mewage adu adina eka harida ?

somadasa

Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    මෙන්න දැන් බයේ නහින්න හදනව :lol: මහලොකු වීරය, මම කියන ඕන තැනකට එනවලු, දැන් බැහැලු :rofl:

    ithin monawada ban umba WTC wage senaga inna thenakata katha karanne:rofl:! guti kanakota anith ayage sup eken berennada?:dull::baffled:
     
    siyalladath

    Member
    Jul 29, 2009
    4,398
    69
    0
    මෙන්න දැන් බයේ නහින්න හදනව :lol: මහලොකු වීරය, මම කියන ඕන තැනකට එනවලු, දැන් බැහැලු :rofl:

    නැ....උබ දැන් එන්න කියයපන් මම එන්නම්...WTC බැ මොකද එක ම්න් workplace 1ka thiyena thena 1kai
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC
    ithin monawada ban umba WTC wage senaga inna thenakata katha karanne:rofl:! guti kanakota anith ayage sup eken berennada?:dull::baffled:

    අමතක කරන්න එපා ඔයාගේ යාලුව මම කියන තැනකට එන්නම් කිව්ව :lol: ලොජිස්ටික් මතවාදය :rofl:
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    එහෙම කරන්නකෝ :lol: බලන්න ඔයා කොච්චර දක්ශද කියල, ඇවිත් අපේ ප්‍රයිවට් පාට් එකට දෙන්නකෝ හොද ගේමක්, බය වෙන්න එපා, ඔයා චන්ඩියා :lol:

    u chandiya:cool:! umba cardboard weeraya:lol::lol::rofl:
     
    GihanFX

    Member
    Jan 4, 2008
    13,062
    483
    0
    LK/DC

    නැ....උබ දැන් එන්න කියයපන් මම එන්නම්...WTC බැ මොකද එක ම්න් workplace 1ka thiyena thena 1kai

    මම කොහොමත් දැනග්ත්ත ඔයා එන්නේ නැහැ කියල :lol: බයවෙන්නෙ එපා මම තව තැන් කියන්නම්, ඔයා හැබැයි එන්න ඕනේ :rofl: මම තවටිකකින් ඔයාට තැන් ටික පීම් එකකින් එවන්නම් :rofl: හැබැයි එන්න ඕනේ
     
    siyalladath

    Member
    Jul 29, 2009
    4,398
    69
    0
    එහෙම කරන්නකෝ :lol: බලන්න ඔයා කොච්චර දක්ශද කියල, ඇවිත් අපේ ප්‍රයිවට් පාට් එකට දෙන්නකෝ හොද ගේමක්, බය වෙන්න එපා, ඔයා චන්ඩියා :lol:

    බය නිසා නැමෙයි කිව්වෙ කක්ස .අපි වෙන තැනක වලිය තියමු
     
    Anjala_88

    Member
    Oct 25, 2009
    5,803
    446
    0
    ƃuoႨәq ! әɹәႡʍәɯos
    Sis Gihan ape school 1ka Manil 1ka ape school 1kata baenala:(....
    aiyoo kawruth oyage school ekata bannata randu wenna yanna epa :):) hodama de oyala degollo kamati natnam ignore karala tamange paduwe inna.Me EK eka tiyana prashna real life ekata geniyanna epa :no: meka community ekak witarai ne jiwithema neme (Degollantama kiyanne :frown:) paduwe innako.age gawene na ne banina ewa.oya dannawane oyage school eka hodai kiyalal kawruth monawath kiwata eka wenas wenne nne aiye :)
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    Sis Gihan ape school 1ka Manil 1ka ape school 1kata baenala:(....
    :no::no::no:
    මචන්... උබේ school එකට ගිය මල්ලි කෙනෙක් ට බැන්නයි කියල......
    ඒක school එකට බැන්න කියන්න කොහොමද...?:no::no:

