Message From Pathum To Elakiri Experts ($)

lilman

Well-known member
  • May 10, 2009
    40,127
    53,096
    113
    Colombo
    This Facebook post is no longer available. It may have been removed or the privacy settings of the post may have changed.
     

    dayt0na

    Well-known member
  • Jan 2, 2012
    29,700
    28,629
    113
    remove the dollar soft peg + remove import restrictions + start to pay all the loans. then we'll see the real story.
    මිනිස්සුන්ට ඕනේ රටේ වෙන්නේ මොකක්ද කියලා බලන්න නෙවෙයි. දේශපාලකයා ඉන්නේ මොන පැත්තෙ ද කියලා බලන්න.

    දේශපාලකයා උගතෙක්ද දාර්ශනිකයෙක් ද හොඳ කෙනෙක් ද කියන එක ඔවුන්ට වැඩක් නෑ. ඒ කියන එකෙන් දා ගන්න පුළුවන් මොන පැත්තෙද කියන එක තමයි හොයන්නේ.

    මේ අවුරුද්දේ මුල ඉඳලා කෙරුණු යම් ප්‍රතිසංස්කරණ ප්‍රමාණයක් තිබුනා. ඒවායින් රටේ ආර්ථිකය තිබුන නාරා වලෙන් ටිකක් හරි දැන් ඉන්න මට්ටමට ආවා. සම්පූර්ණයෙන් සුව ලබන්න අවුරුදු 4-6 ක් ඕනෙ. නමුත් යන ගමනේ ප්‍රතිසංස්කරණ කෙරෙන ටික නිසා ඒවායේ ප්‍රථිපලයක් තියෙනවා.

    අවුරුද්දේ මුල ඉඳලා තිබුනා පුරෝකථන රාශියක්. ඩොලරයේ අගය ගැන fitch rating එකේම අගය උනේ 390/= යි කියන එක. ඒත් අපේ පුරෝකථනය උනේ 320-330/= ත් අතර අගයක්. එය නිවැරැදි බව දැන් ඔප්පු වී අවසානයි.

    ඕගොල්ලෝ දන්න දේශපාලනය ඕගොල්ලෝ කරන්න. රට වෙනුවෙන් අපේ වගකීම අපි ඉටු කරන එක නවත්වන්න ඒකට බෑ.

    සුබ ප්‍රතිසංස්කරණ වාදී වසරක් වේවා!!! ණය ප්‍රතිව්‍යුහගත කිරීම සම්පූර්ණ වෙන, බැංකු පොළිය පහත එන, වැඩි වැඩියෙන් රජයේ කර්මාන්ත පුද්ගලීකරණය වෙන, රජයේ සේවකයන්ගේ බර අඩු වෙන, රජය කුඩා වෙන සුබ නව වසරක් වේවා!!!
    ජය!

    වැට් අඩු කර ගන්න නම් ප්‍රතිසංස්කරණ වේගවත් කරන්න.

    #පැතූනොමික්ස්
     
    • Haha
    Reactions: Draco Malfoy