Mervin Silva

sampath312

Member
Mar 2, 2007
3,543
0
0
SL
meka repost namuth kaleta anuwa danna hithuna...
Mervin will not stop as long as he is cleaning the shit of "MAHINDA"

:(
2463226454_d61b673e87_o.jpg



Fu*k mervin
 
හ්ම්ම්...

සිතන්නටවත් අකමැති
අතිදූෂිත රජුන් ගැන
චර්ම පත්ර!
නුඹ දෙඩූ නිසා විනා
නොදොඩමි මම කිසිවිට

ලොවම යහමින් දුවනා
අගතියේ ගිණි කන්ද වෙත
නොපැකිල එඩි පා ඔසවා
ලක් මව පෙරමුණේ ගෙනයන
මහ වීර පුතකු ගැන
පාරම් බානු කුමට මම?

බොහො දෙනා සිහිනෙන් දකින
මාර සිරා එළ කිරි ලංකාව
එවක සුරපුරක් කල
ගැමුණු මහ නිරිඳුන්ද
නිගා කර විලි හැර
පොර ටෝක්ද යහමින් බාන
මේ පාපිෂ්ඨයින් කුමට
තවත් ලක් මවට

________________________

මේ හැමදේම මිනිස්සුන්ගෙ පුරචණ්ඩකාරීත්වය වැඩි වීම නිසා මතුවන සිද්ධි. මිනිස්සු පැල් බැඳන් ආගම්ද, ධනවාදී චින්තනයද, යහපත් සමාජයද කියල බයිල ගැහුවට ඇතුලෙන් අම්බාණක් ප්රාථමිකයි. මිනිස්සුන්ට ලැබිල තියෙන ඉහලම දායාදය වන සංවාදය පැත්තකට දාල සත්ත්ව ගති මතු කරන් වැජඹෙන්න යන එකේ අවුලයි මේ.

ඉස්සරහට මේ වගේ පුරචණ්ඩ කලහකාරීන් ලංකාවට සුලභ වෙයි.
හැබැයි ඒකට නම් ඔය සිරස ප්රධාන හැම මාධ්යයක්ම වගකියන්න ඕන.