Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Sell your Land, House on idamata.lk for FREE
sajith.xp.pk
Updated:
Thursday at 9:03 AM
Handmade Character Soft Toys
anil1961
Updated:
Tuesday at 2:11 PM
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Sunday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
Automobile
Vehicle Talks
MG ZS 2018
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මම මේක බලන්න ගියා micro එකට. මට අනුව මම දැකපු හොඳ නරක ටිකක් කියන්නම්. හැබැයි මම වාහන ගැන ගොඩක් දන්නා කෙනෙක් නෙවෙයි. ඒ නිසා මට දැනිච්ච දේවල් තමා කියන්නේ හොඳද.

හොඳ පැත්ත

1. වාහනේ ඈතට බලද්දී ලස්සනයි. vezel එකක් වගේ පෙනුමක් තියෙනවා.

2. test drive එකක් ගියා. controlling එහෙම හොඳයි. pickup හොඳයි. (අවුලකට තිබ්බේ Europe වාහන පැදලා පුරුද්දක් නැති නිසා හරවන හරවන පාරට signal කියල viper එක වැටුන එක තමා )

3. sunroof එක සාපේක්ෂව ලොකුයි.

4. seat එහෙම artificial leather මම හිතන්නේ. interior ලොකු අවුලක් නෑ. පුරුදු කරපු නැති ඇහැකට සුපිරියි කියල හිතෙන්න තියෙනවා.

5. leg space, head room එහෙම හොඳයි. cabin එකෙත් ඉඩ තියෙනවා.

අවුල් පැත්ත

1. ඈතට ලස්සන උනාට ලං වෙලා බැලුවම පොඩි පපඩම් ගතියක් පෙනුනා මට. ප්ලාස්ටික් ගතිය ටිකක් වැඩියි වගේ.

2. retractable mirrors, auto a/c වගේ සාමාන්‍ය car එකක පවා තියෙන basic options නෑ. උන් නම් කිව්වේ Europe උන්ගේ පාරවල් වල අවුල් නැති නිසා mirrors retract කලේ නෑ කියල උන් ඇදගෙන යන්නේ නෑ කියල.

3. sunroof එක අරිද්දි අර කළු පාට net එකක් වගේ කැල්ලක් එනවනේ ඉස්සිලා, ඒක නැවෙන තැන වලින් ඉරිලා තිබ්බ. material quality පොඩ්ඩක් අවුල් වගේ හිතුන ඒ නිසා මට.

4. auto break, auto stop, line departure වගේ wagon-R වල පවා එන safety options නෑ

5. LED lights නෑ. කහ පාට lights තියෙන්නේ.

6. පිටිපස්සේ දොර අරින්න තියෙන්නේ MG badge එකම කරකවල. ඒක කොයි වෙලේ ගැලවිලා අතට එයිද වගේ බයක් එනවා අරිද්දි.

7. manual door key එකක් තිබ්බ. හැබැයි doors වල key holes තිබ්බේ නෑ.

වැඩි දුර හොයද්දි දැනගත්තු දේවල්

1. මම උගෙන් ඇහුව 2018 ඉඳන් මේ වාහනේ තියෙන නිසා කොහොමද කට්ටියගේ feedback එහෙම, වාහනේ ලෙඩ එහෙම මොනාද ආවේ කියල. ඌ කිව්වා ලොකු ලෙඩ නම් ආවේ නෑ සමහර ඒවායේ steering wheel එකේ play එකක් ඇවිල්ල හැදුවා කියල. මොනා හරි ලොකු issues අවොත් වාහනේ recall කරනවා කිව්වා warranty period එක ඇතුලේ.

2. එතන MS EZS එකකුත් තිබ්බා. මම ඒකත් පොඩ්ඩක් බැලුවා. බලල bonnet එක ඇරලා බලද්දී engine එකක් තියෙනවා. මම ඇහුවා electric නම් කොහොමද engine එකක් තියෙන්නේ කියලා. ඌ ඊට පස්සේ තමයි කිව්වේ එක motor show එකට තියන්න හදිස්සි වෙලා petrol එකටම EZS badge එක ගහල හැදුවා කියලා. අම්මෝ මට හික් ගෑවුනා.

