Mh44s (Stingray - 2015) Mh55s (FZ Safety - 2017)

bud89com

Junior member
  • Dec 3, 2007
    86
    13
    8
    mh44s (Stingray - 2015) mh55s (FZ Safety - 2017) දෙකේ comparison එකක් තියනවද?

    දන්න කෙනෙක් පොඩි advise එකක් දීපං‍..


    jGpuCt.jpg
     

    bud89com

    Junior member
  • Dec 3, 2007
    86
    13
    8
    2017 eka hama athin ma hndai 2015 ekata wada :)

    මට ඒකෙ අල්ලන්නෙ නැත්තෙ Look එක බං. 2017 FZ එක තමයි පොඩ්ඩක් හරි හොද. අනිත් ඒව නං චාටර් ..
     

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,665
    2
    54,256
    113
    මට ඒකෙ අල්ලන්නෙ නැත්තෙ Look එක බං. 2017 FZ එක තමයි පොඩ්ඩක් හරි හොද. අනිත් ඒව නං චාටර් ..

    ithin FZ eka ganna, 2017 eke eke pickup and fuel economy wadiyi 2015 ekata wada