Mervyn Silva Reply to me :( I'm Sad after watching this video

Aug 13, 2014
36
1
0



රජයේ මැති ඇමතිවරුන් පිරිසක් අද පෙරවරුවේ සියම් මහානිකායේ අසිගිරි පාර්ශ්වයේ මහ නාහිමියන් බැහැදැක ඇතැම් භික්ෂූන් වහන්සේ‍ගේ ක්‍රියා කලාපයන් පිළිබඳව කරුණු පැහැදිලි කළහ.

රාජිත සේනාරත්න, මර්වින් සිල්වා, ජනක බණ්ඩාර තෙන්නකෝන්, සාලින්ද දිසානායක හා දුමින්ද දිසානායක යන අමාත්‍යවරුන් ඇතුළු පිරිසක් එලෙස අද අස්ගිරි මහනාහිමියන් බැහැදුටූහ.

මෙහිදී මැති ඇමතිවරුන් මහ නාහිමියන් සමග කළ සාකච්ඡාව මාධ්‍යයට විවෘත නොවිණ.

මහ නාහිමියන් බැහැ දැකීමෙන් පසු ව මැති ඇමතිවරුන් මාධ්‍යයට අදහස් දැක් වූහ.​