class ekak nathi un pawlata gaththama

Gaash

Well-known member
  • Jan 15, 2015
    5,116
    7,908
    113
    ape ekek kellekwa marry kara pure love kiyala gedharatath thaga daala. muladi kellage family background eka wadakata nathi ekak kiyala kamathi uneama na uge gedarin. passe ethin kathabaha hodai prashnayak na kiyala enna yanna gatta gewal walinuth ehema. kellage ayya threewil buwek habai hodai katha baha karala innawa. mu nikan sinhaya kelin miniha wage Act karata salli yamak kamak thiyena ekek dakkoth pinsendu wela puka dena ekek kiyala matan wadikal noyama meter una. giya sathiye aruge nangige weddin eka thibba muth ithin threewil massinata invite kara wedding ekata. awata passe katha baha karala baladdi hamotama wage mutath ratayana une hadila. ape ekek awilla hitiya uta tynwa italy wala hotel ekak, aru threwil massinata muwa adunwala deela monaharai karala diyan kiwa. aruth ithin prashnayk na uge eke job ekak hadala dennm kiyala kiyala number ekath ehema gatta. pahuwada mu call karala kiynawalu uta witharak Italy enna ba uge gani lamai denna ekka pawulama gannalu. ganitath job ekak hadala dennalu. passe ithin sinhalen therun karala dunna uba awith settle wela ganiwa ganin kiyala. eth ahannema na mu beepu welawata call kara kara adanawalu okkoma ganna kiyala. dawas thunak, hatharak withara hodin kiyala bari thana aru banala block karala number eka. dan FB eke hint gahala post share karanawa ude idan nayanta bana bana hint gahagaha. ubalatath mewage watha nayo innawada.
    උබට වෙන ඒවා ඇයි බන් වෙන එකෙකුට උනා වගෙ කියන්නෙ
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    37,268
    34,910
    113
    උදව්වක් ඉල්ලලා අපිට උදව් කරන්න බැරි උනාම, උදව් කරන්න බැරි යාළුවො වැඩක් නෑ කියලා පෝස්ට් බර ගානක් ශෙයා කරන යාළුවෙක් මට ඉන්නවා. (මූ මේවා බුක් මාර්ක් කරන් ඉන්නවද මන්දා සමහර පෝස්ට් අවුරුදු ගනන් පරණ ඒවා). ක්ලාස් එකේ අවුලකුත් නෙවේ, ඒ ඌගේ හැටි. මම ඉතින් ඒ ශෙයා කරපුවා දැක්කෙ නෑ වගේ ඉඳලා ටික දවසකින් ඌගෙන් උදව්වක් ඉල්ලනවා. ඌ ගත්තු කටටම බෑයි කියනවා. කැරිම ගොනා. මේ වගේ උන් නැති කරගෙන ජීවිතෙන් වැඩක් නැති නිසා තියන් ඉන්නෙ.
     
    • Like
    Reactions: siri_ayya

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    9,508
    20,851
    113
    අම්බකිස්ස
    ඌ විතරක් නෙවෙයි බන්,ගොඩක් උන් එහෙම තමයි.කරුමෙ කියන්නෙ උන්ට සෙට් වෙලා ඉන්න ගෑනුත් ඒකටම හරියනව.ලමයිනුත් ඒ විදියටම හැඩගැහෙනව.කලාතුරකින් එකෙක් දෙන්නෙක් ඉන්නව මොලේ කල්පනා කරල ගේම ගහන.අනිත් එවුන් නං ගන්න දෙයක් නෑ...සමාජෙ ජීවත් වීමට ඕන කරන කට්ට කයිරාටික කම තිබ්බට, හැදෙන්න ඕනකරන දැනුම නෑ...හැමදාම වීල් එක එලවන එක තමයි කරන්නෙ...
    Kapati kamen ekekwa dennekwa rawttuwama eka thamayi dinuma unta...rawatuna ekata ganakwath na kiyala u danne na
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,393
    13,146
    113
    Mason baslath ehemai ban.

    ape gedara wada kala ekek dawasa gane salli aran yanawa. pahuwadata udeta kannath salli apen illanawa.
    මේසන් බාස්ලත් හොඳට හොයනව බන්..අනික දුරකට ගියාම කෑම බීමයි, ඉන්න තැනයි ෆ්‍රී.ඒ කියන්නෙ හොයන ඔක්කොම ඉතුරුයි.ඒත් සමහරු කරටි කැඩෙන්න ගසනව.එක්කො බූරු ගහනව.ඉතිං අතේ සතයක්වත් නැ...නැත්තං උන්ටත් හොඳ ගානක් මාසෙකට ඉතුරු කරතෑකි.සමහර තැන්වලින් උන් ගෙවල්වලට යද්දි හාල් පොල් හිට දෙනවලු.මේසන් බාස්ලමයි කියන්නෙ.ඒත් ඒ මිනිස්සු එතනමයි.😢

    Kapati kamen ekekwa dennekwa rawttuwama eka thamayi dinuma unta...rawatuna ekata ganakwath na kiyala u danne na
    සිරාවටම.එක්කො මොකෙක්ගෙන් හරි හයර් එක වැඩිපුර ගනියි, එක්කො ගංජ පාරක් කොහෙන්හරි අරන් ඇවිත් වැඩි ගානට විකුනයි.සමහරු ටැබා, ගුලි,බාබුල් විකුනන සීන් එකෙත් ඉන්නව.එක්කො කොහෙහරි ඉන්න ගොන් කෑල්ලක් අදින සීන් එකක්,බඩු සීන් එකේ ඉන්න එක.ඔව්ව තමා..(කැමති එකෙක් කැමති දෙයක් කරගත්තට අපිට කමක් නෑ, වටේ උනුත් චාටර් කරගෙන ගහන පම්පෝරියනෙ ඉවසන්න බැරි ).ඔය ඔක්කොම අස්සෙ ත්‍රිවිල් මහත්වරුත් ඉන්නව කලාතුරකින් .
    ------ Post added on Jun 28, 2022 at 6:44 AM