Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Bodim.lk out now !
Manoj Suranga Bandara
Updated:
Yesterday at 3:05 AM
Power Lifting Lever Belt
SkullVamp
Updated:
Jun 13, 2026
Ad icon
port.lk Domain for sale
Lankan-Tech
Updated:
Jun 13, 2026
Colombo
Kaduwela - Two Storey House for Sale
dilrasan
Updated:
Jun 11, 2026
Ad icon
Wechat qr verification
Pawan2005
Updated:
Jun 11, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri PRO!
Mi A1 Camera Tips & Tricks (XIAOMI)
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පහුගිය මාසයේ දෙකේ ෂියෝමි බ්රෑන්ඩ් එකෙන් ගොඩක් ෆෝන්ස් එළකිරියේ ප්රසිද්ධ උනානේ.. ගොඩක් අය ගත්තා..

මෙන්න මේ ත්රෙඩ් එක දැකලා මාත් ෂියෝමි MI A1 ෆෝන් එකක් ගත්තා. අලි එක්ස්ප්රස් එකෙන් ගෙන්නුවේ.. රුපියල් 30000-32000 අතර ගානක් තමා යන්නේ ෆෝන් එකටයි චාජරේටයි.

මාතෘකාවට බහිමු.

MI A1 එකේ කැමරාව ගොඩක් හොඳයි කියන එක මේ ෂියෝමි බ්රැන්ඩ් එක ගැන හොයන අය දන්නවා.. හැබැයි මේකේ කැමරාවේ සීමාවන් විදියට GSM Arena රිවීව් බැලුවම මෙහෙම තියෙනවා

"Low-light"

The Mi A1 low-light shots came out rather soft. You can see what's in the picture, just don't expect much detail when you zoom in. There is a lot of noise, sometimes we also got blurry images due to the lack of stabilization, so their use is best restricted to social networks"

"Front Camera-5MP"

මේ ත්රෙඩ් එක දාන්නේ කැමරාවේ සෙටින්ග් හදලා අපි කොහොමද ගොඩාක් හොඳ පින්තූරයක් කැප්චර් කරන්නේ කියලා

අවධානයට:- Xiaomi MI A1 සඳහා

Low-light

1.කැමරා ඇප් එක ඕපන් කරන්න

2.සෙටින්ග්ස් වලට යන්න

3.Default සෙටින්ග්ස් තියෙන්නේ

Contrast-Normal

Saturation-Normal

Sharpness-Normal විදියට.

ඒක පහත විදියට වෙනස් කරන්න.

Contrast-High

Saturation-High

Sharpness-Low

තව දෙයක් කරන්න. ඩිෆෝල්ට් විදියට කැමරාවේ ෂටර් බටන් එක ඔබාගෙන හිටියොත් Burst ශොට් වදින්නේ.. ඒ කිව්වේ එක දිගට ෆොටෝ ගොඩක්. ඒක වෙනස් කරගන්න Focus එක විදියට

FRONT CAMERA SETTINGS

1. කැමරාවේ Front Cam එක ඔන් කරන්න.

2. තිරයේ දකුණු පැත්තේ උඩම තියෙනවා "Beautify Mode" බටන් එක. ඒක ක්ලික් කරන්න

3.Default තියෙන්නේ Smart Mode එකේ. ඒක වෙනස් කරන්න PRO Mode එකට

4.ඒ "Beautify Mode" එක තියෙද්දිම කැමරා තිරයේ යටම තියෙනවා "slim" හා "skin" කියලා දෙකක්. ඩිෆෝල්ට් ඔය දෙකම ඕෆ්.

ඒක වෙනස් කරන්න පහත පරිදි.

"slim"- Low

"skin"- Medium

වැදගත්:-

1. 2X ටෙලිෆොටෝ කැමරා කාච බටන් ක්ලික් කරලා රෑට ෆොටො අරගන්න එපා. පැහැදිලි නෑ

2. HDR Mode එක ට්රයි කරන්න හොඳ කොලිටි ෆොටෝ ගන්න

ෆොටෝ එකක් විතරක් දාන්නම්..

~අන්තර්ජාලයේ A1 කැමරා සෙටින්ග් ගැන දැමූ පෝස්ටුවක් අනුසාරයෙනි. තොරතුරු ලබාදීම මිතුරකු මාර්ගයෙනි~

[QUOTE="upulpdn, post: 22673429, member: 182056"] [LEFT][SIZE="4"][COLOR="#c7537e"]පහුගිය මාසයේ දෙකේ ෂියෝමි බ්රෑන්ඩ් එකෙන් ගොඩක් ෆෝන්ස් එළකිරියේ ප්රසිද්ධ උනානේ.. ගොඩක් අය ගත්තා.. මෙන්න මේ ත්රෙඩ් එක දැකලා මාත් ෂියෝමි MI A1 ෆෝන් එකක් ගත්තා. අලි එක්ස්ප්රස් එකෙන් ගෙන්නුවේ.. රුපියල් 30000-32000 අතර ගානක් තමා යන්නේ ෆෝන් එකටයි චාජරේටයි. මාතෘකාවට බහිමු. MI A1 එකේ කැමරාව ගොඩක් හොඳයි කියන එක මේ ෂියෝමි බ්රැන්ඩ් එක ගැන හොයන අය දන්නවා.. හැබැයි මේකේ කැමරාවේ සීමාවන් විදියට GSM Arena රිවීව් බැලුවම මෙහෙම තියෙනවා [U]"Low-light"[/U] The Mi A1 low-light shots came out rather soft. You can see what's in the picture, just don't expect much detail when you zoom in. There is a lot of noise, sometimes we also got blurry images due to the lack of stabilization, so their use is best restricted to social networks" [U]"Front Camera-5MP"[/U] මේ ත්රෙඩ් එක දාන්නේ කැමරාවේ සෙටින්ග් හදලා අපි කොහොමද ගොඩාක් හොඳ පින්තූරයක් කැප්චර් කරන්නේ කියලා අවධානයට:- Xiaomi MI A1 සඳහා [B][U]Low-light[/U][/B] 1.කැමරා ඇප් එක ඕපන් කරන්න 2.සෙටින්ග්ස් වලට යන්න 3.Default සෙටින්ග්ස් තියෙන්නේ Contrast-Normal Saturation-Normal Sharpness-Normal විදියට. ඒක පහත විදියට වෙනස් කරන්න. Contrast-High Saturation-High Sharpness-Low තව දෙයක් කරන්න. ඩිෆෝල්ට් විදියට කැමරාවේ ෂටර් බටන් එක ඔබාගෙන හිටියොත් Burst ශොට් වදින්නේ.. ඒ කිව්වේ එක දිගට ෆොටෝ ගොඩක්. ඒක වෙනස් කරගන්න Focus එක විදියට [IMG]https://i.imgur.com/ksc7zB6.png[/IMG] [U][B] FRONT CAMERA SETTINGS[/B][/U] 1. කැමරාවේ Front Cam එක ඔන් කරන්න. 2. තිරයේ දකුණු පැත්තේ උඩම තියෙනවා "Beautify Mode" බටන් එක. ඒක ක්ලික් කරන්න 3.Default තියෙන්නේ Smart Mode එකේ. ඒක වෙනස් කරන්න PRO Mode එකට 4.ඒ "Beautify Mode" එක තියෙද්දිම කැමරා තිරයේ යටම තියෙනවා "slim" හා "skin" කියලා දෙකක්. ඩිෆෝල්ට් ඔය දෙකම ඕෆ්. ඒක වෙනස් කරන්න පහත පරිදි. "slim"- Low "skin"- Medium [IMG]https://i.imgur.com/36BDY3A.png[/IMG] [B][COLOR="Red"]වැදගත්:- [/COLOR][/B] 1. 2X ටෙලිෆොටෝ කැමරා කාච බටන් ක්ලික් කරලා රෑට ෆොටො අරගන්න එපා. පැහැදිලි නෑ 2. HDR Mode එක ට්රයි කරන්න හොඳ කොලිටි ෆොටෝ ගන්න ෆොටෝ එකක් විතරක් දාන්නම්.. [/COLOR][/SIZE][/LEFT] [IMG]http://attach.en.miui.com/forum/201709/17/162255odch9sf4ltgdzwjb.jpg.thumb.jpg[/IMG] [SIZE="3"][COLOR="DimGray"][SIZE="3"]~අන්තර්ජාලයේ A1 කැමරා සෙටින්ග් ගැන දැමූ පෝස්ටුවක් අනුසාරයෙනි. තොරතුරු ලබාදීම මිතුරකු මාර්ගයෙනි~[/SIZE][/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom