ඕක කියවන්න පුළුවන්ද බං මෝඩයෙක් වගේ දාල තියෙන්නෙ
app එකටම එනකම් ටිකක් nex
app eken thama balanna lesi
App eken unath ara location ek point krl tibbt kothanada kiyl hoygnn amarui ned, narahenpita junction kiwwama bus stops godk tiyenv, mona ekd kiyl hariyatama... ee vge anith stops valath