methana samaharu mahathma deshapalanaya kiyala adahas karanne mekata

Nalin25

Member
Jul 19, 2010
1,657
75
0
Settled in Aussie for good
  • Like
Reactions: udithag

Nalin25

Member
Jul 19, 2010
1,657
75
0
Settled in Aussie for good
methana wenne, wadagath nathi bawa dana danama, ekama message eka 10 sarayak hari dala, minissu anduwa gana kala kirawanna hadana ekata.

rate minissunta wadagath wenne, stable economy ekak witharai. Present anduwa yatathe kochchara hodata economy eka duwanawada kiyala stock market ekenma penawa. eth methana samahara moda ewun hithanne, bread, oil wage imported items wala price eka, wadi wenneth anduwe waradden kiyala :D. unta therumak naha ape rate wheat produce karanne nathi bawath, pita rata wala $1 ehema nathnam Rs. 100 walata dena pan gediyama mehe Rs. 48 denne, heavily subsidize karala bawa.

methana paksha bedayak naha. thiyenne what is good for the country kiyana eka witharai, nathuwa neethiyatai, usawiyatai apahasa karana ekawath, hama awuruddema chandayak thiyawanna hadana ekawa nemei.

balaya ganeemai, rataka peace and prosperity kiyannei ahasai polowai wage dekak.
 
May 25, 2010
554
27
0
Bakery
සිංහල බෞද්ධයෙක් වීම තරම් විලිලැජ්ජා නැතිකමක් නෑ කියලා දැනුනේ ෆොන්සේකා හිරේ දැම්ම දවසේ!.

මර්වින් සිල්ව වගේ උන්ට චන්දෙ දීලා ඌව පාර්ලිමේන්තු යවන "බුද්ධිමත්" සිංහල ජනතාව !

ඉන්දියන් පකිස්තාන් බංග්ලාදේශ් කාරයෝ උඩපැන පැන හිනා වෙනවා.

ෆොන්සේකා ආන්ඩුව අල්ලන්න යනවා කියන ලනුව දුන්නේ ඉන්දියන් රාජ්‍ය බුද්ධි සේවාව RAW කියල කියනවා.
ෆොන්සේකා සහ ගොඨා-මහින්ද අසමගිය ඇති කලේ දුර්වල බෙදුනු හමුදාවක් උපායික වශයෙන් ලන්කාව තුල ස්තාපිත කිරීම තුල ඉන්දියාවට චීනයත් එක්ක තියෙන විරසකයට ලංකාවේ මැදිහත් වීම පාලනය කිරීමට කියලයි කියන්නේ.

අපි ලනුව කෑවා. අපි එතනින් නොනැවතී ෆොන්සේකා හිරෙත් දැම්මා. ඉන්දියන් එවුන් පුකෙනුත් හිනා වෙනවා ඇති..

See How Indian intelligence played Sri Lanka like a cheap violin
 
May 25, 2010
554
27
0
Bakery
නොදන්න දේශපාලනේ කතානොකර drive your taxi!

උඹලා වගේ මොලේ තියෙන මත්තුරු නිසා ලංකාවට වෙලා තියෙන හරිය හොඳටම ඇති. මිනිස්සු කන්න නැතුව තමන්ගේ ලමයව ගඟට වීසි කරන්න තරම් ආර්තික දියුනුවක් තියෙන්නේ.

මැදමූලන සුමනාවතී, ස්ටොක් මාකට් එකේ එකේ ඉන්වෙස්ට් කොරන්නෙ නෑ. ඒ ගෑනුන්ට කන්න අදින්න සල්ලි ලැබෙයිද මහින්දය වගේ හොරු ඉන්නකං? අනේ පලයන් බං!
 
Nalin25

Member
Jul 19, 2010
1,657
75
0
Settled in Aussie for good
කිඹුලා බනිස්;8432388 said:
සිංහල බෞද්ධයෙක් වීම තරම් විලිලැජ්ජා නැතිකමක් නෑ කියලා දැනුනේ ෆොන්සේකා හිරේ දැම්ම දවසේ!.
ඉන්දියන් පකිස්තාන් බංග්ලාදේශ් කාරයෝ උඩපැන පැන හිනා වෙනවා.

methanata boudda kama adala naha. Fonseka waraddak karanan daduwam widinna one. Neethiya api katath podui.

eth fonsekawa hire damma eka gana sathutu wenne, oya hithanawa wage. Indians lai, Pakis lai nemei.

Canadian Tamils la. LTTE eka defeat karaddi, fonsekata banapu ewunma, ada Fonseka hari kiyala kiyanawa, Mahindawa amaruwe danna.
 
  • Like
Reactions: HASITHA DIMANTHA
Oct 8, 2010
23
4
0
කිඹුලා බනිස්;8432388 said:
සිංහල බෞද්ධයෙක් වීම තරම් විලිලැජ්ජා නැතිකමක් නෑ කියලා දැනුනේ ෆොන්සේකා හිරේ දැම්ම දවසේ!.

මර්වින් සිල්ව වගේ උන්ට චන්දෙ දීලා ඌව පාර්ලිමේන්තු යවන "බුද්ධිමත්" සිංහල ජනතාව !

ඉන්දියන් පකිස්තාන් බංග්ලාදේශ් කාරයෝ උඩපැන පැන හිනා වෙනවා.

