මචන් ඕකා කණාවටවත් එදාට ආවොත් උගෙ ෆොටෝ එකක් අරන් වරෙන්! අපිට බලන්න ඕනෙ උඹට කට විතරයි කියපු එකාගෙ බොඩිය! ගොඩක් ජිම් එහෙම යනවා ඇති!
සියල්ලදත් රොක්ස්!![]()
නැ නැ
එයා නරක වචන දන්නෙ නැති
රටෙ සංස්කෘතිය ගැන හිතන
නැශනල් එක ගහලා යන
සිල් ගත්තා වගෙ ඉන්න පොරක් ලු
Re Post-
Ok then ill be at "36th Floor WTC" from Thursday, December 31, 2009 10:30pm to Friday, January 1, 2010 till 6:00am - SO BE THERE
ඕක කාට ඇහුනත් අදාල කෙනට ඇහෙන්නෙ නැ




අඩෙ එහෙම වෙයිද?
waliyak yanawa kiyala aranchiyak awa 
