Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Mi-17 ගැන දන්නවද?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Mi-17 කියන්නේ රුසියාවේ නිෂ්පාදිත Mi-8 හෙලිකොප්ටර් යානයේ export version එක.

ඇත්තටම මේ හෙලිකොප්ටර් එක විශාල වැඩ ප්‍රමාණයක් කරගැනීම සඳහා බාවිතා කරන්න පුළුවන්. මේකේ ප්‍රතිවාදියා තමෛ UH-60 එහෙමත් නැත්නම් Black Hawk කියන්නේ. මේ තියෙන්නේ ඒක.

මේක පදවන්න ගුවන් නියමුවන් දෙදෙනෙකු සහ ෆ්ලෛට් ඉන්ජිනියර් කෙනෙක් අවශ්‍ය වෙනවා.

සාමාන්යෙන් ඇමෙරිකන් ගුවන් යානා නඩත්තුවට විශාල වියදමක් දරන්න වෙනවා. අපේ වගේ රටකට එම වියදම දරාගන්න අපහසුඉ. නමුත් රුසියානු ගුවන් යානා නඩත්තු වියදම ඊට සාපේක්ෂව අඩු අතර servicing වැඩි ප්‍රමාණයක් කරන්න වෙනවා. හබෛ අපිට අවශ්‍ය වැඩේ නියමෙටම කරගන්න පුළුවන්. ඒ නිසා තමෛ Mi-8/17 ලෝකේ වැඩියෙන්ම විකිනෙන හෙලිකොප්ටරේ වෙන්නේ. දැන් අපි බලමු Mi-17 ගැන .

1 මගී ප්‍රවාහනය සඳහා ( ප්‍රදානම කාර්ය )

2 බාන්ඩ ප්‍රවාහනය සඳහා

3 ගිණි නිවීම සඳහා

4 ගුවන් ගිලන් රථයක් ලෙස

5 පැරිශුට් කරුවන් හෙලීම

6 ප්‍රහාරක යානාවක් ලෙස

7 හමුදා බටයන් ගුවනේ සිටම ගොඩ බැස්ස වීමට

8 බර ඔසවාගෙන යාම සඳහා

තව එකී නොකී වැඩ අනන්තවත් මේකෙන් කරගන්න පුළුවන්. මානුෂිය මෙහෙයුමේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවට විශාල සේවයක් කල යානයක් ලෙසත් කුරිරු යුද්දයේ නිමාවෙන් පසු රටේ සංවර්දනයට විශාල සේවයක් ඉටුකරන මේ හෙලිකොප්ටර් යානය ශ්‍රී ලංකා ඉතිහාසයේ රන් අකුරින් සනිටුහන් වනු නොඅනුමානෛ.

හොන්දෛ කියලා හිතෙනවනම් comments & REP දීල අනිත් අයටත් බලන්න bump එකක් එහෙම දීල යන්න අමතක කරන්න එපා.

සිංහල ජාතියට ජය වේවා!

