Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Saturday at 10:32 PM
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Saturday at 3:55 PM
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
🚀 GOOGLE AI PRO 18 MONTHS ACTIVATION 🚀
sayuru bandara
Updated:
Jun 10, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
ElaKiri.com
News and Updates
MH-370
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අවුරුද්දකට ආසන්න කාලයක් මුළුල්ලේ කිසිත් තොරතුරක් සොයාගැනීමට නොහැකිව අතුරුදන්ව තිබෙන මලයාසියා ගුවන්සේවයට අයත් එම්.එම් 370 අංක දරන ගුවන්යානයට අයත් යැයි සැකකරන ගුවන්යානා පියාපත් කොටසක් මැඩගස්කරය ආසන්නයේ පිහිටි දුපත් වන ලා රියූනියන් වෙරළ තීරයට ගොඩගසා තිබියදී සොයා ගත් බව කියති.

ලා රියූනියන් දුපත ආසන්න ඉන්දියා සාගර කලාපයේ වෙනත් කිසිදු ගුවන්යානයක් අනතුරට ලක්ව ඇති බවට තොරතුරක් නොමැති හෙයින්ද, මුළු ඉන්දියන් සාගරයම සැළකුව ද එම්.එච් 370 හැරෙන්නට වෙනත් ගුවන්යානයක් මෑත කාලයේ එම කලාපයේදී අතුරුදන්ව හෝ වෙනත් අනතුරකට ලක්ව මුහුදේ ගිලී ගොස් හෝ ඇති බවට වාර්තාවක් නොමැති හෙයින්ද පරීක්ෂකයින් තරයේම විශ්වාස කරන්නේ මෙම ගුවන්යානා කොටස එම්.එච් 370 ටම අයත් කොටසක් බවය.

මෙම කොටස හමුව ඇත්තේ මින් පෙර යානය සොයා මෙහෙයුම් දියත් කෙරුණු මුහුදු කලාපයෙන් සැතපුම් 3000 කට පමණ ඈතින් වීම විශේෂය වේ. පසුගිය වසරේ මාර්තු මස 8 වැනිදා මගීන් හා කාර්ය මණ්ඩලය 239 දෙනෙක් සමඟ එම්.එච් 370 අතුරුදන් විය. එය අවසානයට ගමන් කරමින් සිටියේ ඉන්දියා සාගරය මතිනි. වහාම යානය සොයා මෙහෙයුම් කටයුතු ආරම්භ කෙරුණ ද යානයට අත්වූ ඉරණම පිළිබඳ කිසිදු තොරතුරක් සොයා ගැනීමට නොහැකි වුණි.

හමුව තිබෙන ගුවන්යානා කොටස බෝයිං සමාගම වෙත යැවීමට නියමිත අතර එහිදී මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු අනාවරණය කරගැනීමට හැකිවනු ඇත. සොයාගැනීම පිළිබඳ පළව තිබූ මාධ්‍ය වාර්තාවල යානා කොටස මුහුදු බෙලිකටු වලින් වැසී තිබුණු බව සදහන් විය. එයින් පැහැදිලි වන්නේ මෙය සැළකිය යුතු කාලයක් මුහුදේ තිබී ඇති බවය.

මෙය අතුරදන් වූ එම්.එච් 370 ටම අයත් යැයි තහවුරු කරගත් පසු යානය සොයා සිදුකෙරෙන මෙහෙයුම් කටයුතු වඩා විශ්වාසයකින් යුතුව ඉදිරියට දියත් කිරීමට පරීක්ෂකයින් අපේක්ෂාවෙන් සිටිති.

[QUOTE="fodo77, post: 18741263, member: 524968"] [CENTER][SIZE=3] අවුරුද්දකට ආසන්න කාලයක් මුළුල්ලේ කිසිත් තොරතුරක් සොයාගැනීමට නොහැකිව අතුරුදන්ව තිබෙන මලයාසියා ගුවන්සේවයට අයත් එම්.එම් 370 අංක දරන ගුවන්යානයට අයත් යැයි සැකකරන ගුවන්යානා පියාපත් කොටසක් මැඩගස්කරය ආසන්නයේ පිහිටි දුපත් වන ලා රියූනියන් වෙරළ තීරයට ගොඩගසා තිබියදී සොයා ගත් බව කියති. ලා රියූනියන් දුපත ආසන්න ඉන්දියා සාගර කලාපයේ වෙනත් කිසිදු ගුවන්යානයක් අනතුරට ලක්ව ඇති බවට තොරතුරක් නොමැති හෙයින්ද, මුළු ඉන්දියන් සාගරයම සැළකුව ද එම්.එච් 370 හැරෙන්නට වෙනත් ගුවන්යානයක් මෑත කාලයේ එම කලාපයේදී අතුරුදන්ව හෝ වෙනත් අනතුරකට ලක්ව මුහුදේ ගිලී ගොස් හෝ ඇති බවට වාර්තාවක් නොමැති හෙයින්ද පරීක්ෂකයින් තරයේම විශ්වාස කරන්නේ මෙම ගුවන්යානා කොටස එම්.එච් 370 ටම අයත් කොටසක් බවය. මෙම කොටස හමුව ඇත්තේ මින් පෙර යානය සොයා මෙහෙයුම් දියත් කෙරුණු මුහුදු කලාපයෙන් සැතපුම් 3000 කට පමණ ඈතින් වීම විශේෂය වේ. පසුගිය වසරේ මාර්තු මස 8 වැනිදා මගීන් හා කාර්ය මණ්ඩලය 239 දෙනෙක් සමඟ එම්.එච් 370 අතුරුදන් විය. එය අවසානයට ගමන් කරමින් සිටියේ ඉන්දියා සාගරය මතිනි. වහාම යානය සොයා මෙහෙයුම් කටයුතු ආරම්භ කෙරුණ ද යානයට අත්වූ ඉරණම පිළිබඳ කිසිදු තොරතුරක් සොයා ගැනීමට නොහැකි වුණි. හමුව තිබෙන ගුවන්යානා කොටස බෝයිං සමාගම වෙත යැවීමට නියමිත අතර එහිදී මේ සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු අනාවරණය කරගැනීමට හැකිවනු ඇත. සොයාගැනීම පිළිබඳ පළව තිබූ මාධ්‍ය වාර්තාවල යානා කොටස මුහුදු බෙලිකටු වලින් වැසී තිබුණු බව සදහන් විය. එයින් පැහැදිලි වන්නේ මෙය සැළකිය යුතු කාලයක් මුහුදේ තිබී ඇති බවය. මෙය අතුරදන් වූ එම්.එච් 370 ටම අයත් යැයි තහවුරු කරගත් පසු යානය සොයා සිදුකෙරෙන මෙහෙයුම් කටයුතු වඩා විශ්වාසයකින් යුතුව ඉදිරියට දියත් කිරීමට පරීක්ෂකයින් අපේක්ෂාවෙන් සිටිති. [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/2AF2018800000578-3178978-image-a-45_14382050758541.jpg[/IMG] [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/2AF057FD00000578-3178978-image-a-26_14381916062601.jpg[/IMG] [IMG]http://static.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/2AF066A200000578-3178978-From_MH370_Officials_are_examining_debris_found_washed_up_on_Reu-a-23_14381915328831.jpg[/IMG] [/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom