Mexico patta fight

Kalegana

Well-known member
  • Sep 23, 2007
    31,455
    67,003
    113
    Kuwait-Galle
    Cartel Queen president is pampering the cartels
    ඒ කවුද ඒ??
    colombo & suburbs nam ehema awurudu 40 kata kalinuth kalu nika hoyanawa wage pathaleta kappam nogenwana business lol
    ඔව් නේ ඉස්සර කොලබ පාතාලේ පට්ටම කප්පන් ගැනීමක් ගත්තේ බිස්නස් කරන උන්ගෙන්, සල්ලි කාරයෝන්ගෙන්. නවල නිහාල්, සොත්ටි උපාලිලා වගේ උන්..
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,821
    1
    27,821
    113
    ඒ කවුද ඒ??

    ඔව් නේ ඉස්සර කොලබ පාතාලේ පට්ටම කප්පන් ගැනීමක් ගත්තේ බිස්නස් කරන උන්ගෙන්, සල්ලි කාරයෝන්ගෙන්. නවල නිහාල්, සොත්ටි උපාලිලා වගේ උන්..
    Mexican president ගෑනි
     
    • Like
    Reactions: NRTG and Kalegana

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,499
    22,590
    113
    අම්බකිස්ස
    මෙක්සිකන් මිනිස්සු හැබැයි හොදයි කල්ලොන්ට වඩා, උන්ට මීට වඩා හොද රටක් තියෙන්න ඕනි ජීවත් වෙන්න. කාටෙල් දැන් ඔඩු දුවලා වැඩී. ජනාදිපතිගේ ඉන්දලම සාක්කුවේ, උන් තමයි මිනිස්සුන්ට කන්න බොන්න අදින්න දෙන්නේ.ඉතිං උන් කාටෙලෙකට සපෝර්ට්.
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,821
    1
    27,821
    113
    ඒ මොකෝ ඒකි නාකෝ සපෝට්ද ?
    ඔව්. උන්ව යහමගට ගන්න ඕන. military actions වලින් ඒක කරන්න බෑ කියලා කියන්නේ. ඇත්තටම ඒකිට ඕන "උඹලා උඹලගේ වැඩක් බලාගනින් මම මගේ වැඩක් බලා ගන්නං" කියන එක
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,455
    67,003
    113
    Kuwait-Galle
    ඔව්. උන්ව යහමගට ගන්න ඕන. military actions වලින් ඒක කරන්න බෑ කියලා කියන්නේ.
    කෙලින්ම කිසිම සමාවක් නැතුව අර නයුබ් බුකෙලි කරා වගේ කරන්න ඕන දකුණු ඇමරිකානු රටවල් වල. නැත්නම් හදන්න බෑ මේවා මුන්ගේ. දරුණු වැඩියි.
     
    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    8,821
    1
    27,821
    113
    කෙලින්ම කිසිම සමාවක් නැතුව අර නයුබ් බුකෙලි කරා වගේ කරන්න ඕන දකුණු ඇමරිකානු රටවල් වල. නැත්නම් හදන්න බෑ මේවා මුන්ගේ. දරුණු වැඩියි.
    ඔව් හිරේ දානවට වඩා හොදයි කෙලින්ම හිට්ලර් ගේ ගෑස් කාමර විසදුම. මුං තිරිසන්නුන්ටත් අන්තයි. පහල documentary එක බලපං

    • Like
    • Wow
    Reactions: Kalegana and NRTG

    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,722
    6,787
    113
    ඒ කවුද ඒ??

    ඔව් නේ ඉස්සර කොලබ පාතාලේ පට්ටම කප්පන් ගැනීමක් ගත්තේ බිස්නස් කරන උන්ගෙන්, සල්ලි කාරයෝන්ගෙන්. නවල නිහාල්, සොත්ටි උපාලිලා වගේ උන්..
    දැනුත් එහෙම තමයි. ගොඩක් උන් බයට කියන්නේ නෑ
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,194
    6,338
    113
    lol dakunu koheda paththara wala ewa real life naha
    colombo & suburbs nam ehema awurudu 40 kata kalinuth kalu nika hoyanawa wage pathaleta kappam nogenwana business lol
    ඔව් ඇත්තටම කප්පම් කේස් එක හැම තැනම වගේ තිබුණා, ආශිර්වාදය ඇතුව.
     
    Monkey D Dragon

    Well-known member
  • Sep 22, 2024
    5,852
    6,270
    113
    East Blue (Goa Kingdom)
    ඔව් ඇත්තටම කප්පම් කේස් එක හැම තැනම වගේ තිබුණා, ආශිර්වාදය ඇතුව.
    තිබුණා kiyanne atheetha kaala dan naha kiwwe kawda
    mathakada kappam nodunnata mudalali kenekwa maranna konthrath gaththa un dennawa allala bandala thibba nagita ganna bari wenna guti kala
    anthimedi konthrath gaththa un denna maruwa kappam karayo beruna. mudalali maruna
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,194
    6,338
    113
    තිබුණා kiyanne atheetha kaala dan naha kiwwe kawda
    mathakada kappam nodunnata mudalali kenekwa maranna konthrath gaththa un dennawa allala bandala thibba nagita ganna bari wenna guti kala
    anthimedi konthrath gaththa un denna maruwa kappam karayo beruna. mudalali maruna
    ඒකයි ඕව නියපොත්තෙන් කඩන්න ඕන, පොරවෙන් කපන ලෙවල් එකට එනකම් ඉන්නෙ නැතුව.
     
    • Like
    Reactions: War Fighter