MERVIN - Back on scene

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
මර්වින් ඇමෙරිකා විරෝධය කිරිබත්ගොඩ

ඇමෙරිකාව හා යුරෝපය ඇතුළු රටවල් ශ්‍රී ලංකාවට එරෙහිව ජිනීවා යෝජනාව සම්මත කළත් ලක්වැසියා ජනපති හා රජය සමග යැයි ඇමැති මර්වින් සිල්වා ඇතුළු පිරිසක් කිරිබත්ගොඩ නගරයේදී උද්ඝෝෂණයක්දී පැවැසීය. පැය එකහමාරක් පුරා පැවැති මේ විරෝධතාවය නිසා දැඩි වාහන තදබදයක්ද ඇති විය.


Source: lankadeepa.lk