mewage adu adina eka harida ?

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    දැන් මට තැනක් කියන්න කියල මැරෙන්න හදපු එකා එකපාරටම බැහැ කියනව :lol: වරෙන් වරෙන් අත්තිඩියට

    umbe p ganziya th ekkanethuwa thaniyama awanam hari ne ban! set daala gassawanne kawda kiyala amutuwen kiyanna ona nene!:baffled:
    umbata inna set ekath yaaluwo nemei kuliyata gaththa ewwun ne inne:lol:
     

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    මේක හෙන පරාල ඇනයක්, සියල්ලදත් උබ මට එන්න තැනක් කියපන්, ඕන තැනක්, මම එන්නම්, මේ මාසේ 20-30 අතර සෙනසුරාදාවක් දා ගනින්
     
    May 17, 2006
    3,632
    90
    0
    දැන් මූ මට ගහනවලු, ගහන්න තැනක් කියන්නලු, මම ඉතින් කියන කියන තැන බෑ කියනව

    දැන් මට තැනක් කියන්න කියල මැරෙන්න හදපු එකා එකපාරටම බැහැ කියනව :lol: වරෙන් වරෙන් අත්තිඩියට

    ඌ උබ කියන තැනටවත්, ඌ කියයන තැනට උබවත් යන්නෙ නැහැ...අපි උබලා දෙන්නට තැනක් සෙට් කරන්නම් මොකද කියන්නෙ...මඩ්‍යස්ත...තැනක්.....
     

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    umbe p ganziya th ekkanethuwa thaniyama awanam hari ne ban! set daala gassawanne kawda kiyala amutuwen kiyanna ona nene!:baffled:
    umbata inna set ekath yaaluwo nemei kuliyata gaththa ewwun ne inne:lol:
    බුහාහා 100 ගේනව කිව්ව එකාට මොකද මේ වුනේ :lol: බයවෙන්න එපා මම T56 වල් ගේන්නේ නැහැ :lol:
     

    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,445
    5,777
    113
    හෝම් ස්වීට් හෝම්
    අනේ මන්ද බන්......
    මම හිතුව සෝමදාස වත් තේරුම් ගනී කියල....
    ඒත්.....:frown::frown:
    එයත් පරණ තරහට...... එක තේරුම් ගන්නෙ නෑ
    ...
    බොරු තර්කයක් වෙනුවෙන්.....:baffled::baffled::baffled:

    පොයින්ට් ලස් බං නිකං කියවනවා
     

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    ඌ උබ කියන තැනටවත්, ඌ කියයන තැනට උබවත් යන්නෙ නැහැ...අපි උබලා දෙන්නට තැනක් සෙට් කරන්නම් මොකද කියන්නෙ...මඩ්‍යස්ත...තැනක්.....
    මේක හෙන ඇනයක් බන්, ඌ හරි උබ හරි කියන තැනකට එන්නම් :rofl:
     

    n_ayeshmantha

    Member
    Dec 4, 2007
    3,837
    69
    0
    34
    I live in gampaha
    aru machan baya wela! wali thiya katha karannawath puluwan then walatada ban u siyalladath ta enna kiyanne!:baffled:
    u kiyanne world trade center ekata waren lu waliyata!:lol: den umbalatama penawane kawda baya wela inne kiyala
    :rofl:

    onna oye yanna kiyapan eka publick place ekak ne baya wenne mokatada...gihilla gahnawa nam gahala kata karanwa nam kata korala enna kiyapankooo ....ane manda wada karana tana kiyala eya enna behelu eka nikan plan karala kiwwa wage...macho ehema kiwwama anik unta hitenne siyalla dath baya wela wagene :oo::oo:
     

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    මේක හෙන පරාල ඇනයක්, සියල්ලදත් උබ මට එන්න තැනක් කියපන්, ඕන තැනක්, මම එන්නම්, මේ මාසේ 20-30 අතර සෙනසුරාදාවක් දා ගනින්

    umba maara minihek ne! umba kiyana dawasewath umba kiyana place ekatawath u enna onada!:angry:
    baya nam kata wahagena indapan!
    :P
     

    siyalladath

    Member
    Jul 29, 2009
    4,398
    69
    0
    දැන් මට තැනක් කියන්න කියල මැරෙන්න හදපු එකා එකපාරටම බැහැ කියනව :lol: වරෙන් වරෙන් අත්තිඩියට

    වරෙන් වරෙන් boralesgamuwaට:lol:....බන් මෙහෙම පුසො වගෙ වලියට එන්න නැතුව ඉන්න එක හොද නැ අපි 2නටම....මම අපෙ gang 1ක අරන් එන්නම්.....උබ උබෙ gang 1ක අරන් වරෙන්...ඉවරයි නෙ.....සොමෙ හෙට වැඩට යන්න තියෙනවා නෙ මචන්....වරෙන් යන්න මුන් වගෙ නෙමෙයි අපි රස්සා කරන උන්....ගිහන් උබ Fingara club 1kata haerena road 1kata awila call 1ka dipan waliyata mama ennam...
     

    Shan D

    Member
    May 28, 2008
    2,302
    102
    0
    CMB
    මේක හෙන පරාල ඇනයක්, සියල්ලදත් උබ මට එන්න තැනක් කියපන්, ඕන තැනක්, මම එන්නම්, මේ මාසේ 20-30 අතර සෙනසුරාදාවක් දා ගනින්

    machn bambalapitiye beach ake set kara ganin... athana ela pot aka... neththam mount beach ake.. :lol::lol:
     

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    umba maara minihek ne! umba kiyana dawasewath umba kiyana place ekatawath u enna onada!:angry:
    baya nam kata wahagena indapan!
    :P
    :rofl::rofl::rofl::rofl: මට තැනක් කියන්නලු, කිව්වහම එන්න බැහැලු, ඒ පාර මම ඌ කියන තැනක්ට එන්නම් කිව්වහම ඒත් බැහැලු :P:P:P:P:P ගෑනු
     

    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    :rofl::rofl::rofl::rofl: මට තැනක් කියන්නලු, කිව්වහම එන්න බැහැලු, ඒ පාර මම ඌ කියන තැනක්ට එන්නම් කිව්වහම ඒත් බැහැලු :P:P:P:P:P ගෑනු

    genu hondai ban umbala wage p dial walata wada:lol::rofl:
     

    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC

    වරෙන් වරෙන් boralesgamuwaට:lol:....බන් මෙහෙම පුසො වගෙ වලියට එන්න නැතුව ඉන්න එක හොද නැ අපි 2නටම....මම අපෙ gang 1ක අරන් එන්නම්.....උබ උබෙ gang 1ක අරන් වරෙන්...ඉවරයි නෙ.....සොමෙ හෙට වැඩට යන්න තියෙනවා නෙ මචන්....වරෙන් යන්න මුන් වගෙ නෙමෙයි අපි රස්සා කරන උන්....ගිහන් උබ Fingara club 1kata haerena road 1kata awila call 1ka dipan waliyata mama ennam...

    එල එල, අපි එහෙනම් ෆින්ගාරා එකට එන්නම්, දිනය ? සහ් වේලාව ? සෙනසුරාදාවක් නම් හොදයි