mewage hotel ekak kiyak withara weida

chatura_CN

Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,633
    113
    kandy
    මෙහෙම සීන් එකක් තියෙනවා, ඔය ලොකු ලොකු හොටල් දාගෙන ඉන්න උන්, අනිත් උන්ට අලුතෙන් හොටල් දාන්න දෙන්නේ නැති තැනට වැඩ කරනවා. හොඳට හොයල බලපන් හොටෙල් මාෆියාව හොටෙල් සීන් එකට බහින්න කලින්.
    :yes: :yes: :yes:
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,673
    113
    nbSU1vv0uRbA2YExbki5Ny5qVAED2-FgLeEWV7RV0DOydqN8Ij3mlkirdH0e6tjrpNGn82ZxBSvlcNDr97sxcH2RP1399umDECfHbXfLdr4XzvqwOR5DvMxXQ6cs181okQQ4P49TGbt1T5iLfINcdb8PgO6pcJg=w325-h206-k-no

    earl's regency kandy
    mewage hotel ekaka watinakama kiyak weida?
    aurudkka shudda labaya kiyak weida??

    earl gunasekarata call karala ahapan
     

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,790
    12,690
    113
    Mahanuwara
    අර්ල් ගුණසේකර කන්දක් උඩ තියන පැරණි වළව්වක් ගත්තා,වළව්ව ගත්තෙ මම හිතන්නෙ හොටලයක් හදන්න,කොහොම හරි ඔක ගත්තට මනුස්සයා එ පැත්තෙ යන්නෙ නැතුව ඇති,වළව්ව බලාගන්න මනුස්සයා එකේ ගඩොල් හිටන් ගලවලා වික්කා,මම හිතන්නෙ වළව්ව කැඩුවා..