන ඉන්න උන් කරන කැරි වැඩ ගැන දැනගත්තම මට එපා වුනා ඕක මම දැක්කා කලින් ගිය සැරයන් වලදි උන් පාරේ යන ගෑනුන්ගේ, කෙල්ලොන්ගේ, බස් වල ජංගි ,ඉස්කෝල වල වල මිස්ලගේ ඔක්කොම පින්තූර ඕකේ දාලා තියෙනවා. මහා කාළකන්නියෝ ඉන්න අපත සයිට් එකක්. තව කාළකන්නියෝ සෙට් එකක් ඕකේ තියෙන ෆොටෝස් කොපි කරලා උන්ගේ සයිට් වලට දාගෙන ඇඩ් වලින් සල්ලි හොයනවා, උන්ගේ ෆ්බී ප්රෝමෝට් කරනවා.

උබ මතක තියාගනින් යම් දවසක ඕකුන් උබගේ අම්මගේ, නංගිගේ, අක්කගේ, සහෝදරියන්ගේ වගේම උබගේ ගෑනිගේ, දුවගේ පින්තූර අරගෙන සයිට් එකේ දායි එදාට තමයි උබලට තරු පේන්නේ. නිළියක්, මොඩල් කෙනෙක් ෆෝටෝෂූට් එකක් කරලා ඒවා පබ්ලික් යන එක වෙනම දෙයක් නමුත් ඔය සයිට් එකේ ගොඩක් තියෙන්නේ අනුන්ගේ ෆෝන් වලින් ලීක් කරපුවා, හොරකම් කරපුවා, හැක් කරපුවා, පාරේදි ගත්ත ඒවා. ඒවා මහා කැරි වැඩ.

[QUOTE="Chamath2015, post: 19773002, member: 546605"] [SIZE="4"][COLOR="Blue"][B][CENTER] උබට දුවෙක් ඉදගෙනද අනුන්ගේ ලීක් වෙච්ච ෆොටෝස් බලන්න ඔය සයිට් වලට යන්නේ? ඔය සයිට් එකට යන්න එපා, ඕකේ ඉන්න අපතයන්ව ප්රමෝට් කරන්නත් එපා. මමත් ඉස්සර ගියා මෝඩයා වගේ නමුත් ඔතන ඉන්න උන් කරන කැරි වැඩ ගැන දැනගත්තම මට එපා වුනා ඕක:no: මම දැක්කා කලින් ගිය සැරයන් වලදි උන් පාරේ යන ගෑනුන්ගේ, කෙල්ලොන්ගේ, බස් වල ජංගි ,ඉස්කෝල වල වල මිස්ලගේ ඔක්කොම පින්තූර ඕකේ දාලා තියෙනවා. මහා කාළකන්නියෝ ඉන්න අපත සයිට් එකක්. තව කාළකන්නියෝ සෙට් එකක් ඕකේ තියෙන ෆොටෝස් කොපි කරලා උන්ගේ සයිට් වලට දාගෙන ඇඩ් වලින් සල්ලි හොයනවා, උන්ගේ ෆ්බී ප්රෝමෝට් කරනවා. උබ මතක තියාගනින් යම් දවසක ඕකුන් උබගේ අම්මගේ, නංගිගේ, අක්කගේ, සහෝදරියන්ගේ වගේම උබගේ ගෑනිගේ, දුවගේ පින්තූර අරගෙන සයිට් එකේ දායි එදාට තමයි උබලට තරු පේන්නේ. නිළියක්, මොඩල් කෙනෙක් ෆෝටෝෂූට් එකක් කරලා ඒවා පබ්ලික් යන එක වෙනම දෙයක් නමුත් ඔය සයිට් එකේ ගොඩක් තියෙන්නේ අනුන්ගේ ෆෝන් වලින් ලීක් කරපුවා, හොරකම් කරපුවා, හැක් කරපුවා, පාරේදි ගත්ත ඒවා. ඒවා මහා කැරි වැඩ. :no: [/CENTER][/B][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom