Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Hambantota
7 Acres Beachfront Land For Sell DownSouth , PerPerch Price 420 000
1024 Digital
Updated:
Wednesday at 11:57 AM
Baseus PI LITE INDOOR CAMERA
ErMurazor
Updated:
Monday at 12:26 PM
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Oct 8, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Meya merila watenewa wage neda?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වාද්දුව මොල්ලිගොඩ පිහිටි වෙරළාශ්රිත සංචාරක හෝටලයක පිහිනුම් තටාකයේ බැම්ම මත ‘ඉන්ස්ටා 360‘ වර්ගයේ අධිතාක්ෂණික කැමරාවක් ක්රියාත්මක කර විශේෂ වීඩියෝවක් ලබාගැනීමට තනි උත්සාහයක නිරතවූ කොරියානු ජාතිකයෙකු අවාසනාවන්ත ලෙස හෝටල් පිහිනුම් තටාකයේ ගැඹුර අඩු තැනකට පැනීම නිසා හිස ටයිල් මත වැදී මරණයට පත්ව ඇතැයි වාර්තාවේ.

ඔහු විශේෂ වීඩියෝව ලබාගැනීම සිදු කරන බවක් හෝටලයේ අය දැනුවත් කර නැති අතර ඔහු එය සිදු කරන අවස්ථාවේ පිහිනුම් තටාකය භාරකරුවෙකු හෝ සිට නැත.

ජල ක්රීඩාවේ යෙදෙන අයුරු පටිගත කිරීමට උත්සාහ කළ කොරියානු ජාතිකයා ඊයේ උදෑසන 7 ත් 8 ත් අතර කාලයේ පිහිනුම් තටාකයේ බැම්මේ ඇටවූ කැමරා ආධාරකයක් (ට්රයි පෝඩ්) මත ඉන්ස්ටා 360 වර්ගයේ කැමරාව සවිකර මෙම උත්සාහයේ නිරතව ඇත. එම කැමරාවේ විශේෂත්වය වන්නේ සියලු දිශාවන් පටිගත වන අධි තාක්ෂණික කැමරාවක් වීමයි.

ඔහුට අවශ්යවී ඇත්තේ මුහුදු වෙරළ දෙස සිට පිහිණුම් තටාකයට දිවවිත් පැනීම එමගින් පටිගත කිරීමටය.

ඔහු පිහිනුම් තටාකයේ පාවෙමින් සිටියදී සේවකයෙකු

අහම්බෙන් දැක කළමනාකාරීත්වය දැනුවත් කිරීමෙන් පසු මළ සිරුර හඳුනාගෙන තිබේ.

කොරියානුවා මුහුදු වෙරළ දෙස සිට පිහිණුම් තටාකයට පනින අයුරු කැමරාවේ පටිගතව ඇතැයිද පොලිසිය පවසයි.

ඔහුගේ පිම්ම වේගවත්වන්නට ඇති බවටත් අඩි 4 ක පමණ ගැඹුරක් ඇති ස්ථානයක ඔහු එය සිදු කිරීම නිසා ගැඹුර මදිවී ටයිල් කැටයක ඔහුගේ හිස වදින්නට ඇති බවට සැක පළකරන බවත් පොලිසිය කියයි.

මියගොස් ඇති තැනැත්තාගේ බවට සැකකරන හිස කෙස් කොටස් ටයිල් අසළ රැඳී ඇති බවත් පරීක්ෂණ සිදුකරන නිලධාරියෙක් කීය.

මෙසේ මියගොස් ඇත්තේ දකුණු කොරියානු ජාතික කිම් මින්ග්සන් නමැති 43 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය කීය. පෙරේදා (16දා) වාද්දුව මොල්ලිගොඩ සංචාරක හෝටලයකට පැමිණ ඇති ඔහු ඊයේ (17දා) උදෑසන පිහිනුම් තටාකයේ වැටී සිටින අයුරු හෝටලය දැනුම් දීමෙන් පසු පරීක්ෂණ ආරම්භ කළ බව පොලිසිය කීය.

me seen ekada???

[QUOTE="SLK_sri, post: 28272509, member: 569192"] [IMG alt="wadduwa-hotel-korean-death"]https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEhqCbjs8L9Qu-UBZo8ld_zmhdRXtBx975bh_2jHIYtVH995fUbYLP2i-7C15raV5FrpriVUbftDv0Kw9JnJA2eUhITClO3Kz2Gr36hUIztbEiodQ5_a-Fyei4AIgrB_K9dnkklibXHyFscsd2gfJvzdLXBEVYrYa8jjU69Rn9NAYz6dxrsuAY_D2bZyGw/s16000/collage.jpg[/IMG] වාද්දුව මොල්ලිගොඩ පිහිටි වෙරළාශ්රිත සංචාරක හෝටලයක පිහිනුම් තටාකයේ බැම්ම මත ‘ඉන්ස්ටා 360‘ වර්ගයේ අධිතාක්ෂණික කැමරාවක් ක්රියාත්මක කර විශේෂ වීඩියෝවක් ලබාගැනීමට තනි උත්සාහයක නිරතවූ කොරියානු ජාතිකයෙකු අවාසනාවන්ත ලෙස හෝටල් පිහිනුම් තටාකයේ ගැඹුර අඩු තැනකට පැනීම නිසා හිස ටයිල් මත වැදී මරණයට පත්ව ඇතැයි වාර්තාවේ. [CENTER][/CENTER] ඔහු විශේෂ වීඩියෝව ලබාගැනීම සිදු කරන බවක් හෝටලයේ අය දැනුවත් කර නැති අතර ඔහු එය සිදු කරන අවස්ථාවේ පිහිනුම් තටාකය භාරකරුවෙකු හෝ සිට නැත. ජල ක්රීඩාවේ යෙදෙන අයුරු පටිගත කිරීමට උත්සාහ කළ කොරියානු ජාතිකයා ඊයේ උදෑසන 7 ත් 8 ත් අතර කාලයේ පිහිනුම් තටාකයේ බැම්මේ ඇටවූ කැමරා ආධාරකයක් (ට්රයි පෝඩ්) මත ඉන්ස්ටා 360 වර්ගයේ කැමරාව සවිකර මෙම උත්සාහයේ නිරතව ඇත. එම කැමරාවේ විශේෂත්වය වන්නේ සියලු දිශාවන් පටිගත වන අධි තාක්ෂණික කැමරාවක් වීමයි. ඔහුට අවශ්යවී ඇත්තේ මුහුදු වෙරළ දෙස සිට පිහිණුම් තටාකයට දිවවිත් පැනීම එමගින් පටිගත කිරීමටය. ඔහු පිහිනුම් තටාකයේ පාවෙමින් සිටියදී සේවකයෙකු අහම්බෙන් දැක කළමනාකාරීත්වය දැනුවත් කිරීමෙන් පසු මළ සිරුර හඳුනාගෙන තිබේ. [CENTER][/CENTER] කොරියානුවා මුහුදු වෙරළ දෙස සිට පිහිණුම් තටාකයට පනින අයුරු කැමරාවේ පටිගතව ඇතැයිද පොලිසිය පවසයි. ඔහුගේ පිම්ම වේගවත්වන්නට ඇති බවටත් අඩි 4 ක පමණ ගැඹුරක් ඇති ස්ථානයක ඔහු එය සිදු කිරීම නිසා ගැඹුර මදිවී ටයිල් කැටයක ඔහුගේ හිස වදින්නට ඇති බවට සැක පළකරන බවත් පොලිසිය කියයි. මියගොස් ඇති තැනැත්තාගේ බවට සැකකරන හිස කෙස් කොටස් ටයිල් අසළ රැඳී ඇති බවත් පරීක්ෂණ සිදුකරන නිලධාරියෙක් කීය. මෙසේ මියගොස් ඇත්තේ දකුණු කොරියානු ජාතික කිම් මින්ග්සන් නමැති 43 හැවිරිදි පුද්ගලයකු බව පොලිසිය කීය. පෙරේදා (16දා) වාද්දුව මොල්ලිගොඩ සංචාරක හෝටලයකට පැමිණ ඇති ඔහු ඊයේ (17දා) උදෑසන පිහිනුම් තටාකයේ වැටී සිටින අයුරු හෝටලය දැනුම් දීමෙන් පසු පරීක්ෂණ ආරම්භ කළ බව පොලිසිය කීය. [SIZE=7]me seen ekada???[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom