MESSI"S LOST BROTHER

jodubaba

Well-known member
  • Oct 29, 2008
    1,122
    514
    113
    39
    Dehiwala
    සුපිරි පාපන්දු ක්‍රීඩක ලියොනාල් මෙසීගේ රුවට බෙහෙවින්ම සමානකම් දක්වන පුද්ගලයෙකු ඉරානයෙන් හමුවී තිබෙනවා.
    රෙසා පරස්ටේෂ් නම් මෙම තරුණයාට ඒ හේතුවෙන් ඉරානයේ පොලිසිය හමුවට යාමටත් සිදුව තිබේ.
    ඉරානයේ හැමඩෙන් නගරයේ බොහෝ දෙනෙකු රේසාව හොඳින් හඳුනන අතර ඔහුත් සමග ඡායාරූප ගැනීමටත් බොහෝ දෙනෙකු උත්සාහ කරයි.
    25 හැවැරිදි වියේ පසුවන රේසා තවමත් සිසුවෙකි.
    "දැන් මිනිස්සු මාව දකින්නේ ඉරානයේ මෙසී ලෙසයි. ඒ වගේම මෙසීගේ හැම දෙයක්ම අනුකරණයට ඔවුන් කැමතියි. මාව දැකපුවාම මිනිස්සු පුදුම වෙනවා. ඔවුන් සතුටින් ඉන්නවා දකින්න මම ආසයි. එය මට ලොකු ශක්තියක්" යැයි රේසා සඳහන් කරයි.
    බාසිලෝනා කණ්ඩායමේ අංක 10 ජර්සිය යටතේ ක්‍රීඩා කරන ලියොනාල් මෙසීගේ අංක 10 සටහන් ජර්සියක්ද රේසාට පියා විසින් තෑගි කර තිබේ.


    234234.PNG




    345345.PNG



    34535635.PNG



    234245345.PNG



    324242.PNG



    234534535.PNG



    345345353.PNG



    2343453453.PNG



    2342452345.PNG



    i.jpg


    http://nethgossip.lk/article/26141