mokakda machan aluth trend eka dan?MERN stack දැන් use වෙනවා අඩුයි, javascript knowledge එක තියෙනවා නම් ලොකු දෙයක් නැ, OOP concept basic knowledge eka issella ganna
Gomokakda machan aluth trend eka dan?
mata set wennema nathi language ekak bn. btw, server application walata python walata wada Go, JS (node js) performance hodai neda?Django, python
TypeScript kiwwe NodeJs backend kiyana ekada? nextjs for frontend, nodejs backend, postgress for db?MERN is no longer a thing ban. Next.js + TypeScript + PostgreSQL workflow ekata move weyan.
Python most trending with data science if you learn python you can find more opportunitiesmata set wennema nathi language ekak bn. btw, server application walata python walata wada Go, JS (node js) performance hodai neda?
TypeScript kiwwe NodeJs backend kiyana ekada? nextjs for frontend, nodejs backend, postgress for db?
------ Post added on Dec 31, 2025 at 9:49 PM
Go + React hodai ban. Node.js walata wadaa efficient.mata set wennema nathi language ekak bn. btw, server application walata python walata wada Go, JS (node js) performance hodai neda?
TypeScript kiwwe NodeJs backend kiyana ekada? nextjs for frontend, nodejs backend, postgress for db?
------ Post added on Dec 31, 2025 at 9:49 PM
TFSNext.js වල සින් එක Vercel ගොඩක් fund කරනවා, youtube එකේ බැලුවොත් ගොඩක් tutorial තියෙනවා, මොකද උන් ගොඩක් සල්ලි වියදම් කරනවා marketing වලට. දැන් hype එක තියෙන්නේ Tanstack Start. ගොඩක් අය next.js වලින් අයින් වෙන එක තමයි දැන් වෙන්නේ
මම recommend කරන්නේ, javascript / typescript ඉගෙන ගන්න. ඊට පස්සේ React, SQL (Postgres), NoSQL (Mongo) වගේ ඉගෙන ගන්න. එතොකට ඔය ඕන framework එකකට switch වෙන්න පුළුවන් (express.js, nest.js)
මම language / framework select කරගන්නේ මෙහෙම. මම ගොඩක්ම Java තමයි කරන්නේ. ගොඩක් වෙලාවට large scale, enterprise app තමයි සෙට් වෙන්නේ.
java / spring boot - ගොඩක්ම echo system එක හොදයි. 3rd party libraries වැඩියි. අලුත් අය හයර් කරන්න ලේසියි. Permormance සැහෙන්න හොදයි. ගොඩක් (java 21), ගොඩක් වෙලාවට Go කිට්ටුවටම ගන්න පුළුවන්.
Node.js (express.js) - මේක මම ගන්නේ ගොඩක් වෙලාවට පොඩි project වලට හරි internal tool වලට වගේ (internal dashboard). ගොඩක් large scale project වලට ගත්තොත් වෙලාවක scale කරගන්න අමාරු වෙනවා.
Python / FastAPI - ගොඩක් data transform කරන්න. AWS lambda වලට, AI related workload වලට ගන්නවා. අපේ AI ලියලා තියෙන්නේ python වලින්. හැබයි දැන් ජාවා වලට convert කරගෙන යනවා. Python completely අයින් කරන්න යන්නේ.
Go - මොනවා හරි tools, CLI හදන්න උනොත් ගන්නවා. REST API වලටත් හොදයි. Performance සැහෙන්න හොදයි.
Rust - Performance සැහෙන්න හොදයි. එත් language එක අමාරුයි. ලොකු features develop කරන්න ගියොත්, අනිත් language වලින් කරනවට වඩා දෙගුණයක් වෙලාව යන්න පුළුවන්. එක හන්ද අපි performance critical ඒවා විතරක් rust වලින් ලියලා, ජාවා වලින් call කරනවා (උදා; encryption වගේ ඒවා )
මම කියන්නේ language එකක් ඉගෙන ගන්න, අනිත් concept ඉගෙන ගන්න REST, database, security ඊට පස්සේ ඕන එකකට ඉක්මනට මාරු වෙන්න පුළුවන්
e kiyanne bn back to 2010-2015 era ne bn. monolith apps, one large package with 90% same language. no freedom to decouple frameworks and languages.Go + React hodai ban. Node.js walata wadaa efficient.
TypeScript kiyanne language eka, simply superset JS. me approach ekedi express.js+node.js walin seperate backend ekak wenuwata runtime ekedi Nextjs framework ekenma fronted & backend dekama handle karanna puluwan API routes walin. eken server side logic handle karannawa. Postgress for db. Mekedi simply individual parts replace karanawa wenuwata okkoma merge karala type safe system ekak widihata build wenne. oken MERN wala ena samahara issues address wenawa. Anika efficiency atinut hodai, MERN wala wage frontend & backend walat 2 seperate projects 2k maintain karanna one neha.
