John Dutton

Well-known member
  • Feb 11, 2023
    2,231
    2,983
    113
    එක FB එකෙයි WhatsApp එකෙයි තියන එක ලේසියි නේද ප්රෙන්ස් ?
     
    BLACKLIST_MEMBER

    Well-known member
  • Feb 9, 2008
    37,854
    14,810
    113
    127.0.0.1
    hama reddatama AI obanwada mun e para
    දවසක් ඉඳගන්න kalin Seat එකක් clean කරණකොට cleaning liquid bottle එක spray නොකර මැදින් අල්ලලා squeeze කරා ම නිකං ම spray වෙලා එලියට එනවා, මන් ඕක පුරුදු වෙලා හිටියේ handle එකෙන් ඔබලා spray නොකර bottle එක squeeze කරන විදිහට.

    ඕක දැකපු එකක් මට කිව්වා 'අම්මට උඩු automatic නේද" කියල හිනා වෙලා.
    මන් කිව්වා AI බං AI කියලා. ඌ AI code ඉගෙන ගෙන job කරන ළපටි programmer අනර්ථයෙක්. උගේ කටේ ම හැම එකටම AI

    ඌ ට රිදුන :lol:
    මට :

    Happy Feel Good GIF by Bombay Softwares
     
    • Haha
    Reactions: Nidarshana_k

    RandomGuy

    Well-known member
  • Oct 15, 2014
    17,361
    16,191
    113
    දවසක් ඉඳගන්න kalin Seat එකක් clean කරණකොට cleaning liquid bottle එක spray නොකර මැදින් අල්ලලා squeeze කරා ම නිකං ම spray වෙලා එලියට එනවා, මන් ඕක පුරුදු වෙලා හිටියේ handle එකෙන් ඔබලා spray නොකර bottle එක squeeze කරන විදිහට.

    ඕක දැකපු එකක් මට කිව්වා 'අම්මට උඩු automatic නේද" කියල හිනා වෙලා.
    මන් කිව්වා AI බං AI කියලා. ඌ AI code ඉගෙන ගෙන job කරන ළපටි programmer අනර්ථයෙක්. උගේ කටේ ම හැම එකටම AI

    ඌ ට රිදුන :lol:
    මට :

    Happy Feel Good GIF by Bombay Softwares

    Ube job eka mokadda?