Merlin S01 E01 (මකරාගේ ආමන්ත්‍රණය) සිංහල උපසිරස සහිතව

chinth1st

Junior member
  • Jan 30, 2013
    42
    9
    8
    Merlin S01 E01 (මකරාගේ ආමන්ත්‍රණය) සිංහල උපසිරස සහිතව

    යාළුවනේ...ඔන්න මං මර්ලින් වල පලවෙනි කොටස ඇරන් ආවා,ඉතින් මේ කතාව ගැන කියනවනම් IMDb රේටින්ග්ස් වල 7.8 වගේ අගයක් හම්බුවෙලා තියනවා.
    මේ කතාව ෆැමිලි,ඇඩ්වැන්චර්,ෆැන්ටසි යටතේ වර්ගීකරණය වෙලා තියනවා,ඒත් ඕකට කොමඩි කියලා ඇතුල් කලත් වැරද්දක් නෑ ,ඒ ඇයි කියලා ඔයාට මේක බලපුවාම තේරෙයි.එහෙනම් කතාව හොදයිද කියලා බලලාම මට කියන්නකො...
    http://tvnimnaya.blogspot.com/
     
    Last edited:

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    අන්තිමට චාවෙලා ෂෝ එක තුට්ටු දෙකේ චැනල්වලට ගියා. බලන්න එපා. බලාපොරොත්තු කඩ වෙනවා. පහු පහුවෙද්දි කොහු කොහු වෙනවා.