Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
MG ZS 2018
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කීවිඩ් ශාන්ට කියපු දේවල් උඹට පාන් ද බන්  ගෑනි වගේ අතනිනුයි මෙතනිනුයි හැමතැනින්ම ඇගේ උලාගන්නෙ.

දැන් ඉස්සෙල්ල කියහන්කො කවුද අපි දෙන්නගෙන් ඉසෙල්ම වෙසල් එකක් ඇදල ගත්තෙ කියල. මම මුලින් කිව්වෙ, උඹ අර කාටද කියල තිබ්බෙ උඹ අවුරුදු 2 කට වඩා වාහනයක් පදින්නෙ නැත අවු 2 කින් අප්ගරේඩ් කරනව කියල. නැතිනම් ජීවිත කාලෙම එක වාහනේද කියල. උඹ කියන කතාවෙන් හැගෙන්නෙ අවුරුදු 2 කට වඩා පැද්දනම් වාහනේ සදාකල් ඔබ මගේ කතාවක්නෙ. ඕකට නෙ මම මුලින් reply කලේ පස්සෙනේ මේ වෙසල් ඩුවල් කචල් සීන් ඇදල ගත්තේ. හරි කමක් නෑ කියමුකො. මම මුලින්ම comment කලේ වෙසල් එකක් 7mil ක් වෙද්දි උඹ 5mil වාහනයක් කම්පෙයා කරන්න යන කාරනේටයි. 2015 වෙසල් මගුලක් උඹ එතන කියල නෑනෙ. 7-8 mil දීල vehicle එකක් ගන්න කෙනාට වෙසල් එක හරි නැතිනම් ඒ ආසන්න

ගනන් වලට වෙන ඕන තරම් choises තියනවා. toyota chr. audi q2 , audi a3 even the highest grade civic.

උඹ වෙසල් ගත්තත් mg cs ගත්ත් මට අහවල් එකේ අමාරුවක් නැහැ වෙසල් එක වෙනුවෙන් පෙනී හිටින්නත් මට එම අමාරුවමත් නැත. උඹ මොකක්දෝ මනෝ ලෝකෙක ඉදන් මම වෙසල් කාරයෙක් කියල හිතන් ඉන්නවා. 200 IQ සුපිරි පොෂ් මොලවලට තමා ඒක තේරෙනව ඇත්තෙ අපිට ඉතින් තේරෙන් නෑ. උඹ හරියට නිකන් අර ලංකාවෙ දේසපාලුවගේ විදග්ධ පුක් ශෝධකල වගේ තමන්ගෙ පැත්තට බැන්නොත් ඌ අනිත් පිලට දාල ලේබල් කරනව වගේ මාව වෙසල් fan කෙනෙක් කරන්න හදනවා. අනාත කුකුල් ජීවිත තමා ඉතින්.

අවු 2 කින් වාහනේ upgrade කරන එකා latest and gratest ගනනවනම් ඇයි බන් පරණ වාහයක් ගන්නේ එතකොට වෙසල් එක කෙලින්ම scene එකෙන් එලියට යනවනේ.(උඹේම තර්කෙට අනුව) උඹ එහෙමනම් උඹේ වාහනේ ඔය price රේන්ජ් එකේ යන අලුත් වාහනයක් එක්ක කම්පෙයා කරපන්.

Audi A1 එක තියනවා. ඒකට උඹ කැමති නෑ කියල තිබ්බනේ. හරි එතකොට civic එකේ low ම grade එක තියනවා. (sr හරි se හරි මට මතක නෑ) . ඒකෙත් decent option තියනවා push start smart key නැති උනත්. ඒව ඉතින් show off කරන්න තියන option මම කලින් වැගන් ආර් thread එකකත් කියල තියනවා ඔය fancy දේවල් වලට වඩා වාහනයක මුලික දේවල් තියනවා කියලා. උඹ ඉතින් වාහන expert නිසා මට හෙනට ඔය ගැන දන්නවැති.

civic එකේ interior එක mg cz එකට වඩා impresive කොක්පිට් එක එහෙම හොදට තියනවා. පිටිපස්සේ independent suspension එනවා. ඒ නිසා හැඩලින් හොදයි. ride comfort එකටත් ඒක බලපානවා. adaptive cruise එනවා. decent එන්ජින් එකක් එනවා pickup එක හොදයි 0-100 10 second ආසන්නයෙන් ගන්න පුලුවන්. civic එක මිල වැඩි නම් Europe(England) වල ටිකක් දුවපු එකක් ගෙන්න ගනින් release වෙච්ච දවස් වල පරණ එකක්. ( 2015 වෙසල් පරණ එකක් use කරන්න පුලුවන්නම් මේක කරන එකත් ඉතින් බැරි කමක් නෑනෙ නේ.)

තව 5mil වලට අඩුවෙන් suzuki swift turbo එක තියනවා. අර රත්තරන් කිව්ව වගේ ආච්චි වැහිච්ච වගේ ගිය හැකි. 0-100 under 10 seconds. decent option නුත් තියනවා.

ඒක නිසා ඔය price range එකේ පරණ වෙසල් එපානම් උඹේ වාහනේ විතරක් නෙවේ තව වාහන ගන්න තියනවා. (විශේෂෙන්ම අර crossover අරගෙන මම SUV එකක් ගත්ත කියල I'm the boss feeling එකක් ගන්න අනාත කුකුල්ලු නොවන අයට.). එහෙම feeling එකක් ගන්න 2015 වෙසල් එකක් ගත්ත කෙනාට උනත්. ඒක පාවිච්චි කරන හැටි අනුව dual clutch කේස් එකෙන් බේරෙන්න පුලුවන්. අවු 2 ක් වගේ පොඩි කලක් පාවිච්ච කරන කෙනෙකුට clutch pack එකක් දැම්මත් ගානක් නෑ නේ. අවු 2n 2ට upgrade කරන්න සල්ලි තියනවනේ.

තව කාරනයක් උඹ non japanese vehicles ගැන කියල තියන දේ. හොද වාහන තියනවා. ඒවා ලංකාවට ගේන නොගෙනෙන එක තීරණය වෙන්නෙ ලංකාවෙ මෝඩ බදු ක්රමය අනුව. ඒක නිසා ඒ වාහන මෙහෙට ගේද්දි tax එක්ක වාහනේ වටිනාකම 3n 4 ගුනයක් වෙනවා. ප්රායෝගිකව කතා කරහන් නිකන් internet expert නොවී. බදු ක්රමෙන් බේරිච්ච වාහන ටිකක් එනවා ඔය audi European civic එක වගේ. ඒකයි සැබෑ තත්වය. vw golf එක වගේ වාහන cost එක වැඩිවන නිසා ඒක ගේන්නෙ නැතුව ඇති. එතකොට ඒ රේන්ජ් එකේ තව ගන්න වාහන තියන නිසා. තව cross over ඕනනම් Citroen seat වගේ euro cars තියනවා ඒවගෙ engine capacity එක අනුව වදින බදු නිසා මෙහෙ ගේන්නෙ නැහැ.

ඒක තමා සැබෑ තත්වය ඉන්නෙ ලංකාවෙනම් තියෙන්නෙ මේ වාහන ටික විතරක් නම් ගන්න වෙන්නේ තියන ඒවයින් තමා. නැති වාහන ගැන අඩල වැඩක් නෑ. ඒව ඕන නම් වෙන රටකට ගිහින් ගන්න. වැගන් r එකේ ගානට හොද වාහනයක් ගන්න හැකි වෙයි.

agent ගෙ warranty එක තියන එක නම් හොද දෙයක්. ඒත් ඉතින්. උඹ වගේ වාහන ගැන සුවිශාල දැනුමක් තියන පුද්ගලයෙකුට self research පාරක් දාල වාහනේ අවුරුදු 2 ක් මේන්ටේන් කරන එක nothing නේ :rofli:

