MH370 updates

imhotep

Well-known member
  • Mar 29, 2017
    14,823
    8
    35,324
    113
    Last month, a landing gear door was found in the possession of a Madagascan fisherman. According to experts, it is the first piece of evidence found that suggests one of the Malaysian Airlines pilots acted deliberately.
    The landing gear on missing flight MH370 was down, suggesting the pilot may have deliberately crashed into the sea to sink the jet quickly, experts have claimed.

    Here are two recent videos...





    MH370_new.jpg.jpg
     

    NiyamaSinhalaya

    Well-known member
  • Jul 17, 2008
    10,858
    13,320
    113
    පෘථිවිය
    ප්ලේන් එක ඒරියා 51 බාවල තියෙන්නේ

    පොඩි කැලි එලියට එවනවා

    ගිය ඔක්කොම තවම නොමැරී ඉන්නවා

    ප්ලේන් එකේ චීනෙට විකුනන්න ගිය අයිටම් එකක් තියෙන නිසා ලේසිම වැඩේ ප්ලේන් එකම උස්සන එක

    මේවා ආයෙත් එලියට එන්නේ නැහැ
     

    dilan_randika

    Well-known member
  • Feb 18, 2015
    4,074
    4,096
    113
    මටත් මේක interesting සීන් එකක් බන්
    බලපන් මෙච්චර technology තිබිලත් තාම මෙච්චර ලොකු වස්තුවකට වෙච්ච දේ හොයන්න බැරි හැටි
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    44,991
    113
    ප්ලේන් එක ඒරියා 51 බාවල තියෙන්නේ

    පොඩි කැලි එලියට එවනවා

    ගිය ඔක්කොම තවම නොමැරී ඉන්නවා

    ප්ලේන් එකේ චීනෙට විකුනන්න ගිය අයිටම් එකක් තියෙන නිසා ලේසිම වැඩේ ප්ලේන් එකම උස්සන එක

    මේවා ආයෙත් එලියට එන්නේ නැහැ

    ඇමරිකාවෙන් ගැහුවේ මිසයිල් එක

    තොපි බයියො හැමදේම අහල පහල හිටියා වගේ දන්නවා. හැබැයි නාකි මයිනා හොරකම් කරා කියල දන්නෑ :angry: