Mervin ekekwa gas bedala

gayendra9*9

Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    Maxaaaa... anith gahe uuwath banda nam Elama ela... hebei ohoma weda karanne nethi aayo gas bandinna giyoth, Lankawe thiyena gas tika nam Sure ekata madi wenawa...

    eka nam aththa ban
    mehe witarak nemei pitasakwalath gas wawanna wei
     

    DJANURADHA@mp3

    Well-known member
  • Dec 30, 2007
    17,469
    362
    83
    nOw in EK family
    picz nadda ??? :D fatta seen eka

    attachment.php
     

    topedo

    Banned
    Jun 27, 2010
    343
    34
    0
    මේ රටේ ජනමාධ්‍ය නිදහස ගස් බැඳපු රාජපක්ෂ ආන්ඩුව, මේ රටේ ඉන්න පොඩි මිනිස්සු ගස් වලට ගැට ගහන්නේ මිනිස්සුන්ට බඩ ගින්න අමතක කරවන්නද?
    අපේ හමුදාවේ කොල්ලො මරන්න සල්ලි එවපු කේපිලා අද නිදහසේ ඉන්නවා.නමුත් පොඩි මිනිස්සු ගස් බඳින්නේ මුන් රාජපක්ෂලාව ධනවත් කරන්නේ නැති නිසාද?
    රටේ ජනතාවගේ සල්ලි කෝටි ගනන් ගහපු හොර ඇමතිවරු නේද ඉස්සෙලම ගස් බඳින්න ඕනි.කුඩු විකුනපු හොර ඇමතිලා රටේ පොඩි මිනිසුන් ගස් වල බඳින්නේ මොන කෙහෙම්මලකටද?
    severance-tied-to-tree.jpg
    crazy_man_tied_to_tree.jpg
    2052mervinattacked_2j.jpg

    TamilNetTV_MervinSilvaInjured.jpg
    TamilNetTV_MervinSilvaInjured.jpg
    TamilNetTV_MervinSilvaInjured.jpg