[QUOTE="SHEHAN_GIWANTHA, post: 17047496, member: 496236"] [SIZE="4"][COLOR="Red"]Mi-17 [/COLOR]කියන්නේ රුසියාවේ නිෂ්පාදිත Mi-8 හෙලිකොප්ටර් යානයේ export version එක.[/SIZE] [IMG]http://upload.wikimedia.org/wikipedia/commons/a/ae/Afghan_MI-17_helicopters.jpg[/IMG] [SIZE="4"]ඇත්තටම මේ හෙලිකොප්ටර් එක විශාල වැඩ ප්‍රමාණයක් කරගැනීම සඳහා බාවිතා කරන්න පුළුවන්. මේකේ ප්‍රතිවාදියා තමෛ [COLOR="red"]UH-60 [/COLOR]එහෙමත් නැත්නම් Black Hawk කියන්නේ. මේ තියෙන්නේ ඒක.[/SIZE] [IMG]http://upload.wikimedia.org/wikipedia/commons/0/01/Blackhawk.jpg[/IMG] [SIZE="4"][COLOR="Magenta"]මේක පදවන්න ගුවන් නියමුවන් දෙදෙනෙකු සහ ෆ්ලෛට් ඉන්ජිනියර් කෙනෙක් අවශ්‍ය වෙනවා.[/COLOR][/SIZE] [IMG]http://media.dma.mil/2010/Jan/11/2000406189/670/394/0/100107-F-0856M-3411.JPG[/IMG] [SIZE="4"]සාමාන්යෙන් ඇමෙරිකන් ගුවන් යානා නඩත්තුවට විශාල වියදමක් දරන්න වෙනවා. අපේ වගේ රටකට එම වියදම දරාගන්න අපහසුඉ. නමුත් රුසියානු ගුවන් යානා නඩත්තු වියදම ඊට සාපේක්ෂව අඩු අතර servicing වැඩි ප්‍රමාණයක් කරන්න වෙනවා. හබෛ අපිට අවශ්‍ය වැඩේ නියමෙටම කරගන්න පුළුවන්. ඒ නිසා තමෛ Mi-8/17 ලෝකේ වැඩියෙන්ම විකිනෙන හෙලිකොප්ටරේ වෙන්නේ. දැන් අපි බලමු Mi-17 ගැන . [/SIZE] [SIZE="4"][COLOR="Blue"]1 මගී ප්‍රවාහනය සඳහා ( ප්‍රදානම කාර්ය )[/COLOR][/SIZE] [IMG]http://www.army-technology.com/projects/mi8t/images/mi8t-8.jpg[/IMG] [COLOR="blue"][SIZE="4"]2 බාන්ඩ ප්‍රවාහනය සඳහා[/SIZE][/COLOR] [IMG]http://upload.wikimedia.org/wikipedia/commons/1/11/Election_ballots_in_helicopter.jpg[/IMG] [COLOR="blue"][SIZE="4"]3 ගිණි නිවීම සඳහා [/SIZE][/COLOR] [IMG]http://www.pixstel.com/buaf-fire-fighting-mi-17_pics105-10527.jpg[/IMG] [COLOR="blue"][SIZE="4"]4 ගුවන් ගිලන් රථයක් ලෙස [/SIZE][/COLOR] [IMG]http://www.nato-russia-council.info/media/95709/nato-russia_council_hmtf_medevac_kit.jpg[/IMG] [COLOR="blue"][SIZE="4"] 5 පැරිශුට් කරුවන් හෙලීම[/SIZE][/COLOR] [IMG]http://lh3.ggpht.com/_S1Gu2hX9S6c/TQyesTy1TvI/AAAAAAAAaKk/pLDogcne-eM/s800/MI-17%20%20para%20troopers%20exit%20%5B1024x768%5D.jpg[/IMG] [COLOR="blue"][SIZE="4"]6 ප්‍රහාරක යානාවක් ලෙස [/SIZE][/COLOR] [IMG]http://www.worldtribune.com/wp-content/uploads/2013/04/mi17_01.jpg[/IMG] [COLOR="blue"][SIZE="4"]7 හමුදා බටයන් ගුවනේ සිටම ගොඩ බැස්ස වීමට [/SIZE][/COLOR] [IMG]http://www.bharat-rakshak.com/IAF/Images/10666-2/001.jpg[/IMG] [COLOR="blue"][SIZE="4"]8 බර ඔසවාගෙන යාම සඳහා[/SIZE][/COLOR] [IMG]http://www.bharat-rakshak.com/IAF/Images/974-2/Mi-8g.jpg[/IMG] [SIZE="4"]තව එකී නොකී වැඩ අනන්තවත් මේකෙන් කරගන්න පුළුවන්. මානුෂිය මෙහෙයුමේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවට විශාල සේවයක් කල යානයක් ලෙසත් කුරිරු යුද්දයේ නිමාවෙන් පසු රටේ සංවර්දනයට විශාල සේවයක් ඉටුකරන මේ හෙලිකොප්ටර් යානය ශ්‍රී ලංකා ඉතිහාසයේ රන් අකුරින් සනිටුහන් වනු නොඅනුමානෛ. හොන්දෛ කියලා හිතෙනවනම් comments & REP දීල අනිත් අයටත් බලන්න bump එකක් එහෙම දීල යන්න අමතක කරන්න එපා. [COLOR="Red"]සිංහල ජාතියට ජය වේවා![/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom