Inigo Montoya

Well-known member
  • Nov 15, 2025
    9,528
    18,756
    113
    35
    Spain
    ඔය පුක් මෙට්‍රෝ දැම්ම කියල කොළඹ ප්‍රවාහන ප්‍රශ්නය විසඳෙන්නේ නෑ
     
    • Haha
    Reactions: thomian

    tharuka1989

    Well-known member
  • Nov 2, 2014
    3,769
    3,154
    113
    pena widihata hoda plan ekak execute wenawa, bus lane eka prioritise karala tiyenawa eth ekkama Metro bus yanawa wade hari giyoth minissu thamange wahane yanne nathiwa Metro ekata huru wei
     
    • Like
    Reactions: Draco Malfoy

    ob_server

    Well-known member
  • Jan 16, 2023
    7,974
    8,556
    113

    bus driversලට විපක්ෂේ උන් සල්ලි pump කරලා bus ටික හප්පලා metro bus ටික මිනිස්සුන්ට පේන එක වළක්වන්න හදනවා වගේ. bus ටික පෙන්න පාරේ දුවද්දී.. Gov එක promote වෙනවා. ඡන්දේ දුන්නේ නැති උන්ගේ හිත්වලත් පැහැදීමක් ඇති වෙනවා.
     
    Inigo Montoya

    Well-known member
  • Nov 15, 2025
    9,528
    18,756
    113
    35
    Spain

    bus driversලට විපක්ෂේ උන් සල්ලි pump කරලා bus ටික හප්පලා metro bus ටික මිනිස්සුන්ට පේන එක වළක්වන්න හදනවා වගේ. bus ටික පෙන්න පාරේ දුවද්දී.. Gov එක promote වෙනවා. ඡන්දේ දුන්නේ නැති උන්ගේ හිත්වලත් පැහැදීමක් ඇති වෙනවා.

    උඹලගේ ආණ්ඩුවට පෙන්නන්න තියෙන එකම දේ ඕක නේ බන්, ට්‍රිලියන ගානක ටැක්ස් සල්ලි කඩාගෙන බස් සීයක් විතර දාගෙන මැරෙන්න හදනවා. ලංකාවෙත් ගොබ්බ පකයෙක් තියෙන සේසතම දාල වාහනයක් අරගෙන පාරට දාගෙන ගිහින් කොහේ හරි උලා ගත්තම ඔන්න උඹල වගේම මූණ පුක කරගෙන අත දික් කරගෙන එනවා වලියට. පාරේ බර වාහනයක් පදවනවා කියන්නේ අමාරු වැඩක්. ඇක්සිඩන්ට් වෙනවා. ඒවා හිතා මතා කරනවා නම් උඹලගේ විජිත හේරත්, රන්වල වගේ උනුත් කලේ හිතා මතා හප්පපු එක. ඊයේද කොහෙද ඇප ලැබුණු මන්ත්රියා මිනිහෙක් හප්පලා ගියෙත් හිතා මතා වෙන්න ඇති නේ.
     
    • Haha
    Reactions: waca and thomian

    thomian

    Well-known member
  • May 20, 2011
    13,166
    18,596
    113
    උඹලගේ ආණ්ඩුවට පෙන්නන්න තියෙන එකම දේ ඕක නේ බන්, ට්‍රිලියන ගානක ටැක්ස් සල්ලි කඩාගෙන බස් සීයක් විතර දාගෙන මැරෙන්න හදනවා. ලංකාවෙත් ගොබ්බ පකයෙක් තියෙන සේසතම දාල වාහනයක් අරගෙන පාරට දාගෙන ගිහින් කොහේ හරි උලා ගත්තම ඔන්න උඹල වගේම මූණ පුක කරගෙන අත දික් කරගෙන එනවා වලියට. පාරේ බර වාහනයක් පදවනවා කියන්නේ අමාරු වැඩක්. ඇක්සිඩන්ට් වෙනවා. ඒවා හිතා මතා කරනවා නම් උඹලගේ විජිත හේරත්, රන්වල වගේ උනුත් කලේ හිතා මතා හප්පපු එක. ඊයේද කොහෙද ඇප ලැබුණු මන්ත්රියා මිනිහෙක් හප්පලා ගියෙත් හිතා මතා වෙන්න ඇති නේ.

    Relax මිට්ටෝ Relax
     
    Anyhacker

    Well-known member
  • Oct 5, 2026
    1,856
    919
    113
    United States
    ඇත්තටම ඔය නිස්කලංක ගමන තමයි මේකෙ ලොකුම වාසිය වෙන්න ඕනෙ. App එකේ timetable එකයි bus lane එක දිගටම හරියට තිබ්බොත් මිනිස්සු තවත් මේකට හුරු වෙයි.