3. මම හොයල බැලුවා MG ES එකේ Australia වලට යවන වාහනේ ගැන. ඒකෙ මම උඩින් නෑ කියල කියපු options ඔක්කොම තියෙනවා. මෙච්චර basic options අඩු වාහනයක් කොහොමත් Europe market එකට යවයි කියල මට හිතාගන්න අමාරුයි.

සාරාංශය මෙහෙමයි.

ගානේ හැටියට වාහනේ පෙනුම ගැන සැහීමකට පත් වෙන්න පුළුවන්. හැබැයි options ගැන බැලුවොත් නම් අමාරුයි. අනික මම හොයපු දේවල් සහ එතනදී දැනගත්තු දේවල් අනුව මට හිතෙනවා මුන් ගෙන්නන්නේ මේකේ India වලට වගේ ගහන version එකකද කියල. නැත්නම් Chinese for Chinese වගේ එකක්. Europe market එකට දාන එකක් වෙන්න බෑ කියල තමා මට හිතෙන්නේ නම්. අනික agent කෙනෙක් හැටියට micro උන් ගැන තියෙන ප්‍රතිරූපේ එච්චර හොඳ නෑ. සහ මටත් ගිය වෙලාවේ එකම හිතුනා. මුන් genuine ද කියලා. ඒ නිසා මම නම් කියන්නේ ගාන අඩුයි කියල එක පාරටම යනවට වඩා ගන්නම ඕන නම් තව අවුරුද්දක් දෙකක් ඉඳල බලන්න. වාහනේ තත්වේ කොහොම වෙයිද කියලා. කොහොම හරි මම නම් අදහස ඇත ඇරියා.

[QUOTE="mihir.rc.uom, post: 24669805, member: 554805"] [SIZE="5"][COLOR="DarkRed"]මම මේක බලන්න ගියා micro එකට. මට අනුව මම දැකපු හොඳ නරක ටිකක් කියන්නම්. හැබැයි මම වාහන ගැන ගොඩක් දන්නා කෙනෙක් නෙවෙයි. ඒ නිසා මට දැනිච්ච දේවල් තමා කියන්නේ හොඳද. [/COLOR] [B][U]හොඳ පැත්ත[/U][/B] [COLOR="Green"]1. වාහනේ ඈතට බලද්දී ලස්සනයි. vezel එකක් වගේ පෙනුමක් තියෙනවා. 2. test drive එකක් ගියා. controlling එහෙම හොඳයි. pickup හොඳයි. (අවුලකට තිබ්බේ Europe වාහන පැදලා පුරුද්දක් නැති නිසා හරවන හරවන පාරට signal කියල viper එක වැටුන එක තමා :rofl:) 3. sunroof එක සාපේක්ෂව ලොකුයි. 4. seat එහෙම artificial leather මම හිතන්නේ. interior ලොකු අවුලක් නෑ. පුරුදු කරපු නැති ඇහැකට සුපිරියි කියල හිතෙන්න තියෙනවා. 5. leg space, head room එහෙම හොඳයි. cabin එකෙත් ඉඩ තියෙනවා.[/COLOR] [B][U]අවුල් පැත්ත [/U][/B] [COLOR="DarkRed"]1. ඈතට ලස්සන උනාට ලං වෙලා බැලුවම පොඩි පපඩම් ගතියක් පෙනුනා මට. ප්ලාස්ටික් ගතිය ටිකක් වැඩියි වගේ. 2. retractable mirrors, auto a/c වගේ සාමාන්‍ය car එකක පවා තියෙන basic options නෑ. උන් නම් කිව්වේ Europe උන්ගේ පාරවල් වල අවුල් නැති නිසා mirrors retract කලේ නෑ කියල උන් ඇදගෙන යන්නේ නෑ කියල. 3. sunroof එක අරිද්දි අර කළු පාට net එකක් වගේ කැල්ලක් එනවනේ ඉස්සිලා, ඒක නැවෙන තැන වලින් ඉරිලා තිබ්බ. material quality පොඩ්ඩක් අවුල් වගේ හිතුන ඒ නිසා මට. 4. auto break, auto stop, line departure වගේ wagon-R වල පවා එන safety options නෑ 5. LED lights නෑ. කහ පාට lights තියෙන්නේ. 6. පිටිපස්සේ දොර අරින්න තියෙන්නේ MG badge එකම කරකවල. ඒක කොයි වෙලේ ගැලවිලා අතට එයිද වගේ බයක් එනවා අරිද්දි. 7. manual door key එකක් තිබ්බ. හැබැයි doors වල key holes තිබ්බේ නෑ. :lol:[/COLOR] [B][U]වැඩි දුර හොයද්දි දැනගත්තු දේවල්[/U][/B] [COLOR="DimGray"]1. මම උගෙන් ඇහුව 2018 ඉඳන් මේ වාහනේ තියෙන නිසා කොහොමද කට්ටියගේ feedback එහෙම, වාහනේ ලෙඩ එහෙම මොනාද ආවේ කියල. ඌ කිව්වා ලොකු ලෙඩ නම් ආවේ නෑ සමහර ඒවායේ steering wheel එකේ play එකක් ඇවිල්ල හැදුවා කියල. මොනා හරි ලොකු issues අවොත් වාහනේ recall කරනවා කිව්වා warranty period එක ඇතුලේ. 2. එතන MS EZS එකකුත් තිබ්බා. මම ඒකත් පොඩ්ඩක් බැලුවා. බලල bonnet එක ඇරලා බලද්දී engine එකක් තියෙනවා. මම ඇහුවා electric නම් කොහොමද engine එකක් තියෙන්නේ කියලා. ඌ ඊට පස්සේ තමයි කිව්වේ එක motor show එකට තියන්න හදිස්සි වෙලා petrol එකටම EZS badge එක ගහල හැදුවා කියලා. අම්මෝ මට හික් ගෑවුනා. 3. මම හොයල බැලුවා MG ES එකේ Australia වලට යවන වාහනේ ගැන. ඒකෙ මම උඩින් නෑ කියල කියපු options ඔක්කොම තියෙනවා. මෙච්චර basic options අඩු වාහනයක් කොහොමත් Europe market එකට යවයි කියල මට හිතාගන්න අමාරුයි.[/COLOR] [B][I][COLOR="Sienna"][I]සාරාංශය මෙහෙමයි.[/I][/COLOR][/I][/B][I][COLOR="Sienna"] ගානේ හැටියට වාහනේ පෙනුම ගැන සැහීමකට පත් වෙන්න පුළුවන්. හැබැයි options ගැන බැලුවොත් නම් අමාරුයි. අනික මම හොයපු දේවල් සහ එතනදී දැනගත්තු දේවල් අනුව මට හිතෙනවා මුන් ගෙන්නන්නේ මේකේ India වලට වගේ ගහන version එකකද කියල. නැත්නම් Chinese for Chinese වගේ එකක්. Europe market එකට දාන එකක් වෙන්න බෑ කියල තමා මට හිතෙන්නේ නම්. අනික agent කෙනෙක් හැටියට micro උන් ගැන තියෙන ප්‍රතිරූපේ එච්චර හොඳ නෑ. සහ මටත් ගිය වෙලාවේ එකම හිතුනා. මුන් genuine ද කියලා. ඒ නිසා මම නම් කියන්නේ ගාන අඩුයි කියල එක පාරටම යනවට වඩා ගන්නම ඕන නම් තව අවුරුද්දක් දෙකක් ඉඳල බලන්න. වාහනේ තත්වේ කොහොම වෙයිද කියලා. කොහොම හරි මම නම් අදහස ඇත ඇරියා.[/color][/I][COLOR="Sienna"][/COLOR] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom