Mi-17 කියන්නේ රුසියාවේ නිෂ්පාදිත Mi-8 හෙලිකොප්ටර් යානයේ export version එක.
ඇත්තටම මේ හෙලිකොප්ටර් එක විශාල වැඩ ප්‍රමාණයක් කරගැනීම සඳහා බාවිතා කරන්න පුළුවන්. මේකේ ප්‍රතිවාදියා තමෛ UH-60 එහෙමත් නැත්නම් Black Hawk කියන්නේ. මේ තියෙන්නේ ඒක.
මේක පදවන්න ගුවන් නියමුවන් දෙදෙනෙකු සහ ෆ්ලෛට් ඉන්ජිනියර් කෙනෙක් අවශ්‍ය වෙනවා.
සාමාන්යෙන් ඇමෙරිකන් ගුවන් යානා නඩත්තුවට විශාල වියදමක් දරන්න වෙනවා. අපේ වගේ රටකට එම වියදම දරාගන්න අපහසුඉ. නමුත් රුසියානු ගුවන් යානා නඩත්තු වියදම ඊට සාපේක්ෂව අඩු අතර servicing වැඩි ප්‍රමාණයක් කරන්න වෙනවා. හබෛ අපිට අවශ්‍ය වැඩේ නියමෙටම කරගන්න පුළුවන්. ඒ නිසා තමෛ Mi-8/17 ලෝකේ වැඩියෙන්ම විකිනෙන හෙලිකොප්ටරේ වෙන්නේ. දැන් අපි බලමු Mi-17 ගැන .
1 මගී ප්‍රවාහනය සඳහා ( ප්‍රදානම කාර්ය )
2 බාන්ඩ ප්‍රවාහනය සඳහා
3 ගිණි නිවීම සඳහා
4 ගුවන් ගිලන් රථයක් ලෙස
5 පැරිශුට් කරුවන් හෙලීම
6 ප්‍රහාරක යානාවක් ලෙස
7 හමුදා බටයන් ගුවනේ සිටම ගොඩ බැස්ස වීමට
8 බර ඔසවාගෙන යාම සඳහා
තව එකී නොකී වැඩ අනන්තවත් මේකෙන් කරගන්න පුළුවන්. මානුෂිය මෙහෙයුමේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවට විශාල සේවයක් කල යානයක් ලෙසත් කුරිරු යුද්දයේ නිමාවෙන් පසු රටේ සංවර්දනයට විශාල සේවයක් ඉටුකරන මේ හෙලිකොප්ටර් යානය ශ්‍රී ලංකා ඉතිහාසයේ රන් අකුරින් සනිටුහන් වනු නොඅනුමානෛ.
හොන්දෛ කියලා හිතෙනවනම් comments & REP දීල අනිත් අයටත් බලන්න bump එකක් එහෙම දීල යන්න අමතක කරන්න එපා.
සිංහල ජාතියට ජය වේවා!

Last edited: