Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Yesterday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Yesterday at 11:38 AM
හොඳ, දැන්වීම්-රහිත (ad-free) ආයුර්වේද ඇප් එකක් සොයා ගැනීමට නොහැකි වූ නිසා, මමම එකක් නිර්මාණය කළා
kitchen_discussions
Updated:
Tuesday at 2:34 AM
Ad icon
Iptv
musicking
Updated:
Sunday at 9:52 AM
Ad icon
ZTE MF283U 4G Unlocked Router (Used)
ayanthamaxi
Updated:
Jul 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Help
mi power bank 3 10000mah vs redmi power bank 20000mah
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මෙහෙම සීන් එකක් තියනවා

ලොකු කෑපෑසිටි තියන ඒවයින් ෆෝන් එක හතර පස් වතාවක් චාජ් කරගන්න පුලුවන් උනාට පවර් බෑන්ක් එක චාජ් වෙන්න ගොඩක් වෙලා යනවා, පැය හතක් අටක් විතර. ෆාස්ට් චාජර්යක් තියනවා නම් ටිකක් ශේප්

අනික තමයි ලොකු කැපැසිටි තියන ඒව පට්ට බරයි, මගේ ලග Mi 20000 එකක් තියනවා මම ඒක කොහේ හරි අරන් යන්නෙ කාර් එකේ යනවා නම් විතරයි. ඒ තරම් බරයි ඒක

10000 එක කැපෑසිටි එක අඩු උනාට බර අඩු නිසා නිතරම එහෙ මෙහෙ අරන් යනවා, උඹත් එහෙම නම් 10000 එක ගන්න

සාමාන්යෙන් දවසට ෆෝන් එක දෙපාරක් චාජ් කරගන්න පවර් බෑන්ක් එක තිබ්බම ඇතිනේ බන්,

මම ආයෙත් එහෙ මෙහෙ ගෙනියන්න ගත්තොතින් නම් ගන්නෙ 10000 එකක්, ගෙදර තියාගන්න රවුටරේට ගහන්න වගේ නම් 20000 හරි 30000 හරි එකක් ගන්නවා.

අනික ඔය ගනන් පොඩ්ඩක් විතර වැඩියි වගේ

මම දැකල තියනවා ඔරිජිනල් Mi 10000, 18W එක තුන්දාස් ගනන් වලට වගේ.අර ඔරේන්ජ් එවුන්ගේ ඇප් එකක් තියෙන්නෙ Orel buy කියලා, ඒකෙ තිබ්බා

Redmi එකට වඩා MI එකේ බිල්ඩ් කොලිටිය හොදයි වගේ, Mi 20000 එක නම් ඔය ගානම වගේ.

https://orelbuy.lk/product/NU9qz9qLLoi7uJBzeXgt/detail

https://orelbuy.lk/product/FpxYZHrC2pqrKtsXe4Ww/detail

මම මේ සයිට් එකෙන් අරන් නෑ කවදාවත්, මගේ යාලුවෙක් 20000 එක අරන් තිබ්බා, ලොකු විස්තරයක් අහ ගන්න බැරි උනා

MI පවර් බෑන්ක් දෙකක් තියනවා ගෙදර තියන හැම ෆෝන් එකම ඕකෙන් චාජ් කරලා තියනවා කිසි අවුලක් වෙලා නැහැ, මම iPhone එක ඕන තරම් චාජ් කරලා තියනවා අවුලක් වෙලා නැහැ මට නම්

පවර් බෑන්ක් එකෙන් තමයි ෆෝන් එක ඉක්මනට චාජ් වෙනවා, හැබැයි iPhone එකේ චාජරෙන් 20000 පවර් බෑන්ක් එක චාජ් කරන්න පැය 24ක් විතරම යනවද කොහෙද.

[QUOTE="NEMISIS, post: 25877133, member: 494668"] මෙහෙම සීන් එකක් තියනවා ලොකු කෑපෑසිටි තියන ඒවයින් ෆෝන් එක හතර පස් වතාවක් චාජ් කරගන්න පුලුවන් උනාට පවර් බෑන්ක් එක චාජ් වෙන්න ගොඩක් වෙලා යනවා, පැය හතක් අටක් විතර. ෆාස්ට් චාජර්යක් තියනවා නම් ටිකක් ශේප් අනික තමයි ලොකු කැපැසිටි තියන ඒව පට්ට බරයි, මගේ ලග Mi 20000 එකක් තියනවා මම ඒක කොහේ හරි අරන් යන්නෙ කාර් එකේ යනවා නම් විතරයි. ඒ තරම් බරයි ඒක 10000 එක කැපෑසිටි එක අඩු උනාට බර අඩු නිසා නිතරම එහෙ මෙහෙ අරන් යනවා, උඹත් එහෙම නම් 10000 එක ගන්න සාමාන්යෙන් දවසට ෆෝන් එක දෙපාරක් චාජ් කරගන්න පවර් බෑන්ක් එක තිබ්බම ඇතිනේ බන්, මම ආයෙත් එහෙ මෙහෙ ගෙනියන්න ගත්තොතින් නම් ගන්නෙ 10000 එකක්, ගෙදර තියාගන්න රවුටරේට ගහන්න වගේ නම් 20000 හරි 30000 හරි එකක් ගන්නවා. අනික ඔය ගනන් පොඩ්ඩක් විතර වැඩියි වගේ මම දැකල තියනවා ඔරිජිනල් Mi 10000, 18W එක තුන්දාස් ගනන් වලට වගේ.අර ඔරේන්ජ් එවුන්ගේ ඇප් එකක් තියෙන්නෙ Orel buy කියලා, ඒකෙ තිබ්බා Redmi එකට වඩා MI එකේ බිල්ඩ් කොලිටිය හොදයි වගේ, Mi 20000 එක නම් ඔය ගානම වගේ. [URL]https://orelbuy.lk/product/NU9qz9qLLoi7uJBzeXgt/detail[/URL] [URL]https://orelbuy.lk/product/FpxYZHrC2pqrKtsXe4Ww/detail[/URL] මම මේ සයිට් එකෙන් අරන් නෑ කවදාවත්, මගේ යාලුවෙක් 20000 එක අරන් තිබ්බා, ලොකු විස්තරයක් අහ ගන්න බැරි උනා MI පවර් බෑන්ක් දෙකක් තියනවා ගෙදර තියන හැම ෆෝන් එකම ඕකෙන් චාජ් කරලා තියනවා කිසි අවුලක් වෙලා නැහැ, මම iPhone එක ඕන තරම් චාජ් කරලා තියනවා අවුලක් වෙලා නැහැ මට නම් පවර් බෑන්ක් එකෙන් තමයි ෆෝන් එක ඉක්මනට චාජ් වෙනවා, හැබැයි iPhone එකේ චාජරෙන් 20000 පවර් බෑන්ක් එක චාජ් කරන්න පැය 24ක් විතරම යනවද කොහෙද. [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom