Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Puffin Rock Characters Plush Toy Set
anil1961
Updated:
Saturday at 3:51 PM
Toyota Vitz scp10 For Sale
Lakmal Bandara
Updated:
Wednesday at 10:50 AM
Kandy
Welcome all my all new pet shop Bark.lk
dilumrane
Updated:
Nov 2, 2026
Windows RDP Only Rs.500 a month
Blogerwiki
Updated:
Nov 1, 2026
Ad icon
V2ray VPN for Tunneling
hu KANNA
Updated:
Oct 22, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
mewa aththada
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මට හිතෙන්නෙ ඔය ගොඩක් මැජික් බලන්න ඉන්නෙ උගෙම එවුන්. වීඩියෝ කරන්නෙත් උගෙම මිනිස්සු. උන් රග පාල පස්සෙ after effect පරක් දානව. මොකද අර කාසියක් අරන් කරන දෙවනි මැජික් එකේ රෝස පාට වගේ ටී-ශර්ට් එකක් ඇඳන් ඉන්න එකා කට ඇරන් පුදුම උනාට ඌ මැජික් එක කරද්දි අහක බලන් හිටියෙ. පස්සෙ බොරුවට කට ඇරන් බලන් හිටිය.

ඊලඟ කාරනය මැජික් එකකදි ක්රියාව වහන්නෙ ඒ කියන්නෙ Behind the seen එක වහන්නෙ පෙන්නන ඕඩියන්ස් එකට. ඒත් මේකෙදි වහන්නෙ වීඩියෝ එකට. අන්න ඒ හේතු නිසයි මම කියන්නෙ මේක ආෆ්ටර් ඉෆෙක්ට් කියල.

තව මේක බලල මේක බලන්නකො.

අර බැලුමක් කඩල බෝතලේ ගන්න එකේනම් බෝතලේ ගන්නෙ කෝට් එක අස්සෙන් වෙන්න ඕන. නැත්නම් ශර්ට් එක අස්සෙන්. කඩන්න කලින් බැලුම තියන විදිහ හා බෝතලේ අල්ලන් ඉන්න විදිහ බැලුවාම ඒක පොඩ්ඩක් පැහැදිලිවෙයි. බැලුම ඇදල වගේ කඩන්නෙ බෝතලේ එලියට ගන්න.

02.06 හරියෙ තියන කෝපි කෝප්පෙ සීන් එක මම හිතන්නෙ කෝපි තියනව වගේ පේන්න ජෙල් එකක් දාපු කොලයක් තියෙන්නෙ. මොකද කෝපි ටිකක් බිමට හලල පෙන්නන්නෙ නෑනෙ

අනික සමහර පොඩි දේවල් වලට ගොඩාක් පුදුම වෙනව. මට හොඳටම නෝට් උනේ අර බියර් එකක් ගහපු එකා (බෝතලේ ) වට්ට ගත්තු එකා මැරෙන්න හැදුව හැටි දැක්කද?

https://www.youtube.com/watch?v=za1RVQyZJ7A&list=PLeUy0YGgjsWmrltEo7rWy433soWrYo6Kq

[QUOTE="Drift OConner, post: 22747123, member: 564416"] [SIZE=4]මට හිතෙන්නෙ ඔය ගොඩක් මැජික් බලන්න ඉන්නෙ උගෙම එවුන්. වීඩියෝ කරන්නෙත් උගෙම මිනිස්සු. උන් රග පාල පස්සෙ after effect පරක් දානව. මොකද අර කාසියක් අරන් කරන දෙවනි මැජික් එකේ රෝස පාට වගේ ටී-ශර්ට් එකක් ඇඳන් ඉන්න එකා කට ඇරන් පුදුම උනාට ඌ මැජික් එක කරද්දි අහක බලන් හිටියෙ. පස්සෙ බොරුවට කට ඇරන් බලන් හිටිය. ඊලඟ කාරනය මැජික් එකකදි ක්රියාව වහන්නෙ ඒ කියන්නෙ Behind the seen එක වහන්නෙ පෙන්නන ඕඩියන්ස් එකට. ඒත් මේකෙදි වහන්නෙ වීඩියෝ එකට. අන්න ඒ හේතු නිසයි මම කියන්නෙ මේක ආෆ්ටර් ඉෆෙක්ට් කියල. තව [URL="https://youtu.be/i5gK2MxGR0M"]මේක[/URL] බලල [URL="https://youtu.be/q2FkpltkHNI?list=PLeUy0YGgjsWmrltEo7rWy433soWrYo6Kq"]මේක[/URL] බලන්නකො. අර බැලුමක් කඩල බෝතලේ ගන්න එකේනම් බෝතලේ ගන්නෙ කෝට් එක අස්සෙන් වෙන්න ඕන. නැත්නම් ශර්ට් එක අස්සෙන්. කඩන්න කලින් බැලුම තියන විදිහ හා බෝතලේ අල්ලන් ඉන්න විදිහ බැලුවාම ඒක පොඩ්ඩක් පැහැදිලිවෙයි. බැලුම ඇදල වගේ කඩන්නෙ බෝතලේ එලියට ගන්න. [/SIZE] [SIZE=4]02.06 හරියෙ තියන කෝපි කෝප්පෙ සීන් එක මම හිතන්නෙ කෝපි තියනව වගේ පේන්න ජෙල් එකක් දාපු කොලයක් තියෙන්නෙ. මොකද කෝපි ටිකක් බිමට හලල පෙන්නන්නෙ නෑනෙ අනික සමහර පොඩි දේවල් වලට ගොඩාක් පුදුම වෙනව. මට හොඳටම නෝට් උනේ අර බියර් එකක් ගහපු එකා (බෝතලේ ) වට්ට ගත්තු එකා මැරෙන්න හැදුව හැටි දැක්කද? [URL]https://www.youtube.com/watch?v=za1RVQyZJ7A&list=PLeUy0YGgjsWmrltEo7rWy433soWrYo6Kq[/URL] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom