mewage adu adina eka harida ?

kasuwa1235

Well-known member
  • Dec 17, 2007
    6,353
    91
    48
    gampaha

    kunuharpa pradarsanaya kirima sapura nithiyenm thahanam:dull:...Rate nithiyata garu karapan...ubala apita EK rules gaena kiyanawa...issella rate nithiya pili ganin:nerd:

    ubata aulak thiyenawanam eka directly katha karala bera ganin Eka thama hodama vidiya

    Nikan Ek eke inna un gaha ganna oani nane :yes:
     
    Hashan dis

    Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    තමන් කැමති දේ අදින්න තමන්ට නිදහස්ක් තියනව
    ඌ මොනවා ඇන්දත් උබලට මොකද මේතන පුද්ගලික
    තරහක් සහ මඩ ගැසීමක් තියන බව ඔන පොඩි එකෙක් ට
    පේනවා.
     
    kasuwa1235

    Well-known member
  • Dec 17, 2007
    6,353
    91
    48
    gampaha
    andina ayata hari nam apita moko.

    anika oyata thiyana aithiya mokadda andina andumen minihek maninna?

    mekane wela thiyenne

    kelinma prashnayak katha karala beraganna kondak nathi un me wage wada thama karanne

    kaata hari mada gahanna :lol::lol:

    mewa hena kujeetha wada :rofl::oo::oo:
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,445
    5,777
    113
    හෝම් ස්වීට් හෝම්
    ubata aulak thiyenawanam eka directly katha karala bera ganin Eka thama hodama vidiya

    Nikan Ek eke inna un gaha ganna oani nane :yes:

    මෙතන කවුරුත් කාටවත් බනින්නෙ නැ
    කාටවත් කාත් එක්කවත් ප්‍රස්නයක් නෙ
    වෙලා තියෙන්නෙ කවුද මංදා නොසංඩාලයෙක් අමු කුනුහර්පයක් තියෙන ටි ශර්ට් එකක් ඇදගෙන ආපු එක නෙ
    එක නිසා පොඩි ලමයි නරක් වෙනවාලු
    රටෙ සදාචාරය , සබ්‍යත්වය පිරිහෙනවා ලු
    එකයි ප්‍රස්නෙ
     
    Last edited:

    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    බුහහාහහහ මෙන්න ෆොන්සේකාගෙ වන්දි බට්ටයො ආයෙත් මඩ ගහන්න පටාන් අරන්!:lol::lol:
    අලි ජෝක් එක නේද?
    ඕන එකෙක්ට ඕන ජංගියක් ඇදන් පාරෙ යන්න අයිතියක් තියෙනව
    මොකද එව්ව උන් හම්බුකරගෙන අදින ඇඳුම් හින්ද නැතුව උබලයෙ අම්මලා තාත්තලා ගිහිං උන්ට සළකන්නෙ නෑනෙ ( සළකනවද දන්නෙත් නෑ, උඹ නොදැන :P)

    ගැළපෙනවද නැද්ද කියන ප්‍රශ්නෙ තියෙනවා තමයි හැබැයි ඔව්වා හොයන්නෙ ළිඳ ළග සංගම් වළ ගෑනු ටෝක් දාන උන් මිසක් වැඩක් පලක් කරන්න තියෙන එවුන් නෙවෙ!:rofl:

    චීස් බටර් කන, කුනුහබ්බ වමාරන, දේශලකයොන්ට ෆුල් ටයිම් කඩේ යන, GTRZ ඉස්සරහා පූස් පැටව් වගෙ කකුල් ලෙවකන, අනුන්ගෙ ටොයිලට් වල තමන්ගෙ කණ පැය 24ම තියාන ඉන්න පොන්සි ඩයල් මෙව්ව කියනවා දැක්කම හිනා වෙන්න අධෝ මුඛයත් මදී!:rofl::lol:
     
    • Like
    Reactions: GihanFX

    Udperi

    Well-known member
  • Sep 23, 2009
    2,785
    146
    63
    ඇතුගල පාමුල
    බුහහාහහහ මෙන්න ෆොන්සේකාගෙ වන්දි බට්ටයො ආයෙත් මඩ ගහන්න පටාන් අරන්!:lol::lol:
    අලි ජෝක් එක නේද?
    ඕන එකෙක්ට ඕන ජංගියක් ඇදන් පාරෙ යන්න අයිතියක් තියෙනව
    මොකද එව්ව උන් හම්බුකරගෙන අදින ඇඳුම් හින්ද නැතුව උබලයෙ අම්මලා තාත්තලා ගිහිං උන්ට සළකන්නෙ නෑනෙ ( සළකනවද දන්නෙත් නෑ, උඹ නොදැන :P)