    අනික අමතක කරන්න එපා.. ඊයෙ දාපු Thre
    ad එක ලොක්ක ඩිලිට් කලා කියල....:nerd::nerd:
     
    siyalladath

    Member
    Jul 29, 2009
    4,398
    69
    0
    මම කොහොමත් දැනග්ත්ත ඔයා එන්නේ නැහැ කියල :lol: බයවෙන්නෙ එපා මම තව තැන් කියන්නම්, ඔයා හැබැයි එන්න ඕනේ :rofl: මම තවටිකකින් ඔයාට තැන් ටික පීම් එකකින් එවන්නම් :rofl: හැබැයි එන්න ඕනේ

    api boralesgamuwa waliya thiyamu...ona waelawaka
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    දැන් වීරය ඔන්න එන්න බැහැලි :lol:

    ane palayan ban yanna!:baffled: u umba wage katin bathala hitawana ekek nemei! umba nikan umbata ...... dena ewwun 2,3k inna welawaka uwa byte karanna heduwata api inna welawal wala nam umbata uwa EK eke byte karala banned karawanna lebenne ne!:no::growl:
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    :no::no::no:
    මචන්... උබේ school එකට ගිය මල්ලි කෙනෙක් ට බැන්නයි කියල......
    ඒක school එකට බැන්න කියන්න කොහොමද...?:no::no:

    අනික අමතක කරන්න එපා.. ඊයෙ දාපු Thre
    ad එක ලොක්ක ඩිලිට් කලා කියල....:nerd::nerd:

    ne ne machan oka oya wage thamai meke inna members lawa byte kwrawala u pora wenna hadanne! :baffled:
    mathakane oka matah iya wage ekak karanna heduwa
    :growl:
     
    siyalladath

    Member
    Jul 29, 2009
    4,398
    69
    0
    aiyoo kawruth oyage school ekata bannata randu wenna yanna epa :):) hodama de oyala degollo kamati natnam ignore karala tamange paduwe inna.Me EK eka tiyana prashna real life ekata geniyanna epa :no: meka community ekak witarai ne jiwithema neme (Degollantama kiyanne :frown:) paduwe innako.age gawene na ne banina ewa.oya dannawane oyage school eka hodai kiyalal kawruth monawath kiwata eka wenas wenne nne aiye :)

    Sis oya danawa Soma saha api uwa ignore kara...haebai eya nikan apith 1ka randuwata enawanam thawath balan inna bae...mokada eya wage naemai Some&mama api job kara 2nek...eya eyage yaluwo dala apiwa banned karawana hadanawa...Sis or Some kawa dawath කක්කුස්සි wage wachana use karala nae....eya ape katiyata inna denne nae...1kai maethana thiyana problem 1ka
     
    somadasa

    Well-known member
  • Jul 3, 2009
    16,314
    982
    113
    PoosHouse
    Sis oya danawa Soma saha api uwa ignore kara...haebai eya nikan apith 1ka randuwata enawanam thawath balan inna bae...mokada eya wage naemai Some&mama api job kara 2nek...eya eyage yaluwo dala apiwa banned karawana hadanawa...Sis or Some kawa dawath කක්කුස්සි wage wachana use karala nae....eya ape katiyata inna denne nae...1kai maethana thiyana problem 1ka

    ow ow oka anith ewwun wa nondi karala u pora wenna yanawa!:frown:
     
    Nov 24, 2008
    14,813
    575
    0
    78
    ne ne machan oka oya wage thamai meke inna members lawa byte kwrawala u pora wenna hadanne! :baffled:
    mathakane oka matah iya wage ekak karanna heduwa
    :growl:

    හරි මචන්..... මම දන්නව ඔය දෙන්න අතර පොඩි හිත් අමනාප කමක් තියනව කියල....:):):)
    ඒත් මචන්... සියල්ලදත් ගෙ තර්කෙ ගැන අපි සාධාරණව හිතුවොත්......:)
    එකෙ කිසි පදනමක් නෑ කියන එක තමයි මම නම් දකින්නෙ...:no:
    member කෙනෙක් ට බැන්න කියල එකට school එක අදාල වෙන්නෙ කොහොමද ...?:baffled::baffled: