mewage adu adina eka harida ?

Hashan dis

Well-known member
  • Sep 10, 2008
    15,010
    657
    113
    අනුගේ දේවල් හොයන්න ඒපා
    වදුරන් වගේ වෙන්න එපා
    අනුගේ දේවල් හොයන්න ගියොතින්
    අපිත් වදුරො වෙනවා
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France

    ona magul adaan yanna nidahasak thiyenawa...kunuharpa pite ella yanna bae machan.....ubata nithi shangrahaya onamanam waren mama daennam...
    :lol: පාරෙ ඇදන් යන ඇඳුම් වල ගහන්න ඕනෙ වචන මොනාද නැත්තෙ මොනාද කියලා කොහෙද ලියලා තියෙන්නෙ මාමෙ? උඹ දවල්ට හීනදකින වෙලේට ලියපු එකක්වත්ද?/
    දාපංකො බලන්න අපි ඔක්කොටම පේන්න, නැත්තම් රෝල් කල්ලා ගහගනිං කැමති තැනක!
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    prasnae uge saha mage thami...mama uge nama ma thread 1ka kiwe nae...mama kiwe u nisa samajayata waena haniya saha u rate nithiya kadapu 1ka gaena....U gae mage prasnae man uta kiwa api EK 1ken pita baera gamu kiyala....mama eyata kohomath kiyala denawa ape school 1ka haeti

    ok then u want to meet me ?
     
    siyalladath

    Member
    Jul 29, 2009
    4,398
    69
    0
    Itin bun ubata echchara amaruwak tibba nam eda E asia ekedi policiyata kiyanna tibbane :P

    mu pite kunuharapa ellan avith kiyala
    :rofl::rofl:

    mama eda e - asia awa nae....mama eda awila dekkanam uta kiyanawa machan oka galawapan mokada uba kunuharpayak pite ellan inne mae ube gaedara naemai kiyala:dull:
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    සැහෙන වෙහෙසක් දරලා ඔබතුමා කරන ලද මෙම අදහස් දැක්වීම මෙතන සිටින අද බාලයන්ට තෙරුම් යාවි යැයි මම විශ්වාස නොකරමි
    මමද ඔය අදහස මුල සිට දැරුවෙමි
    නමුත් මෙහි සිටින එකදු වෘශබයෙක් හෝ එම අදහස පිලි නොගනී
    මුන්ට කියල වැඩක් නැ ඕයි
    :lol::lol:
    මුං මහ ගල් ආඳො බන්!
    පතනෙ ලොකු කරං ටෝක්ස් දෙන්නෙ හැබැයි උන්ට කොමන් සෙන්ස් උගන්නන්නවත් සර්/ටීචර් කෙනෙක් ඉඳලා නෑ වගෙ!:nerd:
     
    kasuwa1235

    Well-known member
  • Dec 17, 2007
    6,353
    91
    48
    gampaha
    prasnae uge saha mage thami...mama uge nama ma thread 1ka kiwe nae...mama kiwe u nisa samajayata waena haniya saha u rate nithiya kadapu 1ka gaena....U gae mage prasnae man uta kiwa api EK 1ken pita baera gamu kiyala....mama eyata kohomath kiyala denawa ape school 1ka haeti

    Nikan wali da ganna epa bun ubalage personal aul walata Ek eka pali nane

    ubata uge gana wairayak thiyena hindane mehema karanne eekane aththa :oo:
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    ow...mama ape school 1ka 100k withara aran enawa oyata ape school 1ka kollo gaena kiyala daenna:):growl:...
    ලැජ්ජා නැද ඕයි ඌ තනියෙන් එද්දි උඹ සීයක් අරන් එන්නෙ
    කොන්දක් නමට හරි තියනවා කියලා පෙන්නපං කො :):rofl:
     
    thilangr8

    Well-known member
  • Sep 18, 2008
    21,445
    5,777
    113
    හෝම් ස්වීට් හෝම්
    :lol::lol:
    මුං මහ ගල් ආඳො බන්!
    පතනෙ ලොකු කරං ටෝක්ස් දෙන්නෙ හැබැයි උන්ට කොමන් සෙන්ස් උගන්නන්නවත් සර්/ටීචර් කෙනෙක් ඉඳලා නෑ වගෙ!:nerd:

    මුං ඉදගෙන මැනියන්ගෙ වස්ත්‍රයක් ගැන කතාකරනවා
    මොන හුබහක්ද මංදා :rofl::rofl:
     
    siyalladath

    Member
    Jul 29, 2009
    4,398
    69
    0
    :lol: පාරෙ ඇදන් යන ඇඳුම් වල ගහන්න ඕනෙ වචන මොනාද නැත්තෙ මොනාද කියලා කොහෙද ලියලා තියෙන්නෙ මාමෙ? උඹ දවල්ට හීනදකින වෙලේට ලියපු එකක්වත්ද?/
    දාපංකො බලන්න අපි ඔක්කොටම පේන්න, නැත්තම් රෝල් කල්ලා ගහගනිං කැමති තැනක!

    uba roll karala gaha gaena windanayak laebuwa athi:rofl:....nithi sahangrahaya gaena mama heta thread 1ka danawa uba balapan:)
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    හැපනිං වගෙ
    මොකක්ද ඉවෙන්ට් එක ?

    Party In the Sky - around 500 of my friends will be there including some VIP's - hes welcome to come and ill pay for His Ticket :)

    Ps- to find me ill wear the same shirt that day
     
    thm14

    Member
    Dec 30, 2007
    21,734
    205
    0
    Interpol HQ | Lyon, France
    uba roll karala gaha gaena windanayak laebuwa athi:rofl:....nithi sahangrahaya gaena mama heta thread 1ka danawa uba balapan:)
    ලොල් උඹ වගෙ කොලුකාර වැඩ අපි ගාව නෑ!
    දාපංකො! :D ඇයි හෙට?? අද වැඩෙ අදම කරපං! බාලගිරියෙක් වෙන්න එපා :)