mewata thopi monawada kiyanne

truthtruth

Banned
Aug 5, 2013
135
9
0
33mue0o.jpg


මෙම ච්වරධාරියා මේ වනවිට ඇප මත නිදහස්වි නැවත විහාරස්ථාණයට පැමින ඇත. පෙර පරිදිම තමන්ගේ නොමනා කියාවන් නොනවත්වා ඉදිරියටද කරගෙන යනබවට පුරසාරම් දොඩවන මෙම ච්වරධාරියා තමන් මන්තෘ ගුරුකම් දන්නා බව කියමින් මේ වනවිට ගම්වාසින්ද දැඩිලෙස බියට පත්කරවා ඇත. බදුරලිය පොලිස් ස්ථානාධිපති තුමා මෑත දිනක රෝහල් ගතවුයෙත් තමන් කල ගුරුකමක් පළදිමෙන් බවට කියාගන්නා මෙම ච්වරධාරියාගෙන් ගම්වාසින්ට එල්ලවන බලපැම්ද මේ වනවිට දිනෙන් දින වැඩිවෙමින් ඇත.
අදවනවිට මෙම විහාරස්ථාණය සොරුන්ගේ,මන්කොල්ල කරුවන්ගේ,හොර මත්පැන් විකුනන්ණන්ගේ හා සතුන් මරන්නනගේ තිප්පොලක්වි හමාරය. සැමදාම පාහේ හවසට මත්පැන් පාටිද මෙම විහාරස්ථාණයේ නොවරදි.ගමට හා විහාරස්ථාණයට විශාල සේවාවක් කරඇති පදේශයේ විශාල සමාජ සංවිධාණයක් වන තරුණ අරුණ සංවිධාන සාමාජිකයන්ටද අද වනවිට මෙම පන්සල් භූමිය තහනම් කලාපයක්ය.
ජාති, ආගම්, රකිනා බව කියාගන්නා සංවිධාණ කොතකුත් මේ රට තුල තිබුනද මේ වනතෙක් කිසිදු සංවිධාණයක හෝ බලදාරියෙකුගේ අවදාණය මේ වෙත යොමුවි නැත. ආගම රකින්න කෑමොරදෙන පසිද්ධ හිමිනමකගේ මුල් විහාරස්ථාණයත් හැඩිගල්ලේ මෙම විහාරස්ථාණයයි. මේ පිළිබද වහා වගකිවයුත්තන්ගේ අවධාණය යොමු නොවුවොත් හැඩිගල්ලේ යහපත් මිනිසුන්ට වැදුම් පිදුම් කිරිමට පන්සලක් ඉතුරු නොවනු ඇත