[QUOTE="Richard Hammond, post: 23419231, member: 564312"] කීවිඩ් ශාන්ට කියපු දේවල් උඹට පාන් ද බන් :lol: ගෑනි වගේ අතනිනුයි මෙතනිනුයි හැමතැනින්ම ඇගේ උලාගන්නෙ.:lol: දැන් ඉස්සෙල්ල කියහන්කො කවුද අපි දෙන්නගෙන් ඉසෙල්ම වෙසල් එකක් ඇදල ගත්තෙ කියල. මම මුලින් කිව්වෙ, උඹ අර කාටද කියල තිබ්බෙ උඹ අවුරුදු 2 කට වඩා වාහනයක් පදින්නෙ නැත අවු 2 කින් අප්ගරේඩ් කරනව කියල. නැතිනම් ජීවිත කාලෙම එක වාහනේද කියල. උඹ කියන කතාවෙන් හැගෙන්නෙ අවුරුදු 2 කට වඩා පැද්දනම් වාහනේ සදාකල් ඔබ මගේ කතාවක්නෙ. ඕකට නෙ මම මුලින් reply කලේ පස්සෙනේ මේ වෙසල් ඩුවල් කචල් සීන් ඇදල ගත්තේ. හරි කමක් නෑ කියමුකො. මම මුලින්ම comment කලේ වෙසල් එකක් 7mil ක් වෙද්දි උඹ 5mil වාහනයක් කම්පෙයා කරන්න යන කාරනේටයි. 2015 වෙසල් මගුලක් උඹ එතන කියල නෑනෙ. 7-8 mil දීල vehicle එකක් ගන්න කෙනාට වෙසල් එක හරි නැතිනම් ඒ ආසන්න ගනන් වලට වෙන ඕන තරම් choises තියනවා. toyota chr. audi q2 , audi a3 even the highest grade civic. උඹ වෙසල් ගත්තත් mg cs ගත්ත් මට අහවල් එකේ අමාරුවක් නැහැ වෙසල් එක වෙනුවෙන් පෙනී හිටින්නත් මට එම අමාරුවමත් නැත. උඹ මොකක්දෝ මනෝ ලෝකෙක ඉදන් මම වෙසල් කාරයෙක් කියල හිතන් ඉන්නවා. 200 IQ සුපිරි පොෂ් මොලවලට තමා ඒක තේරෙනව ඇත්තෙ අපිට ඉතින් තේරෙන් නෑ:sorry:. උඹ හරියට නිකන් අර ලංකාවෙ දේසපාලුවගේ විදග්ධ පුක් ශෝධකල වගේ තමන්ගෙ පැත්තට බැන්නොත් ඌ අනිත් පිලට දාල ලේබල් කරනව වගේ මාව වෙසල් fan කෙනෙක් කරන්න හදනවා.:lol: අනාත කුකුල් ජීවිත තමා ඉතින්. අවු 2 කින් වාහනේ upgrade කරන එකා latest and gratest ගනනවනම් ඇයි බන් පරණ වාහයක් ගන්නේ එතකොට වෙසල් එක කෙලින්ම scene එකෙන් එලියට යනවනේ.(උඹේම තර්කෙට අනුව) උඹ එහෙමනම් උඹේ වාහනේ ඔය price රේන්ජ් එකේ යන අලුත් වාහනයක් එක්ක කම්පෙයා කරපන්. Audi A1 එක තියනවා. ඒකට උඹ කැමති නෑ කියල තිබ්බනේ. හරි එතකොට civic එකේ low ම grade එක තියනවා. (sr හරි se හරි මට මතක නෑ) . ඒකෙත් decent option තියනවා push start smart key නැති උනත්. ඒව ඉතින් show off කරන්න තියන option මම කලින් වැගන් ආර් thread එකකත් කියල තියනවා ඔය fancy දේවල් වලට වඩා වාහනයක මුලික දේවල් තියනවා කියලා. උඹ ඉතින් වාහන expert නිසා මට හෙනට ඔය ගැන දන්නවැති. civic එකේ interior එක mg cz එකට වඩා impresive කොක්පිට් එක එහෙම හොදට තියනවා. පිටිපස්සේ independent suspension එනවා. ඒ නිසා හැඩලින් හොදයි. ride comfort එකටත් ඒක බලපානවා. adaptive cruise එනවා. decent එන්ජින් එකක් එනවා pickup එක හොදයි 0-100 10 second ආසන්නයෙන් ගන්න පුලුවන්. civic එක මිල වැඩි නම් Europe(England) වල ටිකක් දුවපු එකක් ගෙන්න ගනින් release වෙච්ච දවස් වල පරණ එකක්. ( 2015 වෙසල් පරණ එකක් use කරන්න පුලුවන්නම් මේක කරන එකත් ඉතින් බැරි කමක් නෑනෙ නේ.) තව 5mil වලට අඩුවෙන් suzuki swift turbo එක තියනවා. අර රත්තරන් කිව්ව වගේ ආච්චි වැහිච්ච වගේ ගිය හැකි. 0-100 under 10 seconds. decent option නුත් තියනවා. ඒක නිසා ඔය price range එකේ පරණ වෙසල් එපානම් උඹේ වාහනේ විතරක් නෙවේ තව වාහන ගන්න තියනවා. (විශේෂෙන්ම අර crossover අරගෙන මම SUV එකක් ගත්ත කියල I'm the boss feeling එකක් ගන්න අනාත කුකුල්ලු නොවන අයට.). එහෙම feeling එකක් ගන්න 2015 වෙසල් එකක් ගත්ත කෙනාට උනත්. ඒක පාවිච්චි කරන හැටි අනුව dual clutch කේස් එකෙන් බේරෙන්න පුලුවන්. අවු 2 ක් වගේ පොඩි කලක් පාවිච්ච කරන කෙනෙකුට clutch pack එකක් දැම්මත් ගානක් නෑ නේ. අවු 2n 2ට upgrade කරන්න සල්ලි තියනවනේ. තව කාරනයක් උඹ non japanese vehicles ගැන කියල තියන දේ. හොද වාහන තියනවා. ඒවා ලංකාවට ගේන නොගෙනෙන එක තීරණය වෙන්නෙ ලංකාවෙ මෝඩ බදු ක්රමය අනුව. ඒක නිසා ඒ වාහන මෙහෙට ගේද්දි tax එක්ක වාහනේ වටිනාකම 3n 4 ගුනයක් වෙනවා. ප්රායෝගිකව කතා කරහන් නිකන් internet expert නොවී. බදු ක්රමෙන් බේරිච්ච වාහන ටිකක් එනවා ඔය audi European civic එක වගේ. ඒකයි සැබෑ තත්වය. vw golf එක වගේ වාහන cost එක වැඩිවන නිසා ඒක ගේන්නෙ නැතුව ඇති. එතකොට ඒ රේන්ජ් එකේ තව ගන්න වාහන තියන නිසා. තව cross over ඕනනම් Citroen seat වගේ euro cars තියනවා ඒවගෙ engine capacity එක අනුව වදින බදු නිසා මෙහෙ ගේන්නෙ නැහැ. ඒක තමා සැබෑ තත්වය ඉන්නෙ ලංකාවෙනම් තියෙන්නෙ මේ වාහන ටික විතරක් නම් ගන්න වෙන්නේ තියන ඒවයින් තමා. නැති වාහන ගැන අඩල වැඩක් නෑ. ඒව ඕන නම් වෙන රටකට ගිහින් ගන්න. වැගන් r එකේ ගානට හොද වාහනයක් ගන්න හැකි වෙයි. agent ගෙ warranty එක තියන එක නම් හොද දෙයක්. ඒත් ඉතින්. උඹ වගේ වාහන ගැන සුවිශාල දැනුමක් තියන පුද්ගලයෙකුට self research පාරක් දාල වාහනේ අවුරුදු 2 ක් මේන්ටේන් කරන එක nothing නේ :rofli: [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom