පහුගිය මාසයේ දෙකේ ෂියෝමි බ්‍රෑන්ඩ් එකෙන් ගොඩක් ෆෝන්ස් එළකිරියේ ප්‍රසිද්ධ උනානේ.. ගොඩක් අය ගත්තා..
මෙන්න මේ ත්‍රෙඩ් එක දැකලා මාත් ෂියෝමි MI A1 ෆෝන් එකක් ගත්තා. අලි එක්ස්ප්‍රස් එකෙන් ගෙන්නුවේ.. රුපියල් 30000-32000 අතර ගානක් තමා යන්නේ ෆෝන් එකටයි චාජරේටයි.
මාතෘකාවට බහිමු.
MI A1 එකේ කැමරාව ගොඩක් හොඳයි කියන එක මේ ෂියෝමි බ්‍රැන්ඩ් එක ගැන හොයන අය දන්නවා.. හැබැයි මේකේ කැමරාවේ සීමාවන් විදියට GSM Arena රිවීව් බැලුවම මෙහෙම තියෙනවා
"Low-light"
The Mi A1 low-light shots came out rather soft. You can see what's in the picture, just don't expect much detail when you zoom in. There is a lot of noise, sometimes we also got blurry images due to the lack of stabilization, so their use is best restricted to social networks"
"Front Camera-5MP"
මේ ත්‍රෙඩ් එක දාන්නේ කැමරාවේ සෙටින්ග් හදලා අපි කොහොමද ගොඩාක් හොඳ පින්තූරයක් කැප්චර් කරන්නේ කියලා
අවධානයට:- Xiaomi MI A1 සඳහා
Low-light
1.කැමරා ඇප් එක ඕපන් කරන්න
2.සෙටින්ග්ස් වලට යන්න
3.Default සෙටින්ග්ස් තියෙන්නේ
Contrast-Normal
Saturation-Normal
Sharpness-Normal විදියට.
ඒක පහත විදියට වෙනස් කරන්න.
Contrast-High
Saturation-High
Sharpness-Low
තව දෙයක් කරන්න. ඩිෆෝල්ට් විදියට කැමරාවේ ෂටර් බටන් එක ඔබාගෙන හිටියොත් Burst ශොට් වදින්නේ.. ඒ කිව්වේ එක දිගට ෆොටෝ ගොඩක්. ඒක වෙනස් කරගන්න Focus එක විදියට
FRONT CAMERA SETTINGS
1. කැමරාවේ Front Cam එක ඔන් කරන්න.
2. තිරයේ දකුණු පැත්තේ උඩම තියෙනවා "Beautify Mode" බටන් එක. ඒක ක්ලික් කරන්න
3.Default තියෙන්නේ Smart Mode එකේ. ඒක වෙනස් කරන්න PRO Mode එකට
4.ඒ "Beautify Mode" එක තියෙද්දිම කැමරා තිරයේ යටම තියෙනවා "slim" හා "skin" කියලා දෙකක්. ඩිෆෝල්ට් ඔය දෙකම ඕෆ්.
ඒක වෙනස් කරන්න පහත පරිදි.
"slim"- Low
"skin"- Medium
වැදගත්:-
1. 2X ටෙලිෆොටෝ කැමරා කාච බටන් ක්ලික් කරලා රෑට ෆොටො අරගන්න එපා. පැහැදිලි නෑ
2. HDR Mode එක ට්‍රයි කරන්න හොඳ කොලිටි ෆොටෝ ගන්න
ෆොටෝ එකක් විතරක් දාන්නම්..

~අන්තර්ජාලයේ A1 කැමරා සෙටින්ග් ගැන දැමූ පෝස්ටුවක් අනුසාරයෙනි. තොරතුරු ලබාදීම මිතුරකු මාර්ගයෙනි~