Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Yesterday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Yesterday at 11:38 AM
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Tuesday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
mewa balala redi andan paare yanna puluwanda ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම දේශපානය ගැන කතා කරන්න කැමති නෑ. පුදුමාකාර කලකිරීමක් රටේ තත්වය ගැන තියෙන්නේ. එක අතකට දේශපාලකයන්ට බැනල වැඩක් නෑ. අපි අපිම ආකල්ප වෙනස් කරගන්නේ නැතුව. අපේ රටේ තැන තියෙන්නේ ප්‍රසිද්ද කෙනාට මිසක් අදාළ දෙයට දක්ෂ කෙනාට නෙමේ. මොනයම්ම දෙකින් ප්‍රසිද්ද උන කෙනෙක් කියන්නේ රටේ දේශපාලනය ඉහලම සුදුසුකම් ලබනවා කියන එක. ඒ ප්‍රසිද්දිය හොඳ දෙයකින් වෙන්න ඕනේ නෑ.

මිනිස්සු වෙනසක් ඕනේ කියනවා 225 එලවන්න ඕනේ කියනවා. එත් මේ කල්ප කාලාන්තරයක් තියෙන්නේ පක්ෂ මාරු කර කර එකම කට්ටියක් චන්ද ඉල්ලනවා අපි දෙනවා.

ඔය ආපු එක කෙනෙක්වත් තමන්ගේ පඩිය වැඩි කරගන්න, තමන්ට ලැබෙන ප්‍රතිලාබ වැඩි කරගන්න දඟලනවා මිසක් රටට දෙයක් කරන්න දැඟලුවේ නෑ.

බලයේ ඉන්න අය යෝජනාවක් ගෙනවාවම විපක්ෂය හිතන් ඉන්නේ කොහොම හරි එක නැති කරලා දාන්න. රට වෙනුවෙන් කෑ ගහනවා කියල කරන්නේ තමන්ගේ චන්ද පදනම හදාගන්න.

හැම කෙනාම හැම පක්ෂයකම බලයට ආවම තම තමන්ගේ ආධාරකරුවෝ රජයේ ආයතන වලට රිංගවනවා. කරන්න වැඩකුත් නෑ. වැඩක් කරන්න උවමනාවකුත් නෑ. හැබැයි එක රුපියලක් අඩු උනොත් රටටම පාඩු කරලා හරි ඒ රුපියල ගන්න බලනවා.

හැම කෙනාම හැම දේම අතට ලැබෙනකන් ඉන්නවා. තමන් හම්බ කරන්න රස්සාවක් හොයන්න අදහසක් නෑ.

ලක්ෂ කීයක් උපාධිදාරී කියල ඉන්නවද රස්සා ඉල්ලගෙන. විශ්‍රාම වැටුප් එක්ක රජයේ රස්සාම තමයි ඕනේ. මොකද නිකන් ඉන්න බලාගෙන.

රජයේ රැකියා වල ඉන්න අය හෝ ඒ අයගේ ආශ්රිත ය දන්නවා රජයේ ආයතනයක වැඩ වෙන්නේ කියලා. 99% ක් තමන් හම්බකරන් කන තැන කියල හැගීමක් නෑ. ඉතින් උඩ ඉඳන් පහලටම හැමදේම නිකන් ලැබෙනවා කියන මතේ ඉන්නකොට රටක් විදියට හැමෝම දියුණු වෙන්න හිතන්නේ නෑ.

[QUOTE="Sahitha, post: 26480208, member: 3335"] [COLOR=rgb(44, 130, 201)][SIZE=5]මම දේශපානය ගැන කතා කරන්න කැමති නෑ. පුදුමාකාර කලකිරීමක් රටේ තත්වය ගැන තියෙන්නේ. එක අතකට දේශපාලකයන්ට බැනල වැඩක් නෑ. අපි අපිම ආකල්ප වෙනස් කරගන්නේ නැතුව. අපේ රටේ තැන තියෙන්නේ ප්‍රසිද්ද කෙනාට මිසක් අදාළ දෙයට දක්ෂ කෙනාට නෙමේ. මොනයම්ම දෙකින් ප්‍රසිද්ද උන කෙනෙක් කියන්නේ රටේ දේශපාලනය ඉහලම සුදුසුකම් ලබනවා කියන එක. ඒ ප්‍රසිද්දිය හොඳ දෙයකින් වෙන්න ඕනේ නෑ. මිනිස්සු වෙනසක් ඕනේ කියනවා 225 එලවන්න ඕනේ කියනවා. එත් මේ කල්ප කාලාන්තරයක් තියෙන්නේ පක්ෂ මාරු කර කර එකම කට්ටියක් චන්ද ඉල්ලනවා අපි දෙනවා. ඔය ආපු එක කෙනෙක්වත් තමන්ගේ පඩිය වැඩි කරගන්න, තමන්ට ලැබෙන ප්‍රතිලාබ වැඩි කරගන්න දඟලනවා මිසක් රටට දෙයක් කරන්න දැඟලුවේ නෑ. බලයේ ඉන්න අය යෝජනාවක් ගෙනවාවම විපක්ෂය හිතන් ඉන්නේ කොහොම හරි එක නැති කරලා දාන්න. රට වෙනුවෙන් කෑ ගහනවා කියල කරන්නේ තමන්ගේ චන්ද පදනම හදාගන්න. හැම කෙනාම හැම පක්ෂයකම බලයට ආවම තම තමන්ගේ ආධාරකරුවෝ රජයේ ආයතන වලට රිංගවනවා. කරන්න වැඩකුත් නෑ. වැඩක් කරන්න උවමනාවකුත් නෑ. හැබැයි එක රුපියලක් අඩු උනොත් රටටම පාඩු කරලා හරි ඒ රුපියල ගන්න බලනවා. හැම කෙනාම හැම දේම අතට ලැබෙනකන් ඉන්නවා. තමන් හම්බ කරන්න රස්සාවක් හොයන්න අදහසක් නෑ. ලක්ෂ කීයක් උපාධිදාරී කියල ඉන්නවද රස්සා ඉල්ලගෙන. විශ්‍රාම වැටුප් එක්ක රජයේ රස්සාම තමයි ඕනේ. මොකද නිකන් ඉන්න බලාගෙන. රජයේ රැකියා වල ඉන්න අය හෝ ඒ අයගේ ආශ්රිත ය දන්නවා රජයේ ආයතනයක වැඩ වෙන්නේ කියලා. 99% ක් තමන් හම්බකරන් කන තැන කියල හැගීමක් නෑ. ඉතින් උඩ ඉඳන් පහලටම හැමදේම නිකන් ලැබෙනවා කියන මතේ ඉන්නකොට රටක් විදියට හැමෝම දියුණු වෙන්න හිතන්නේ නෑ.[/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom