Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Saturday at 8:07 AM
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
MERN stack development..
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Next.js වල සින් එක Vercel ගොඩක් fund කරනවා, youtube එකේ බැලුවොත් ගොඩක් tutorial තියෙනවා, මොකද උන් ගොඩක් සල්ලි වියදම් කරනවා marketing වලට. දැන් hype එක තියෙන්නේ Tanstack Start. ගොඩක් අය next.js වලින් අයින් වෙන එක තමයි දැන් වෙන්නේ

මම recommend කරන්නේ, javascript / typescript ඉගෙන ගන්න. ඊට පස්සේ React, SQL (Postgres), NoSQL (Mongo) වගේ ඉගෙන ගන්න. එතොකට ඔය ඕන framework එකකට switch වෙන්න පුළුවන් (express.js, nest.js)

මම language / framework select කරගන්නේ මෙහෙම. මම ගොඩක්ම Java තමයි කරන්නේ. ගොඩක් වෙලාවට large scale, enterprise app තමයි සෙට් වෙන්නේ.

java / spring boot - ගොඩක්ම echo system එක හොදයි. 3rd party libraries වැඩියි. අලුත් අය හයර් කරන්න ලේසියි. Permormance සැහෙන්න හොදයි. ගොඩක් (java 21), ගොඩක් වෙලාවට Go කිට්ටුවටම ගන්න පුළුවන්.

Node.js (express.js) - මේක මම ගන්නේ ගොඩක් වෙලාවට පොඩි project වලට හරි internal tool වලට වගේ (internal dashboard). ගොඩක් large scale project වලට ගත්තොත් වෙලාවක scale කරගන්න අමාරු වෙනවා.

Python / FastAPI - ගොඩක් data transform කරන්න. AWS lambda වලට, AI related workload වලට ගන්නවා. අපේ AI ලියලා තියෙන්නේ python වලින්. හැබයි දැන් ජාවා වලට convert කරගෙන යනවා. Python completely අයින් කරන්න යන්නේ.

Go - මොනවා හරි tools, CLI හදන්න උනොත් ගන්නවා. REST API වලටත් හොදයි. Performance සැහෙන්න හොදයි.

Rust - Performance සැහෙන්න හොදයි. එත් language එක අමාරුයි. ලොකු features develop කරන්න ගියොත්, අනිත් language වලින් කරනවට වඩා දෙගුණයක් වෙලාව යන්න පුළුවන්. එක හන්ද අපි performance critical ඒවා විතරක් rust වලින් ලියලා, ජාවා වලින් call කරනවා (උදා; encryption වගේ ඒවා )

මම කියන්නේ language එකක් ඉගෙන ගන්න, අනිත් concept ඉගෙන ගන්න REST, database, security ඊට පස්සේ ඕන එකකට ඉක්මනට මාරු වෙන්න පුළුවන්

[QUOTE="ITGuy25, post: 31161403, member: 576194"] Next.js වල සින් එක Vercel ගොඩක් fund කරනවා, youtube එකේ බැලුවොත් ගොඩක් tutorial තියෙනවා, මොකද උන් ගොඩක් සල්ලි වියදම් කරනවා marketing වලට. දැන් hype එක තියෙන්නේ Tanstack Start. ගොඩක් අය next.js වලින් අයින් වෙන එක තමයි දැන් වෙන්නේ මම recommend කරන්නේ, javascript / typescript ඉගෙන ගන්න. ඊට පස්සේ React, SQL (Postgres), NoSQL (Mongo) වගේ ඉගෙන ගන්න. එතොකට ඔය ඕන framework එකකට switch වෙන්න පුළුවන් (express.js, nest.js) මම language / framework select කරගන්නේ මෙහෙම. මම ගොඩක්ම Java තමයි කරන්නේ. ගොඩක් වෙලාවට large scale, enterprise app තමයි සෙට් වෙන්නේ. java / spring boot - ගොඩක්ම echo system එක හොදයි. 3rd party libraries වැඩියි. අලුත් අය හයර් කරන්න ලේසියි. Permormance සැහෙන්න හොදයි. ගොඩක් (java 21), ගොඩක් වෙලාවට Go කිට්ටුවටම ගන්න පුළුවන්. Node.js (express.js) - මේක මම ගන්නේ ගොඩක් වෙලාවට පොඩි project වලට හරි internal tool වලට වගේ (internal dashboard). ගොඩක් large scale project වලට ගත්තොත් වෙලාවක scale කරගන්න අමාරු වෙනවා. Python / FastAPI - ගොඩක් data transform කරන්න. AWS lambda වලට, AI related workload වලට ගන්නවා. අපේ AI ලියලා තියෙන්නේ python වලින්. හැබයි දැන් ජාවා වලට convert කරගෙන යනවා. Python completely අයින් කරන්න යන්නේ. Go - මොනවා හරි tools, CLI හදන්න උනොත් ගන්නවා. REST API වලටත් හොදයි. Performance සැහෙන්න හොදයි. Rust - Performance සැහෙන්න හොදයි. එත් language එක අමාරුයි. ලොකු features develop කරන්න ගියොත්, අනිත් language වලින් කරනවට වඩා දෙගුණයක් වෙලාව යන්න පුළුවන්. එක හන්ද අපි performance critical ඒවා විතරක් rust වලින් ලියලා, ජාවා වලින් call කරනවා (උදා; encryption වගේ ඒවා ) මම කියන්නේ language එකක් ඉගෙන ගන්න, අනිත් concept ඉගෙන ගන්න REST, database, security ඊට පස්සේ ඕන එකකට ඉක්මනට මාරු වෙන්න පුළුවන් [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom