Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Today at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Merviyage tawath p** wadak
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

(ලංකා ඊ නිව්ස් -2009.දෙසැ.08, පෙ.ව.11.45* පසුගිය දෙසැම්බර් 03 වෙනිදින රාත්රී බොරැුල්ල දේවි බාලිකා විදුහල අසලදී විශේෂ කාර්ය සාධක බලකාය මගින් පැහැර ගැනීමට ලක්වූ පොලිස් මූලස්ථානයේ අපරාධ විමර්ශණ කොට්ඨාශයේ සේවය කරන උප පොලිස් පරීක්ෂක සුරේෂ් සිල්වා මහතා සහ තේ අපනයන ව්යාපාරයක නිරත ව්යාපාරිකයෙකු වන නිශාන්ත රත්නායක මහතාත් ඇතුළු සිව් දෙනා පැහැරගෙන ඇත්තේ කුප්රකට ඇමැති දේශපාලනඥයෙකුගේ අවශ්යතාව මත බව මේ වන විට හෙලි වී ඇතැයි වාර්තා වේ. ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය. තේ අපනයනයේ යෙදෙන රත්නායක මහතා තේ අපනයනයේ යෙදෙන හොර ව්යාපාරිකයන්ට විරුද්ධව කටයුතු කළ අයෙකි. හොඳ තේසමග කසල තේ මිශ්ර කර රට පැටවීමේ යෙදී සිටින ජාවාරම් කරුවන්ට විරුද්ධව කටයුතු කර ඇති අතර එ් පිළිබඳ පොලිස් මූලස්ථානයේ අපරාධ විමර්ශණ කොට්ඨාශයට තොරතුරු ලබා දුන් අයෙකි. එදින රාත්රියේදී එම කොට්ඨාශයේ උප පොලිස් පරීක්ෂකවරයෙකු ඔහු සමග සිට ඇත්තේද එවැනි ජාවාරම් කරුවෙකුගේ තොරතුරු ලබා ගැනීමට ය. කෙසේ වෙතත් මෙම ව්යාපාරිකයාට පෙර කී කුප්රකට ඇමැති දේශපාලනඥයාගේ රැුකවරණයේ සිටින පාතාල සාමාජිකයන්ට නිරන්තරයෙන් කප්පම් දීමට සිදුව තිබී ඇත. පසුගිය කාලයේ පාතාලයන්ට හෙනහුරු දශාව ලබද්දී රත්නායක මහතාගෙන් මසකට ලක්ෂ 2 ක කප්පම් ගැනීමට පුරුදුව සිටි තම නමේ පෙරට ‘කුඩු’ කියා විශේෂණයකින් හැඳින්වෙන පාතාලයා විදේශ ගතවී ඇත. මෙය ප්රවෘත්ති පත්ර වලද පළවූ අතර ඉන්පසුව පෙර කී ඇමැති දේශපාලනඥයා වෙනත් පාතාලයෙකු රත්නායක මහතාගේ කප්පම් මුදල් ලක්ෂ 2 ගැනීමට එවා ඇත. නමුත් රත්නායක මහතා කප්පම්දීමට අකමැති වූ නිසා ඇමැති දේශපාලනඥයා ඔහු සමග කිපී මෙම පැහැර ගෙන යාම සැලසුම් කර ඇත. ඊට තමන්ට හිතවත් කාර්ය සාධක බලකා නිලධාරීන් පිරිසක්ද යොදාගෙන 3 වන දින රාත්රියේ පැහැර ගැනීම සිදු කරද්දී අවාසනාවකට මෙන් එ් සමග ඉහත කී උප පොලිස් පරීක්ෂක වරයාද සිට ඇත. පසුව තම පොලිස් පරීක්ෂකවරයෙකු රාජකාරියක සිටියදී රාජකාරී පිස්තෝලයද සමග අතුරුදහන්වීම ගැන සොයා බැලූ අංශ බාර පොලිස් ප්රධානියාට සිද්ධිය සැලවී ඔහු පොලිස්පතිවරයාට මේ සිදුවීම ගැන පැමිණිලි කරමින් පවසා ඇත්තේ ‘සර් මේක සවුත්තු වැඩක්. මේ අර මැර ඇමැතිට ඕන දේවල් මේ සිද්ධ වෙන්නෙ. සර්ට මම කියන එක බොරුනම් ගෝනහේන එස්ටීඑෆ් කෑම්ප් එකට කථා කරල බලන්න. නැතිනම් මම මේ යුනිෆෝම් එක ගලවල මේ සිද්ධිය මාධයයට ගිහින් කියනවා’ යැයි කියා ඇත. පසුව පොලිස්පතිවරයා සිද්ධිය ගැන සොයා බැලීමේදී කරුණු වටහා ගෙන පසුව පිරිස අපරාධ විමර්ශණ එ්කකයට බාර දී ඇත. මේ වන විට සිද්ධිය ගොඩින් බේරා ගැනීමේ වෑයමක පොලිස් ලොක්කන් සිටින බව අප වෙත වාර්තා වේ.

[QUOTE="worldsbest, post: 6050414, member: 250567"] [SIZE=4](ලංකා ඊ නිව්ස් -2009.දෙසැ.08, පෙ.ව.11.45* පසුගිය දෙසැම්බර් 03 වෙනිදින රාත්රී බොරැුල්ල දේවි බාලිකා විදුහල අසලදී විශේෂ කාර්ය සාධක බලකාය මගින් පැහැර ගැනීමට ලක්වූ පොලිස් මූලස්ථානයේ අපරාධ විමර්ශණ කොට්ඨාශයේ සේවය කරන උප පොලිස් පරීක්ෂක සුරේෂ් සිල්වා මහතා සහ තේ අපනයන ව්යාපාරයක නිරත ව්යාපාරිකයෙකු වන නිශාන්ත රත්නායක මහතාත් ඇතුළු සිව් දෙනා පැහැරගෙන ඇත්තේ කුප්රකට ඇමැති දේශපාලනඥයෙකුගේ අවශ්යතාව මත බව මේ වන විට හෙලි වී ඇතැයි වාර්තා වේ. ලංකා ඊ නිව්ස් වෙත වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය. තේ අපනයනයේ යෙදෙන රත්නායක මහතා තේ අපනයනයේ යෙදෙන හොර ව්යාපාරිකයන්ට විරුද්ධව කටයුතු කළ අයෙකි. හොඳ තේසමග කසල තේ මිශ්ර කර රට පැටවීමේ යෙදී සිටින ජාවාරම් කරුවන්ට විරුද්ධව කටයුතු කර ඇති අතර එ් පිළිබඳ පොලිස් මූලස්ථානයේ අපරාධ විමර්ශණ කොට්ඨාශයට තොරතුරු ලබා දුන් අයෙකි. එදින රාත්රියේදී එම කොට්ඨාශයේ උප පොලිස් පරීක්ෂකවරයෙකු ඔහු සමග සිට ඇත්තේද එවැනි ජාවාරම් කරුවෙකුගේ තොරතුරු ලබා ගැනීමට ය. කෙසේ වෙතත් මෙම ව්යාපාරිකයාට පෙර කී කුප්රකට ඇමැති දේශපාලනඥයාගේ රැුකවරණයේ සිටින පාතාල සාමාජිකයන්ට නිරන්තරයෙන් කප්පම් දීමට සිදුව තිබී ඇත. පසුගිය කාලයේ පාතාලයන්ට හෙනහුරු දශාව ලබද්දී රත්නායක මහතාගෙන් මසකට ලක්ෂ 2 ක කප්පම් ගැනීමට පුරුදුව සිටි තම නමේ පෙරට ‘කුඩු’ කියා විශේෂණයකින් හැඳින්වෙන පාතාලයා විදේශ ගතවී ඇත. මෙය ප්රවෘත්ති පත්ර වලද පළවූ අතර ඉන්පසුව පෙර කී ඇමැති දේශපාලනඥයා වෙනත් පාතාලයෙකු රත්නායක මහතාගේ කප්පම් මුදල් ලක්ෂ 2 ගැනීමට එවා ඇත. නමුත් රත්නායක මහතා කප්පම්දීමට අකමැති වූ නිසා ඇමැති දේශපාලනඥයා ඔහු සමග කිපී මෙම පැහැර ගෙන යාම සැලසුම් කර ඇත. ඊට තමන්ට හිතවත් කාර්ය සාධක බලකා නිලධාරීන් පිරිසක්ද යොදාගෙන 3 වන දින රාත්රියේ පැහැර ගැනීම සිදු කරද්දී අවාසනාවකට මෙන් එ් සමග ඉහත කී උප පොලිස් පරීක්ෂක වරයාද සිට ඇත. පසුව තම පොලිස් පරීක්ෂකවරයෙකු රාජකාරියක සිටියදී රාජකාරී පිස්තෝලයද සමග අතුරුදහන්වීම ගැන සොයා බැලූ අංශ බාර පොලිස් ප්රධානියාට සිද්ධිය සැලවී ඔහු පොලිස්පතිවරයාට මේ සිදුවීම ගැන පැමිණිලි කරමින් පවසා ඇත්තේ ‘සර් මේක සවුත්තු වැඩක්. මේ අර මැර ඇමැතිට ඕන දේවල් මේ සිද්ධ වෙන්නෙ. සර්ට මම කියන එක බොරුනම් ගෝනහේන එස්ටීඑෆ් කෑම්ප් එකට කථා කරල බලන්න. නැතිනම් මම මේ යුනිෆෝම් එක ගලවල මේ සිද්ධිය මාධයයට ගිහින් කියනවා’ යැයි කියා ඇත. පසුව පොලිස්පතිවරයා සිද්ධිය ගැන සොයා බැලීමේදී කරුණු වටහා ගෙන පසුව පිරිස අපරාධ විමර්ශණ එ්කකයට බාර දී ඇත. මේ වන විට සිද්ධිය ගොඩින් බේරා ගැනීමේ වෑයමක පොලිස් ලොක්කන් සිටින බව අප වෙත වාර්තා වේ. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom