Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Sunday at 8:26 PM
ලංකාවේ හොඳම උපකාරක පන්ති සහ ගුරුවරුන් එකම තැනකින් - TopTuition.lk
dulithapathum
Updated:
Jul 18, 2026
Colombo
RidhMathraa ’26 🎶✨
Tmadhusanka
Updated:
Jul 15, 2026
Ad icon
Colombo
PXN V10 Pro Direct Drive Racing Wheel (Under Warranty)
Abdur Rahman
Updated:
Jul 15, 2026
Ad icon
USDT ණය සේවාව - USDT Loan Service
පුරවැසියා
Updated:
Jul 15, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Mewa Demma Kiyala Kattiya Math Akka Tharaha Weida Manda
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රනිල් පුරුදු ජොබ් එක යළි පටන් ගනී

කේලම් කියන්න පිල්ලේ ළඟට ජයලත් ජයවර්ධන යවයි

ශ්‍රී ලංකාවට එරෙහිව පැමිණිලි ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලබා දෙන ලෙස විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා ජිනීවා හි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කොමසාරිස් නවනේතන් පිල්ලේගෙන් ඉල්ලීමක් කරයි.

මේ ගැන සඳහන් කොට වික්‍රමසිංහ මහතා පිල්ලේ මහත්මියට ලිපියක් යවා ඇත.

ශ්‍රී ලංකාව ගැන ජාත්‍යන්තරයට ගතු කීම සඳහා අවස්ථාවක් ලබාගැනීම සඳහා මෙම ලිපිය ලියා ඇත.

මේ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර ජයලත් ජයවර්ධන මහතා ජිනීවා වෙත යවන බවත්, ඒ සඳහා ජයවර්ධන මහතාට අවස්ථාවක් ලබා දෙන ලෙසත් වික්‍රමසිංහ මහතා පිල්ලේ මහත්මියගෙන් ඉල්ලා සිටී.

සහන ගම්මානවල සිටින පිරිස ඛේදජනක තත්ත්වයකට මුහුණදී ඇති බව වික්‍රමසිංහ සිය නියෝජිතයා හරහා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කරන බව සිය ලිපියෙන් දන්වා තිබේ.

එමෙන්ම වර්තමානයේ මාධ්‍ය මර්දනයක් හා බලහත්කාරයෙන් අත්අඩංගුවට ගැනීමක් සිදුවන බවටත්, නීති විරෝධී ඝාතන සිදුවන බවටත්, ඔහු මානව හිමිකම් කොමිසමට ඔහු කරුණු දැක්වීමට යයි.

එම කරුණු පැහැදිලි කිරීම සඳහා ජයලත් ජයවර්ධන මහතාට අවස්ථාවක් ලබා දෙන ලෙස විපක්ෂනායකවරයා පිල්ලේ මහත්මියගෙන් ඉල්ලීමක් කර තිබේ.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ ප්‍රධානී නවනේතන් පිල්ලේ මානුෂීය මෙහෙයුම ක්‍රියාත්මක වන අවස්ථාවේදී ශශ්‍රී ලංකාවට පැමිණ අප මව්බිම පිළිබඳ වැරදි මත ජාත්‍යන්තරයට ගෙන ගිය එක් පුද්ගලයෙකි.

[QUOTE="cqruwan1200, post: 5714449, member: 144849"] [COLOR=#008000]රනිල් පුරුදු ජොබ් එක යළි පටන් ගනී[/COLOR] [B] කේලම් කියන්න පිල්ලේ ළඟට ජයලත් ජයවර්ධන යවයි[/B] [IMG]http://www.dinamina.lk/2009/10/17/Ranil.jpg[/IMG][SIZE=4]ශ්‍රී ලංකාවට එරෙහිව පැමිණිලි ඉදිරිපත් කිරීමට අවස්ථාවක් ලබා දෙන ලෙස විපක්ෂනායක රනිල් වික්‍රමසිංහ මහතා ජිනීවා හි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ කොමසාරිස් නවනේතන් පිල්ලේගෙන් ඉල්ලීමක් කරයි.[/SIZE] [SIZE=4] මේ ගැන සඳහන් කොට වික්‍රමසිංහ මහතා පිල්ලේ මහත්මියට ලිපියක් යවා ඇත.[/SIZE] [SIZE=4] ශ්‍රී ලංකාව ගැන ජාත්‍යන්තරයට ගතු කීම සඳහා අවස්ථාවක් ලබාගැනීම සඳහා මෙම ලිපිය ලියා ඇත.[/SIZE] [SIZE=4] මේ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී දොස්තර ජයලත් ජයවර්ධන මහතා ජිනීවා වෙත යවන බවත්, ඒ සඳහා ජයවර්ධන මහතාට අවස්ථාවක් ලබා දෙන ලෙසත් වික්‍රමසිංහ මහතා පිල්ලේ මහත්මියගෙන් ඉල්ලා සිටී. [/SIZE] [SIZE=4] සහන ගම්මානවල සිටින පිරිස ඛේදජනක තත්ත්වයකට මුහුණදී ඇති බව වික්‍රමසිංහ සිය නියෝජිතයා හරහා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කරන බව සිය ලිපියෙන් දන්වා තිබේ.[/SIZE] [SIZE=4] එමෙන්ම වර්තමානයේ මාධ්‍ය මර්දනයක් හා බලහත්කාරයෙන් අත්අඩංගුවට ගැනීමක් සිදුවන බවටත්, නීති විරෝධී ඝාතන සිදුවන බවටත්, ඔහු මානව හිමිකම් කොමිසමට ඔහු කරුණු දැක්වීමට යයි. [/SIZE] [SIZE=4] එම කරුණු පැහැදිලි කිරීම සඳහා ජයලත් ජයවර්ධන මහතාට අවස්ථාවක් ලබා දෙන ලෙස විපක්ෂනායකවරයා පිල්ලේ මහත්මියගෙන් ඉල්ලීමක් කර තිබේ. [/SIZE] [SIZE=4] එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමිසමේ ප්‍රධානී නවනේතන් පිල්ලේ මානුෂීය මෙහෙයුම ක්‍රියාත්මක වන අවස්ථාවේදී ශශ්‍රී ලංකාවට පැමිණ අප මව්බිම පිළිබඳ වැරදි මත ජාත්‍යන්තරයට ගෙන ගිය එක් පුද්ගලයෙකි.[/SIZE] [CENTER] [IMG]http://www.dinamina.lk/2009/10/17/Ranil_letter.jpg[/IMG][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom