mewa aththada

Drift OConner

Active member
  • Sep 13, 2017
    345
    78
    28
    NoWhere
    මට හිතෙන්නෙ ඔය ගොඩක් මැජික් බලන්න ඉන්නෙ උගෙම එවුන්. වීඩියෝ කරන්නෙත් උගෙම මිනිස්සු. උන් රග පාල පස්සෙ after effect පරක් දානව. මොකද අර කාසියක් අරන් කරන දෙවනි මැජික් එකේ රෝස පාට වගේ ටී-ශර්ට් එකක් ඇඳන් ඉන්න එකා කට ඇරන් පුදුම උනාට ඌ මැජික් එක කරද්දි අහක බලන් හිටියෙ. පස්සෙ බොරුවට කට ඇරන් බලන් හිටිය.
    ඊලඟ කාරනය මැජික් එකකදි ක්‍රියාව වහන්නෙ ඒ කියන්නෙ Behind the seen එක වහන්නෙ පෙන්නන ඕඩියන්ස් එකට. ඒත් මේකෙදි වහන්නෙ වීඩියෝ එකට. අන්න ඒ හේතු නිසයි මම කියන්නෙ මේක ආෆ්ටර් ඉෆෙක්ට් කියල.
    තව මේක බලල මේක බලන්නකො.

    අර බැලුමක් කඩල බෝතලේ ගන්න එකේනම් බෝතලේ ගන්නෙ කෝට් එක අස්සෙන් වෙන්න ඕන. නැත්නම් ශර්ට් එක අස්සෙන්. කඩන්න කලින් බැලුම තියන විදිහ හා බෝතලේ අල්ලන් ඉන්න විදිහ බැලුවාම ඒක පොඩ්ඩක් පැහැදිලිවෙයි. බැලුම ඇදල වගේ කඩන්නෙ බෝතලේ එලියට ගන්න.

    02.06 හරියෙ තියන කෝපි කෝප්පෙ සීන් එක මම හිතන්නෙ කෝපි තියනව වගේ පේන්න ජෙල් එකක් දාපු කොලයක් තියෙන්නෙ. මොකද කෝපි ටිකක් බිමට හලල පෙන්නන්නෙ නෑනෙ

    අනික සමහර පොඩි දේවල් වලට ගොඩාක් පුදුම වෙනව. මට හොඳටම නෝට් උනේ අර බියර් එකක් ගහපු එකා (බෝතලේ ) වට්ට ගත්තු එකා මැරෙන්න හැදුව හැටි දැක්කද?

    https://www.youtube.com/watch?v=za1RVQyZJ7A&list=PLeUy0YGgjsWmrltEo7rWy433soWrYo6Kq
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    මේ වගේ after effects වලින් කරලා ඇත්තේ. reaction කරන්නේ උන්ගේම උන්. සමහර tricks වලදී බලන අය ඉන්නේ ඇත්තටම trick එකක් කළා නම් කරපු විදිය පේන විදියට. ඇත්තම street magician කෙනෙක් එහෙම tricks පෙන්නයි කියල හිතන්ඩ බෑ.

     

    CloudX64

    Well-known member
  • Nov 26, 2014
    9,383
    10,301
    113
    Winterfell
    nXLAsM6.png