ෆොන්සේකා ආන්ඩුව අල්ලන්න යනවා කියන ලනුව දුන්නේ ඉන්දියන් රාජ්‍ය බුද්ධි සේවාව RAW කියල කියනවා. ෆොන්සේකා සහ ගොඨා-මහින්ද අසමගිය ඇති කලේ දුර්වල බෙදුනු හමුදාවක් උපායික වශයෙන් ලන්කාව තුල ස්තාපිත කිරීම තුල ඉන්දියාවට චීනයත් එක්ක තියෙන විරසකයට ලංකාවේ මැදිහත් වීම පාලනය කිරීමට කියලයි කියන්නේ.

අපි ලනුව කෑවා. අපි එතනින් නොනැවතී ෆොන්සේකා හිරෙත් දැම්මා. ඉන්දියන් එවුන් පුකෙනුත් හිනා වෙනවා ඇති..

See How Indian intelligence played Sri Lanka like a cheap violin

බුද්ධාගමේ කියලා තියනවද හොරකම් කරපු එවුන්ට දඬුවම් දෙන්න එපා කියලා...
කවුද මුලින්ම ලණු කාලා ජානාධිපතිවරනෙට ආවේ.. අවිත් ලංකාව ලෝකයා ඉදිරියේ කිච කරේ... හමුදාව රට පාවලා දුන්නේ...
 
  • Like
Reactions: HASITHA DIMANTHA
May 25, 2010
554
27
0
Bakery

මෝඩ මහත්තයෝ, GEO POLITICS දන්නේ නැත්තන් කට වහන් ඉන්නවද? ඉන්දියාව අපිට ඇරිය කියල උඹල තාම දන්නේත් නෑ. උබල තාම යු එන් පී, ශ්‍රි ලංකා කිය කිය ගොන් පාට් දානව. ඉන්දියාව උන්ට ඕනේ වැඩේ කරගත්තා. අපි ෆොන්සේකව හිරේත් දැම්ම. :rofl:

මිනිහෝ නඩු අහනවනම් සදචාරාත්මකව අහන්න ඔනේ. හමුදාව පාවාදීපු, හොරකම් කරල අතටම මාට්ටු වෙච්ච හතුරුසිංහ වගේ ජෙනරාල් ලා දාලා නඩු අහන්න ලැජ්ජාවක් නෑ. ඒක තම කිව්වේ උඹලත් එක්ක එකට හිටගෙන සිංහල බෞද්ධ කියන්න ලැජ්ජයි, විලිලැජ්ජයි!
:sorry::sorry:
 
Last edited:
May 25, 2010
554
27
0
Bakery
හරක් ගොන්සේකා;8432548 said:
බුද්ධාගමේ කියලා තියනවද හොරකම් කරපු එවුන්ට දඬුවම් දෙන්න එපා කියලා...
කවුද මුලින්ම ලණු කාලා ජානාධිපතිවරනෙට ආවේ.. අවිත් ලංකාව ලෝකයා ඉදිරියේ කිච කරේ... හමුදාව රට පාවලා දුන්නේ...
හොරා මහින්දයනේ. සුනාමි සල්ලි ගහල අතේ මාට්ටු වුනේ.
:lol::lol:
ෆොන්සේකා හොරකන් කලාලු. හැබැයි ඉන්න ගෙදරත් කුලියට !

කොටි එක්ක සම්බන්දතා පවත්වපු, සල්ලි ගහපු, විනය විරෝධී වැඩ කරපු තරු දෙකේ ජෙනරාල්ලා-ජරා පප්පලා දාල අහපු කැකිල්ලේ නඩුව. :frown:

ලොකෙම එවුන් අපිට හිනා වෙනවා. ඒත් ඔප්පු කරගන්න බැරි වුනා හොරකන් කලා කියලා. :P:P

දුක තමයි, ලාංකිකයෙක් වීම, බෞද්ධයෙක් වීම සහ සිංහලයෙක් වීම. අන්න ඒකයි මට දුක. උඹලට ඒ දුක දැනෙන කොට ලන්කාව තවත් සෝමාලියාවක් වෙලා තියෙයි.
:no::no::no:
 
Nalin25

Member
Jul 19, 2010
1,657
75
0
Settled in Aussie for good
කිඹුලා බනිස්;8432556 said:

මිනිහෝ නඩු අහනවනම් සදචාරාත්මකව අහන්න ඔනේ. හමුදාව පාවාදීපු, හොරකම් කරල අතටම මාට්ටු වෙච්ච හතුරුසිංහ වගේ ජෙනරාල් ලා දාලා නඩු අහන්න ලැජ්ජාවක් නෑ. ඒක තම කිව්වේ උඹලත් එක්ක එකට හිටගෙන සිංහල බෞද්ධ කියන්න ලැජ්ජයි, විලිලැජ්ජයි!
:sorry::sorry:

If someone is not satisfied with the court ruling, then he can always take the case to the supreme court. Has at least the two parties that claim the ruling is foul, done it? No, because they know that the ruling is correct. That's wisdom.

So they are now only playing with hearts of the people, saying it is unethical to punish SF, regardless of his wrong doings, because he helped win the war and because he's a Buddhist.

The law is law, and is there to protect everyone. So don't come and say the law is unethical.
 
windows8

Member
Feb 16, 2010
5,371
440
0
Kandy
ponsekage gu kollo tika dan pissuwen wage elakiri eke dagalanawa

meke kochchara dagaluwath rata pawa dipu paharaya eliyata danne naha