Meter box = මීටර් පෙට්ටිය

kamatha

Well-known member
  • Dec 22, 2008
    1,839
    948
    113
    Meter box = මීටර් පෙට්ටිය

    අපේ ගෙදර electricsity මීටර්එක හි කරන්නේ හදන්නේ තාප්පෙට. එකෙට හොදම විදිය මොකද්ද

    1. කඩේ තියන යකඩ පෙට්ටියක් ගෙනෙල්ල තැබීම.
    2. සිමෙන්තියෙන් පෙට්ටියක් බැදීම ( සයිස් එක කෙසේ විය යුතුද?)

    ( සටහන්: අනාගතයේදී තෙකලා සම්බන්දතාවය ගෙනිමට අදහසක් ඇත)
     
    Anemanda1

    Well-known member
  • Aug 30, 2016
    3,950
    2,997
    113
    අපේ ගෙදර electricsity මීටර්එක හි කරන්නේ හදන්නේ තාප්පෙට. එකෙට හොදම විදිය මොකද්ද

    1. කඩේ තියන යකඩ පෙට්ටියක් ගෙනෙල්ල තැබීම.
    2. සිමෙන්තියෙන් පෙට්ටියක් බැදීම ( සයිස් එක කෙසේ විය යුතුද?)

    ( සටහන්: අනාගතයේදී තෙකලා සම්බන්දතාවය ගෙනිමට අදහසක් ඇත)

    bump
     
    maxguy1

    Well-known member
  • May 22, 2010
    1,572
    273
    83
    කොහේ කොතැනක හෝ
    අපේ ගෙදර electricsity මීටර්එක හි කරන්නේ හදන්නේ තාප්පෙට. එකෙට හොදම විදිය මොකද්ද

    1. කඩේ තියන යකඩ පෙට්ටියක් ගෙනෙල්ල තැබීම.
    2. සිමෙන්තියෙන් පෙට්ටියක් බැදීම ( සයිස් එක කෙසේ විය යුතුද?)

    ( සටහන්: අනාගතයේදී තෙකලා සම්බන්දතාවය ගෙනිමට අදහසක් ඇත)
    kade ganna thiyanawada ? kiyada?
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    අපේ වතුර මීටරේ තාප්පෙට හයි කරා, සතියයි ගියේ ලොක් එක ආගිය අතක් නෑ, අනිත් සතියේ වහන පියන වගේ එක නෑ. මීටරේ උස්සන් ගිහින් නෑ තාම හොඳ වෙලාවට.

    විදුලි මීටරේට නං කවුරුත් අත තියන එකක් නෑ කරන්ට් එකට බයයි නෙ. හැබැයි කොල්ලෝ ගල් ගහන්න එහෙම පුළුවන්. උපරිම ආරක්ෂක විධි විධාන දාන්න වෙනව.
     
    ChamaraGL

    Well-known member
  • Oct 1, 2013
    8,663
    3,380
    113
    අපේ වතුර මීටරේ තාප්පෙට හයි කරා, සතියයි ගියේ ලොක් එක ආගිය අතක් නෑ, අනිත් සතියේ වහන පියන වගේ එක නෑ. මීටරේ උස්සන් ගිහින් නෑ තාම හොඳ වෙලාවට.

    විදුලි මීටරේට නං කවුරුත් අත තියන එකක් නෑ කරන්ට් එකට බයයි නෙ. හැබැයි කොල්ලෝ ගල් ගහන්න එහෙම පුළුවන්. උපරිම ආරක්ෂක විධි විධාන දාන්න වෙනව.
    Yeah :):):)
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,594
    19,047
    113
    පිළි-ඇඳි-දොළ
    Permanantly Thappeta hoda 12mm wath mahatha tempered glass kallak allala ethanin athule dapan meter eka eliye idan through glass balanna puluwan wenna. Wate frame eka cement walin gahala mahatha wooden board ekak piyanak widihata arinna wahanna hai karala meter eka e piyane athul patte hai karapan service access thiyala. Horunta galawanna ba mukuth ethakota
     
    kuma.lk

    Well-known member
  • Oct 13, 2010
    1,444
    281
    83
    අල්ලපු ගෙදර...
    B1055362213.jpg