Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Wednesday at 11:58 PM
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Wednesday at 10:23 PM
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Wednesday at 4:54 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
MERN stack development..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔවු

JS/TS දන්නවා නං ඕක පට ගාල ඉගෙනගන්න පුලුවන්. සතියක් වගේ තිබ්බම ඇති

ඕක ඉතින් බේසිකලි framework ටූල්ස් සෙට් එකක් යූස් කරලා ඇප් හදනහැටි

Mongo : DB/NoSQL

Express : NodeJS based HTTP framework to build REST APIs

React : FE framework

Node : NodeJs, Node + Express is your Backend

ඔකෙ ඉතින් Mongo, Node, Express යූස් කරලා REST API සෙට් එකක් හදලා ඒක consume කරලා React වෙබ් ඇප් එකක් හදන්නෙ

Real project experience එකක් ගන්න නං මෙහෙම කරපන්

තනි repo/folder එකක ඔය සේරම BE/FE ටික දාල Monorepo එකක් හදා ගන්න, Turborepo හරි NX වගේ එකක් යූස් කරන්න

ඊට පස්සෙ පුලුවන් තරං BE/FE අතර code share කරගන්න පුලුවන් වෙන්න shared code එක වෙනම local npm පැකේජ් වලට දාල ඒක FE, BE දෙකට install කරන්න. Example, Types, Models, Utility, Validation logic වගේ ඒවට එහෙම කරන්න පුලුවන්

ඊට පස්සෙ ඇප් එක හදන්න. එහෙම නැතුව වෙන වෙනම සෙපරේට් ප්රොජෙක්ට් හදලා ඔය වගේ එකම ලැන්ග්වේජ්Framework/Runtime තියන ෆුල් ස්ටැක් ඇප් හදලා වැඩක් නැහැ, එහෙම කරන එකෙන් ඔහොම ස්ටැක් එකක් යූස් කරන එකේ ඇඩ්වාන්ටේජ් එක අඩු වෙනවා

[QUOTE="infernocus, post: 31160186, member: 588217"] ඔවු JS/TS දන්නවා නං ඕක පට ගාල ඉගෙනගන්න පුලුවන්. සතියක් වගේ තිබ්බම ඇති ඕක ඉතින් බේසිකලි framework ටූල්ස් සෙට් එකක් යූස් කරලා ඇප් හදනහැටි Mongo : DB/NoSQL Express : NodeJS based HTTP framework to build REST APIs React : FE framework Node : NodeJs, Node + Express is your Backend ඔකෙ ඉතින් Mongo, Node, Express යූස් කරලා REST API සෙට් එකක් හදලා ඒක consume කරලා React වෙබ් ඇප් එකක් හදන්නෙ Real project experience එකක් ගන්න නං මෙහෙම කරපන් තනි repo/folder එකක ඔය සේරම BE/FE ටික දාල Monorepo එකක් හදා ගන්න, Turborepo හරි NX වගේ එකක් යූස් කරන්න ඊට පස්සෙ පුලුවන් තරං BE/FE අතර code share කරගන්න පුලුවන් වෙන්න shared code එක වෙනම local npm පැකේජ් වලට දාල ඒක FE, BE දෙකට install කරන්න. Example, Types, Models, Utility, Validation logic වගේ ඒවට එහෙම කරන්න පුලුවන් ඊට පස්සෙ ඇප් එක හදන්න. එහෙම නැතුව වෙන වෙනම සෙපරේට් ප්රොජෙක්ට් හදලා ඔය වගේ එකම ලැන්ග්වේජ්Framework/Runtime තියන ෆුල් ස්ටැක් ඇප් හදලා වැඩක් නැහැ, එහෙම කරන එකෙන් ඔහොම ස්ටැක් එකක් යූස් කරන එකේ ඇඩ්වාන්ටේජ් එක අඩු වෙනවා [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom