Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
iphone x used
AssassiN1
Updated:
Sunday at 10:30 PM
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Saturday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Entertainment
Movies TV and Radio
Mervin silvata apa dei
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කම්කරු අමාත්*ය ආචාර්ය මර්වින් සිල්වා මහතා රුපියල් 50000 ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ පහක ශරීර ඇපයක් මත මුදා හරින ලෙස කොළඹ අතිරේක මහේස්ත*්*රාත් මංජුල තිලකරත්න මහතා ඊයේ (21) නියෝග කළේය.

ඒ මහතා ඊයේ නීතිඥයන්ගේ මාර්ගයෙන් අධිකරණයට පැමිණ භාරවිය. අධිකරණයට පැමිණ භාරවීම විශේෂයෙන් සැලකිල්ලට ගෙන සැකකාර ඇමැතිවරයාට ඇප නියම කරන බව සඳහන් කළ අතිරේක මහේස්ත*්*රාත් වරයා සාක්කිකරුවන්ට බලපෑම් නොකරන ලෙසත් ඇප මත සිටින කාලය තුළ වෙනත් අපරාධයකට සම්බන්ධ වුවහොත් ඇප අවලංගු කර සැකකරු රිමාන්ඩ් භාරයට පත් කරන බවට අවවාද කළේය.

නීතිඥ ඇන්ටන් සේනානායක මහතා හා නීතිඥ චන්ද්*රා සේනානායක මහත්මිය ගොනු කළ මෝසමක් අනුව නීතිඥ ජයන්ත වීරසිංහ හා නීතිඥ අනිල් සිල්වා යන මහත්වරු ඊයේ (21) උදේ 10.25 ට අමාත්*ය මර්වින් සිල්වා මහතා අධිකරණ ශාලාවට රැගෙන ආහ. අනතුරුව පැයකට පමණ පසු මෝසම කැඳවූ අවස්ථාවේදී මර්වින් සිල්වා මහතා විත්තිකූඩුවට නැගී සිටි අතර නීතිඥ ජයන්ත වීරසිංහ මහතා සිද්ධිමය කරුණු දක්වීමක් දැක්වීය.

මර්වින් සිල්වා අධිකරණයට ඉදිරිපත් කරන බව පෑලියගොඩ පොලීසියට දන්වා ඇතැයි කී නීතිඥ වීරසිංහ මහතා පසුගිය 8 දින සිදු වූ මේ සිද්ධියට තම සේවාදායකයාගේ නම යොදා ගෙන මාධ්*ය පුළුල් ප*්*රචාරයක් ලබා දී ඇතැයි කීය.

මාධ්*ය දුන් ප*්*රචාරයට මර්වින් සිල්වා මහතා මගේ නම ඈදීම නිසා පෙනී සිටි බවත් අධිකරණය හමුවේ නම සඳහන් වීමෙන් පසු අධිකරණයට ඇති අසීමිත ගෞරවය නිසා අද පෙනී සිටින බව කී නීතිඥ වීරසිංහ මහතා අමාත්*ය මර්වින් සිල්වා මහතා ඇප මත මුදා හරින ලෙස ඉල්ලා සිටියේය.

මාධ්*ය කියන ආකාරයේ දරුණු සිද්ධියක් සිදු නොවූ බවත් මෙහි රජයේ ඇමැතිවරයකු ගේ නම ඈදීම නිසා විශාල ප*්*රසිද්ධියක් ලබා දුන් බවත් පෑලියගොඩ පාලම විවෘත කළ දිනයේ උත්සවයට පැමිණ සිටි මාධ්*යවේදීන්ගෙන් පිරිසෙන් පැමිණියේ කවුද කියා විමසූ ඇමැතිවරයා එහිදී ඉදිරිපත් වූ පුද්ගලයාට ‘කරුණාකර යන්න වීඩියෝ කරන්න එපා’ කියා ඉල්ලීමක් කිරීම වරදක් දැයි ප*්*රශ්න කළ නීතිඥ වීරසිංහ මහතා ඔහු එසේ කීමටත් වීඩියෝ පටය ඉල්ලා සිටීමටත් සාධාරණ හේතුවක් තිබූ බව කීය.

වීඩියෝ පටය නොදෙන විට ඔහු එය ලබා ගැනීමට කැමරාව ඇල්ලීම හැර වෙනත් කළ කිසිවක් නොමැති බවත් ඒ බව පොලීසිය වාර්තා කළ පළමු කී වාර්තාවේම සඳහන් වන බවත් කැමරා ශිල්පියාගේ කැමරාව ගැනීම ගැන සැකකරු සම්බන්ධ නොමැති බවත් කී නීතිඥ වීරසිංහ මහතා වීඩියෝ පටය ඉල්ලීම වරදක් දැයි විමසීය.

එහි විශාල පිරිසක් සිටි අතර එයින් එක් අයකුගේ කි*්*රයාවකට කැමරාව බිම වැටුණු බවත් පසුව එය සොයා ගෙන තිබූ බවත් මෙම සිද්ධිය වෙනත් සාමාන්*ය පුද්ගලයකු අතින් වූවා නම් එය වරදක් නොවන බවත් මෙය වරදක් ලෙස ප*්*රචාරය කළේ පුද්ගලයා රජයේ ඇමැතිවරයකු වීම නිසා බවත් කී නීතිඥ ජයන්ත වීරසිංහ මහතා සුළු සිද්ධියක් උලුප්පා සැකකරු කැමරාව ඇල්ලීම බිය ගැන්වීමක් ලෙස මාධ්*ය ප*්*රකාශ කළ බව කීය.

ඇමැතිවරයා සිය පින්තුර ගන්න එපා කියා සිරස මාධ්*යවේදීන්ට කීවෙ එම මාධ්*ය ආයතනය මගින් යම් හානියක් සිදුවිය හැකි බවට ඔහුට තිබූ සැකය නිසා බව කී ජයන්ත වීරසිංහ මහතා එල්. ටී. ටී. ඊ. සංවිධානයේ දේශපාලන අංශයේ ප*්*රධානියා අමාත්*ය මර්වින් සිල්වා මහතාගේ නම සඳහන් කරමින් ප*්*රවෘත්ති පත*්*ර වලට ප*්*රකාශ දී ඇති බව පෙන්වා දෙමින් ඊට අදාළ ප*්*රවෘත්ති පත*්*ර වාර්තා ඉදිරිපත් කළේය.

ද්*රවිඩ ජාතිකයින්ට අයිති ආයතනයකින් ඡායාරූප ගැනීම සිය ආරක්ෂාව ගැන ඇමැතිවරයා සැලකිලිමත් වීම වරදක් දැයි විමසූ වීරසිංහ මහතා ආරක්ෂාව තර කළ ස්ථානයක සිදුවූ දෙයක් නීති විරෝධී රැස්වීම යන වරදට ගැනෙන්නේ කෙසේදැයි ප*්*රශ්න කළේය.

නීතිඥ අනිල් සිල්වා මහතා කරුණු දක්වමින් පොලිසිය අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන් වන වරද කිසිවක් එම ස්ථානයේ සිදුවී නැති බවත් සිද්ධියට අදාළව එක පැත්තක් පමණක් මාධ්*ය මගින් ප*්*රචාරය කිරීම වැරදි සහගත බවත් කීය.

අතෘප්තියට පත් පාර්ශ්වය වෙනුවෙන් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ දයා පෙරේරා මහතා යම් සැකකරුවකුට ඇප නියම කිරීම පොලිසිය හා අධිකරණය අතර ඇති කරුණක් බව කීය.

සිරස ප*්*රවෘත්ති අධ්*යක්ෂවරයා වෙනුවෙන් කරුණු දැක්වූ නීතිඥ යූ. ආර්. ද සිල්වා මහතා තම සේවාදායකයා යටතේ සේවය කරන දෙදෙනකු මේ ප*්*රශ්නයට මැදිවූ බව කීය.

සිදු වූ සියල්ල වීඩියෝ පටයේ ඇති අතර එහි මුල් වීඩියෝ පටය පැහැර ගත් කැමරා වල තිබූ බවත් විකාශනය කළේ වෙනත් ආයතනයකින් ලබාගත් පටයක් බවත් ප*්*රකාශ කළේය.

දීර්ඝ කරුණු දැක්වීම සලකා බැලූ අතිරේක මහේස්ත*්*රාත් තිලකරත්න මහතා සැකකාර මර්වින් සිල්වා මහතා ඇප මත මුදා හරින ලෙස නියම කළේය.

පැමිණිල්ල ලබන 29 දින යළි කැඳවන ලෙස අතිරේක මහේස්ත*්*රාත්වරයා නියම කළේය

[QUOTE="shaqz, post: 2713496, member: 28670"] කම්කරු අමාත්*ය ආචාර්ය මර්වින් සිල්වා මහතා රුපියල් 50000 ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ පහක ශරීර ඇපයක් මත මුදා හරින ලෙස කොළඹ අතිරේක මහේස්ත*්*රාත් මංජුල තිලකරත්න මහතා ඊයේ (21) නියෝග කළේය. ඒ මහතා ඊයේ නීතිඥයන්ගේ මාර්ගයෙන් අධිකරණයට පැමිණ භාරවිය. අධිකරණයට පැමිණ භාරවීම විශේෂයෙන් සැලකිල්ලට ගෙන සැකකාර ඇමැතිවරයාට ඇප නියම කරන බව සඳහන් කළ අතිරේක මහේස්ත*්*රාත් වරයා සාක්කිකරුවන්ට බලපෑම් නොකරන ලෙසත් ඇප මත සිටින කාලය තුළ වෙනත් අපරාධයකට සම්බන්ධ වුවහොත් ඇප අවලංගු කර සැකකරු රිමාන්ඩ් භාරයට පත් කරන බවට අවවාද කළේය. [IMG]http://i36.tinypic.com/262mc6a.jpg[/IMG] නීතිඥ ඇන්ටන් සේනානායක මහතා හා නීතිඥ චන්ද්*රා සේනානායක මහත්මිය ගොනු කළ මෝසමක් අනුව නීතිඥ ජයන්ත වීරසිංහ හා නීතිඥ අනිල් සිල්වා යන මහත්වරු ඊයේ (21) උදේ 10.25 ට අමාත්*ය මර්වින් සිල්වා මහතා අධිකරණ ශාලාවට රැගෙන ආහ. අනතුරුව පැයකට පමණ පසු මෝසම කැඳවූ අවස්ථාවේදී මර්වින් සිල්වා මහතා විත්තිකූඩුවට නැගී සිටි අතර නීතිඥ ජයන්ත වීරසිංහ මහතා සිද්ධිමය කරුණු දක්වීමක් දැක්වීය. මර්වින් සිල්වා අධිකරණයට ඉදිරිපත් කරන බව පෑලියගොඩ පොලීසියට දන්වා ඇතැයි කී නීතිඥ වීරසිංහ මහතා පසුගිය 8 දින සිදු වූ මේ සිද්ධියට තම සේවාදායකයාගේ නම යොදා ගෙන මාධ්*ය පුළුල් ප*්*රචාරයක් ලබා දී ඇතැයි කීය. මාධ්*ය දුන් ප*්*රචාරයට මර්වින් සිල්වා මහතා මගේ නම ඈදීම නිසා පෙනී සිටි බවත් අධිකරණය හමුවේ නම සඳහන් වීමෙන් පසු අධිකරණයට ඇති අසීමිත ගෞරවය නිසා අද පෙනී සිටින බව කී නීතිඥ වීරසිංහ මහතා අමාත්*ය මර්වින් සිල්වා මහතා ඇප මත මුදා හරින ලෙස ඉල්ලා සිටියේය. මාධ්*ය කියන ආකාරයේ දරුණු සිද්ධියක් සිදු නොවූ බවත් මෙහි රජයේ ඇමැතිවරයකු ගේ නම ඈදීම නිසා විශාල ප*්*රසිද්ධියක් ලබා දුන් බවත් පෑලියගොඩ පාලම විවෘත කළ දිනයේ උත්සවයට පැමිණ සිටි මාධ්*යවේදීන්ගෙන් පිරිසෙන් පැමිණියේ කවුද කියා විමසූ ඇමැතිවරයා එහිදී ඉදිරිපත් වූ පුද්ගලයාට ‘කරුණාකර යන්න වීඩියෝ කරන්න එපා’ කියා ඉල්ලීමක් කිරීම වරදක් දැයි ප*්*රශ්න කළ නීතිඥ වීරසිංහ මහතා ඔහු එසේ කීමටත් වීඩියෝ පටය ඉල්ලා සිටීමටත් සාධාරණ හේතුවක් තිබූ බව කීය. වීඩියෝ පටය නොදෙන විට ඔහු එය ලබා ගැනීමට කැමරාව ඇල්ලීම හැර වෙනත් කළ කිසිවක් නොමැති බවත් ඒ බව පොලීසිය වාර්තා කළ පළමු කී වාර්තාවේම සඳහන් වන බවත් කැමරා ශිල්පියාගේ කැමරාව ගැනීම ගැන සැකකරු සම්බන්ධ නොමැති බවත් කී නීතිඥ වීරසිංහ මහතා වීඩියෝ පටය ඉල්ලීම වරදක් දැයි විමසීය. එහි විශාල පිරිසක් සිටි අතර එයින් එක් අයකුගේ කි*්*රයාවකට කැමරාව බිම වැටුණු බවත් පසුව එය සොයා ගෙන තිබූ බවත් මෙම සිද්ධිය වෙනත් සාමාන්*ය පුද්ගලයකු අතින් වූවා නම් එය වරදක් නොවන බවත් මෙය වරදක් ලෙස ප*්*රචාරය කළේ පුද්ගලයා රජයේ ඇමැතිවරයකු වීම නිසා බවත් කී නීතිඥ ජයන්ත වීරසිංහ මහතා සුළු සිද්ධියක් උලුප්පා සැකකරු කැමරාව ඇල්ලීම බිය ගැන්වීමක් ලෙස මාධ්*ය ප*්*රකාශ කළ බව කීය. ඇමැතිවරයා සිය පින්තුර ගන්න එපා කියා සිරස මාධ්*යවේදීන්ට කීවෙ එම මාධ්*ය ආයතනය මගින් යම් හානියක් සිදුවිය හැකි බවට ඔහුට තිබූ සැකය නිසා බව කී ජයන්ත වීරසිංහ මහතා එල්. ටී. ටී. ඊ. සංවිධානයේ දේශපාලන අංශයේ ප*්*රධානියා අමාත්*ය මර්වින් සිල්වා මහතාගේ නම සඳහන් කරමින් ප*්*රවෘත්ති පත*්*ර වලට ප*්*රකාශ දී ඇති බව පෙන්වා දෙමින් ඊට අදාළ ප*්*රවෘත්ති පත*්*ර වාර්තා ඉදිරිපත් කළේය. ද්*රවිඩ ජාතිකයින්ට අයිති ආයතනයකින් ඡායාරූප ගැනීම සිය ආරක්ෂාව ගැන ඇමැතිවරයා සැලකිලිමත් වීම වරදක් දැයි විමසූ වීරසිංහ මහතා ආරක්ෂාව තර කළ ස්ථානයක සිදුවූ දෙයක් නීති විරෝධී රැස්වීම යන වරදට ගැනෙන්නේ කෙසේදැයි ප*්*රශ්න කළේය. නීතිඥ අනිල් සිල්වා මහතා කරුණු දක්වමින් පොලිසිය අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන් වන වරද කිසිවක් එම ස්ථානයේ සිදුවී නැති බවත් සිද්ධියට අදාළව එක පැත්තක් පමණක් මාධ්*ය මගින් ප*්*රචාරය කිරීම වැරදි සහගත බවත් කීය. අතෘප්තියට පත් පාර්ශ්වය වෙනුවෙන් කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ දයා පෙරේරා මහතා යම් සැකකරුවකුට ඇප නියම කිරීම පොලිසිය හා අධිකරණය අතර ඇති කරුණක් බව කීය. සිරස ප*්*රවෘත්ති අධ්*යක්ෂවරයා වෙනුවෙන් කරුණු දැක්වූ නීතිඥ යූ. ආර්. ද සිල්වා මහතා තම සේවාදායකයා යටතේ සේවය කරන දෙදෙනකු මේ ප*්*රශ්නයට මැදිවූ බව කීය. සිදු වූ සියල්ල වීඩියෝ පටයේ ඇති අතර එහි මුල් වීඩියෝ පටය පැහැර ගත් කැමරා වල තිබූ බවත් විකාශනය කළේ වෙනත් ආයතනයකින් ලබාගත් පටයක් බවත් ප*්*රකාශ කළේය. දීර්ඝ කරුණු දැක්වීම සලකා බැලූ අතිරේක මහේස්ත*්*රාත් තිලකරත්න මහතා සැකකාර මර්වින් සිල්වා මහතා ඇප මත මුදා හරින ලෙස නියම කළේය. පැමිණිල්ල ලබන 29 දින යළි කැඳවන ලෙස අතිරේක මහේස්ත*්*රාත්වරයා නියම කළේය [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom