mi power bank 3 10000mah vs redmi power bank 20000mah

ACHIK

Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113

    මචන්ලා මට මේ power bank දෙකෙන් එකක් ගන්නඕනේ..
    මොකක්ද ගන්න හොද mi එක 4200/- යි. Redmi එක 5800/- යි. ගාන නෙමෙයි ප්‍රශ්නේ දෙකෙන් හොද කෝකද?

    Phone ඒක චාජ් කරන්න ගන්නේ (iPhone XS Max) මේවා ගහලා phone එකටත් කෙල වෙලා යයිද?
    ඒකයි හොදම එකක් ගන්න යන්නේ mi හොදයි කියලා කියනවා..
    535047B4-4452-43E2-872D-0A5013D4FC72.jpeg
    7631C71A-4C8F-4DFA-8814-4A3BCDBD4800.jpeg
     
    • Like
    Reactions: fallend

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,847
    8
    35,415
    113
    20000mAh ones will last longer. I do have several Mophie and Orico ones that works quite well for some time.
     
    • Like
    Reactions: ACHIK

    Phonemy

    Well-known member
  • Jan 2, 2018
    2,275
    1
    2,525
    113
    Redmi eka mn use karanawa,mn nm eka gatte 3900t.original eka.shop eke pora mn aduranawa,uba inne koheda mata pm ekak dapn mn aran dennm oninm.
     
    • Like
    Reactions: ACHIK

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    Redmi eka mn use karanawa,mn nm eka gatte 3900t.original eka.shop eke pora mn aduranawa,uba inne koheda mata pm ekak dapn mn aran dennm oninm.

    Machan PM ekak demma.
    Uba 3900y kiyanne 10000mah ekada?
    Mama me kiyala thiyenna Redmi eka 20000mah eka,
    Mi eka 10000mah.
     
    pranathlcp

    Well-known member
  • Jul 19, 2009
    5,839
    1,293
    113
    Hogwarts School of Witchcraft and Wizardry
    බ්‍රෑන්ඩ් එක ප්‍රශ්නයක් නැහැ ඔරිජිනල් නම්..Redmi කියන්නෙත් කොහොමත් Mi එකේම sub brand එකක්නේ..If I were you, I would buy the 20,000 mAh Redmi Power Bank..genuine ද කියලා චෙක් කරලා ගන්න අර කෝඩ් එක හූරලා උන්ගේ සයිට් එකේ ගහලා...
     
    • Like
    Reactions: fallend and ACHIK

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,378
    19,509
    113
    Colombo
    මෙහෙම සීන් එකක් තියනවා
    ලොකු කෑපෑසිටි තියන ඒවයින් ෆෝන් එක හතර පස් වතාවක් චාජ් කරගන්න පුලුවන් උනාට පවර් බෑන්ක් එක චාජ් වෙන්න ගොඩක් වෙලා යනවා, පැය හතක් අටක් විතර. ෆාස්ට් චාජර්යක් තියනවා නම් ටිකක් ශේප්
    අනික තමයි ලොකු කැපැසිටි තියන ඒව පට්ට බරයි, මගේ ලග Mi 20000 එකක් තියනවා මම ඒක කොහේ හරි අරන් යන්නෙ කාර් එකේ යනවා නම් විතරයි. ඒ තරම් බරයි ඒක
    10000 එක කැපෑසිටි එක අඩු උනාට බර අඩු නිසා නිතරම එහෙ මෙහෙ අරන් යනවා, උඹත් එහෙම නම් 10000 එක ගන්න
    සාමාන්‍යෙන් දවසට ෆෝන් එක දෙපාරක් චාජ් කරගන්න පවර් බෑන්ක් එක තිබ්බම ඇතිනේ බන්,
    මම ආයෙත් එහෙ මෙහෙ ගෙනියන්න ගත්තොතින් නම් ගන්නෙ 10000 එකක්, ගෙදර තියාගන්න රවුටරේට ගහන්න වගේ නම් 20000 හරි 30000 හරි එකක් ගන්නවා.

    අනික ඔය ගනන් පොඩ්ඩක් විතර වැඩියි වගේ
    මම දැකල තියනවා ඔරිජිනල් Mi 10000, 18W එක තුන්දාස් ගනන් වලට වගේ.අර ඔරේන්ජ් එවුන්ගේ ඇප් එකක් තියෙන්නෙ Orel buy කියලා, ඒකෙ තිබ්බා
    Redmi එකට වඩා MI එකේ බිල්ඩ් කොලිටිය හොදයි වගේ, Mi 20000 එක නම් ඔය ගානම වගේ.

    https://orelbuy.lk/product/NU9qz9qLLoi7uJBzeXgt/detail
    https://orelbuy.lk/product/FpxYZHrC2pqrKtsXe4Ww/detail

    මම මේ සයිට් එකෙන් අරන් නෑ කවදාවත්, මගේ යාලුවෙක් 20000 එක අරන් තිබ්බා, ලොකු විස්තරයක් අහ ගන්න බැරි උනා

    MI පවර් බෑන්ක් දෙකක් තියනවා ගෙදර තියන හැම ෆෝන් එකම ඕකෙන් චාජ් කරලා තියනවා කිසි අවුලක් වෙලා නැහැ, මම iPhone එක ඕන තරම් චාජ් කරලා තියනවා අවුලක් වෙලා නැහැ මට නම්
    පවර් බෑන්ක් එකෙන් තමයි ෆෝන් එක ඉක්මනට චාජ් වෙනවා, හැබැයි iPhone එකේ චාජරෙන් 20000 පවර් බෑන්ක් එක චාජ් කරන්න පැය 24ක් විතරම යනවද කොහෙද.
     
    අම්මෝ ගොඩක් ස්තූතියි මචන් රිප්ලයි එකට..
     
    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,615
    6,326
    113
    බ්‍රෑන්ඩ් එක ප්‍රශ්නයක් නැහැ ඔරිජිනල් නම්..Redmi කියන්නෙත් කොහොමත් Mi එකේම sub brand එකක්නේ..If I were you, I would buy the 20,000 mAh Redmi Power Bank..genuine ද කියලා චෙක් කරලා ගන්න අර කෝඩ් එක හූරලා උන්ගේ සයිට් එකේ ගහලා...
    Tnx
     
    KMAInteract

    Well-known member
  • May 7, 2010
    323
    600
    93
    mi power bank 3 10000mah vs redmi power bank 20000mah

    මචන්ලා මට මේ power bank දෙකෙන් එකක් ගන්නඕනේ..
    මොකක්ද ගන්න හොද mi එක 4200/- යි. Redmi එක 5800/- යි. ගාන නෙමෙයි ප්‍රශ්නේ දෙකෙන් හොද කෝකද?

    Phone ඒක චාජ් කරන්න ගන්නේ (iPhone XS Max) මේවා ගහලා phone එකටත් කෙල වෙලා යයිද?
    ඒකයි හොදම එකක් ගන්න යන්නේ mi හොදයි කියලා කියනවා..
    View attachment 102803View attachment 102804
    GP Power Bank
    https://www.dialog.lk/gp-10000mah-power-bank
     
    • Like
    Reactions: NRTG and ACHIK