    ගැළපෙනවද නැද්ද කියන ප්‍රශ්නෙ තියෙනවා තමයි හැබැයි ඔව්වා හොයන්නෙ ළිඳ ළග සංගම් වළ ගෑනු ටෝක් දාන උන් මිසක් වැඩක් පලක් කරන්න තියෙන එවුන් නෙවෙ!:rofl:

    චීස් බටර් කන, කුනුහබ්බ වමාරන, දේශලකයොන්ට ෆුල් ටයිම් කඩේ යන, GTRZ ඉස්සරහා පූස් පැටව් වගෙ කකුල් ලෙවකන, අනුන්ගෙ ටොයිලට් වල තමන්ගෙ කණ පැය 24ම තියාන ඉන්න පොන්සි ඩයල් මෙව්ව කියනවා දැක්කම හිනා වෙන්න අධෝ මුඛයත් මදී!:rofl::lol:

    :lol::lol::lol::lol::lol:
    cool down putha cool down
     
    SIRUS3001

    Well-known member
  • Jan 23, 2008
    13,222
    95
    48
    බුහහාහහහ මෙන්න ෆොන්සේකාගෙ වන්දි බට්ටයො ආයෙත් මඩ ගහන්න පටාන් අරන්!:lol::lol:
    අලි ජෝක් එක නේද?
    ඕන එකෙක්ට ඕන ජංගියක් ඇදන් පාරෙ යන්න අයිතියක් තියෙනව
    මොකද එව්ව උන් හම්බුකරගෙන අදින ඇඳුම් හින්ද නැතුව උබලයෙ අම්මලා තාත්තලා ගිහිං උන්ට සළකන්නෙ නෑනෙ ( සළකනවද දන්නෙත් නෑ, උඹ නොදැන :P)

    ගැළපෙනවද නැද්ද කියන ප්‍රශ්නෙ තියෙනවා තමයි හැබැයි ඔව්වා හොයන්නෙ ළිඳ ළග සංගම් වළ ගෑනු ටෝක් දාන උන් මිසක් වැඩක් පලක් කරන්න තියෙන එවුන් නෙවෙ!:rofl:

    චීස් බටර් කන, කුනුහබ්බ වමාරන, දේශලකයොන්ට ෆුල් ටයිම් කඩේ යන, GTRZ ඉස්සරහා පූස් පැටව් වගෙ කකුල් ලෙවකන, අනුන්ගෙ ටොයිලට් වල තමන්ගෙ කණ පැය 24ම තියාන ඉන්න පොන්සි ඩයල් මෙව්ව කියනවා දැක්කම හිනා වෙන්න අධෝ මුඛයත් මදී!:rofl::lol:

    :lol::lol::lol::lol::lol::lol:
     
    kasuwa1235

    Well-known member
  • Dec 17, 2007
    6,353
    91
    48
    gampaha
    මෙතන කවුරුත් කාටවත් බනින්නෙ නැ
    කාටවත් කාත් එක්කවත් ප්‍රස්නයක් නෙ
    වෙලා තියෙන්නෙ කවුද මංදා නොසංඩාකයෙක් අමු කුනුහර්පයක් තියෙන ටි ශර්ට් එකක් ඇදගෙන ආපු එක නෙ
    එක නිසා පොඩි ලමයි නරක් වෙනවාලු
    රටෙ සදාචාරය , සබ්‍යත්වය පිරිහෙනවා ලු
    එකයි ප්‍රස්නෙ

    Itin halo :lol:

    meka kelinma Danna tibbane eda E asia ekata me shirt eka adan aapu eka hodada narakada kiyala

    me mona magul thread ekakda :lol:

    Nikan kondak nathi wadakne :oo:

    rate sadachaare pirihenne me wage thread hinda :rofl:
     
    Last edited:

    siyalladath

    Member
    Jul 29, 2009
    4,398
    69
    0
    බුහහාහහහ මෙන්න ෆොන්සේකාගෙ වන්දි බට්ටයො ආයෙත් මඩ ගහන්න පටාන් අරන්!:lol::lol:
    අලි ජෝක් එක නේද?
    ඕන එකෙක්ට ඕන ජංගියක් ඇදන් පාරෙ යන්න අයිතියක් තියෙනව
    මොකද එව්ව උන් හම්බුකරගෙන අදින ඇඳුම් හින්ද නැතුව උබලයෙ අම්මලා තාත්තලා ගිහිං උන්ට සළකන්නෙ නෑනෙ ( සළකනවද දන්නෙත් නෑ, උඹ නොදැන :P)

    ගැළපෙනවද නැද්ද කියන ප්‍රශ්නෙ තියෙනවා තමයි හැබැයි ඔව්වා හොයන්නෙ ළිඳ ළග සංගම් වළ ගෑනු ටෝක් දාන උන් මිසක් වැඩක් පලක් කරන්න තියෙන එවුන් නෙවෙ!:rofl:

    චීස් බටර් කන, කුනුහබ්බ වමාරන, දේශලකයොන්ට ෆුල් ටයිම් කඩේ යන, GTRZ ඉස්සරහා පූස් පැටව් වගෙ කකුල් ලෙවකන, අනුන්ගෙ ටොයිලට් වල තමන්ගෙ කණ පැය 24ම තියාන ඉන්න පොන්සි ඩයල් මෙව්ව කියනවා දැක්කම හිනා වෙන්න අධෝ මුඛයත් මදී!:rofl::lol:

    ona magul adaan yanna nidahasak thiyenawa...kunuharpa pite ella yanna bae machan.....ubata nithi shangrahaya onamanam waren mama daennam...
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,445
    5,777
    113
    හෝම් ස්වීට් හෝම්
    බුහහාහහහ මෙන්න ෆොන්සේකාගෙ වන්දි බට්ටයො ආයෙත් මඩ ගහන්න පටාන් අරන්!:lol::lol:
    අලි ජෝක් එක නේද?
    ඕන එකෙක්ට ඕන ජංගියක් ඇදන් පාරෙ යන්න අයිතියක් තියෙනව
    මොකද එව්ව උන් හම්බුකරගෙන අදින ඇඳුම් හින්ද නැතුව උබලයෙ අම්මලා තාත්තලා ගිහිං උන්ට සළකන්නෙ නෑනෙ ( සළකනවද දන්නෙත් නෑ, උඹ නොදැන :P)

    ගැළපෙනවද නැද්ද කියන ප්‍රශ්නෙ තියෙනවා තමයි හැබැයි ඔව්වා හොයන්නෙ ළිඳ ළග සංගම් වළ ගෑනු ටෝක් දාන උන් මිසක් වැඩක් පලක් කරන්න තියෙන එවුන් නෙවෙ!:rofl:

    චීස් බටර් කන, කුනුහබ්බ වමාරන, දේශලකයොන්ට ෆුල් ටයිම් කඩේ යන, GTRZ ඉස්සරහා පූස් පැටව් වගෙ කකුල් ලෙවකන, අනුන්ගෙ ටොයිලට් වල තමන්ගෙ කණ පැය 24ම තියාන ඉන්න පොන්සි ඩයල් මෙව්ව කියනවා දැක්කම හිනා වෙන්න අධෝ මුඛයත් මදී!:rofl::lol:

    සැහෙන වෙහෙසක් දරලා ඔබතුමා කරන ලද මෙම අදහස් දැක්වීම මෙතන සිටින අද බාලයන්ට තෙරුම් යාවි යැයි මම විශ්වාස නොකරමි
    මමද ඔය අදහස මුල සිට දැරුවෙමි
    නමුත් මෙහි සිටින එකදු වෘශබයෙක් හෝ එම අදහස පිලි නොගනී
    මුන්ට කියල වැඩක් නැ ඕයි
     
    kasuwa1235

    Well-known member
  • Dec 17, 2007
    6,353
    91
    48
    gampaha

    ona magul adaan yanna nidahasak thiyenawa...kunuharpa pite ella yanna bae machan.....ubata nithi shangrahaya onamanam waren mama daennam...

    Itin bun ubata echchara amaruwak tibba nam eda E asia ekedi policiyata kiyanna tibbane :P

    mu pite kunuharapa ellan avith kiyala
    :rofl::rofl:
     
    siyalladath

    Member
    Jul 29, 2009
    4,398
    69
    0
    mekane wela thiyenne

    kelinma prashnayak katha karala beraganna kondak nathi un me wage wada thama karanne

    kaata hari mada gahanna :lol::lol:

    mewa hena kujeetha wada :rofl::oo::oo:

    prasnae uge saha mage thami...mama uge nama ma thread 1ka kiwe nae...mama kiwe u nisa samajayata waena haniya saha u rate nithiya kadapu 1ka gaena....U gae mage prasnae man uta kiwa api EK 1ken pita baera gamu kiyala....mama eyata kohomath kiyala denawa ape school 1ka haeti
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,445
    5,777
    113
    හෝම් ස්වීට් හෝම්
    Itin halo :lol:

    meka kelinma Danna tibbane eda E asia ekata me shirt eka adan aapu eka hodada narakada kiyala

    me mona magul thread ekakda :lol:

    Niakn kondak nathi wadakne :oo:

    rate sadachaare pirihenne me wage thread hinda :rofl:

    අන්න එකනෙ කියන්නෙ
    උබලා මෙක විහිලුවකට ගන්න එපා
    මෙ ටී ශර්ට් එකෙ ප්‍රස්නෙ තමා රටෙ තියෙන ලොකුම ප්‍රස්නෙ මෙ මොහොතෙ
    මහින්දද ජෙනරල්ද කියන එකට වඩා එක ලොකු අවුලක්
    උබලා මෙතන ජෝක් කරනව :frown: