Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Yesterday at 7:04 PM
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Mewa Hoda wadada???
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Budu madura athulata gihin photo gahana culture ekak ape pansal wala thiyenawada?

කැමරාවක් ළඟ තියනව නම්. ඒ ස්ථානය පොටෝ ගන්න තහනම් නැත්තම් පොටෝ ගන්න එකේ වරදක් නෑ. හැබැයි ඒක භක්තියකින් සිද්ධ වෙන්න ඕන දෙයක්. පස්සෙ වෙලාවක ඒ පොටෝ එක දැක්කම "මම දැන් ඉන්නෙ පන්සලක' වගේ හැඟීමක් පහළ වෙනව නම්, ඒ හැඟීම මගින් සිත භක්තිමත් වෙනව නම් ඔය කියන දේ කිසිම වරදක් නෑ. හැබැයි මේ දේවල් කරන්නේ මුදල් පෙරටු කරගෙන නම් ඒ දේ කොතරම් දුරට වැරදිද හරිද කියන දේ බුද්ධිමත් ස්වාමීන්වහන්සේ නමකගෙන්ම අහල දැන ගන්න වෙනවා. කොහොම උනත් පන්සලක් යනු මිනිස් සිත් නිවාලන උතුම් ස්ථානයක් විනා ස්ටුඩියෝ එකක් නොවන බව දැන ගැනීම නම් වැදගත්.

Budu hamuduruwanta passa harila photo gahanawada?

ඒ ප්‍රශ්නෙට මම කැමති නෑ...

Bandata passe manali budu madurata gihin magul bera gahala hewisi gahala pili ganna culture ekak thiyenada?

ඉස්සරත් නම් මෙහෙම දේවල් වෙලා තියනවද කියලා හොයන්න ඕන. අද කාලෙ නම් මේවගේ දේවල් වෙන්නෙ බොහෝ දුරට ඇල්බම් එක ලස්සන කරන්න විතරයි.

කොහොම උනත් මෙහෙම දේවල් වෙන්නෙ නැත්තම් හොඳයි. මොකද හැමෝම ඔහොම කරන්න ගියොත් බොහොම ඉක්මනට 'පන්සල් ස්ටුඩියෝ' බිහි වෙනවා ලංකාවේ

Pansal yanakota abarana dala adala paladala yanawada? nathnam tai coat dala yanawada?

ආභරණ ටයි කෝට් දාලා පන්සල් යන එක වැරදී ඒක පවක් කියලා කියන්න අමාරුයි. නමුත් හැකිතාක් චාම්ව යනව නම් හොඳයි. ඒක අනිත් මිනිස්සුන්ටත් පහසුවක්.

kasada badina hamoma pansal wala photo gahanna awama pansal wala banak bawanawak karanna ena aya kohomada ewa karanne

එකඟයි.

[QUOTE="cyberDil, post: 11549550, member: 362768"] [SIZE="4"]Budu madura athulata gihin photo gahana culture ekak ape pansal wala thiyenawada? කැමරාවක් ළඟ තියනව නම්. ඒ ස්ථානය පොටෝ ගන්න තහනම් නැත්තම් පොටෝ ගන්න එකේ වරදක් නෑ. හැබැයි ඒක භක්තියකින් සිද්ධ වෙන්න ඕන දෙයක්. පස්සෙ වෙලාවක ඒ පොටෝ එක දැක්කම "මම දැන් ඉන්නෙ පන්සලක' වගේ හැඟීමක් පහළ වෙනව නම්, ඒ හැඟීම මගින් සිත භක්තිමත් වෙනව නම් ඔය කියන දේ කිසිම වරදක් නෑ. හැබැයි මේ දේවල් කරන්නේ මුදල් පෙරටු කරගෙන නම් ඒ දේ කොතරම් දුරට වැරදිද හරිද කියන දේ බුද්ධිමත් ස්වාමීන්වහන්සේ නමකගෙන්ම අහල දැන ගන්න වෙනවා. කොහොම උනත් පන්සලක් යනු මිනිස් සිත් නිවාලන උතුම් ස්ථානයක් විනා ස්ටුඩියෝ එකක් නොවන බව දැන ගැනීම නම් වැදගත්. Budu hamuduruwanta passa harila photo gahanawada? ඒ ප්‍රශ්නෙට මම කැමති නෑ... Bandata passe manali budu madurata gihin magul bera gahala hewisi gahala pili ganna culture ekak thiyenada? ඉස්සරත් නම් මෙහෙම දේවල් වෙලා තියනවද කියලා හොයන්න ඕන. අද කාලෙ නම් මේවගේ දේවල් වෙන්නෙ බොහෝ දුරට ඇල්බම් එක ලස්සන කරන්න විතරයි. කොහොම උනත් මෙහෙම දේවල් වෙන්නෙ නැත්තම් හොඳයි. මොකද හැමෝම ඔහොම කරන්න ගියොත් බොහොම ඉක්මනට 'පන්සල් ස්ටුඩියෝ' බිහි වෙනවා ලංකාවේ Pansal yanakota abarana dala adala paladala yanawada? nathnam tai coat dala yanawada? ආභරණ ටයි කෝට් දාලා පන්සල් යන එක වැරදී ඒක පවක් කියලා කියන්න අමාරුයි. නමුත් හැකිතාක් චාම්ව යනව නම් හොඳයි. ඒක අනිත් මිනිස්සුන්ටත් පහසුවක්. kasada badina hamoma pansal wala photo gahanna awama pansal wala banak bawanawak karanna ena aya kohomada ewa karanne එකඟයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom