Metal Gear Rising - Revengeance ගහලම අවුරුද්දට වැඩ අල්ලමුද?

weyaa

Member
Apr 13, 2014
13
1
3
UOP
Metal Gear Rising - Revengeance ගහලම අවුරුද්දට වැඩ අල්ලමුද?

2013 release වෙච්ච පට්ටම පට්ට ගේම් එකක් තමයි මේක.

Metal-Gear-Rising-Revengeance-Logo.jpg


ඒ වගේම තමයි පලවෙනි mission එකේ ඉදන්ම ගේම් එක පට්ටම අමාරුයි. කැමති අය බාගෙන බලන්නකෝ.

විශේෂත්වය තමයි internet connection එක ස්පීඩ් නම් 10 mbps විතර download speed එකක් ගන්න පුළුවන් එක. පහලින් තියෙන්නේ system requirement ටික.

Minimum:

  • OS: XP or Vista or 7 or 8
  • Processor: Intel Core i5 2400
  • Memory: 2 GB RAM
  • Graphics: Nvidia Geforce GTS 450
  • DirectX: Version 9.0c
  • Hard Drive: 25 GB available space
  • Sound Card: DirectX compatible sound card


Recommended:

  • OS: XP or Vista or 7 or 8
  • Processor: Intel Core i7 3770
  • Memory: 4 GB RAM
  • Graphics: Nvidia Geforce GTX 650
  • DirectX: Version 9.0c
  • Hard Drive: 25 GB available space
  • Sound Card: DirectX compatible sound card
url

METAL-GEAR-RISING-REVENGEANCE_S03.jpg



කියන්න අමතක වුනානේ download සයිස් එක 8.3 Gb. minimum system requirements වල i5 කියල තිබ්බට බය වෙන්න එපා. මම ගහන්නෙත් ගේම් එක i3 lap එකක. ඕනේ ය පහලින් බගන්නකෝ.
:)
Download here



parts 09 ක් විදියට තමයි තියෙන්නේ. ඔක්කොම බාගත්තට පස්සේ winrar භාවිතා කරල සේරම ටික එකතුකරගන්න පුළුවන්.
rar passward එක මෙතනින් ගන්නකෝ.
rar passward
 
  • Like
Reactions: akilar25

akilar25

Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    අව්ලක් නෑ.
    මගක් හරියට යනකොට එපා උනා මට.ගේම් එක ඒකාකාරියි මට නම්.ඒක නිසා එපා උනා.