Mi Powerbank ගන්න මේවගෙන්

niyomax

Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    wara ethulata

    Mi වල ගොඩක් replica වැඩි නිසා ඔරිජිනල් හොයන්න ටිකක් අමාරුයි.. මම මේ කතා කරන්නේ Mi ෆෝන් නෙමේ , ඇක්සසරිස්. පවර්බෑන්ක් එකක් ගන්න ඕන. පොඩ්ඩක් හොයල බලපුවාම මෙන්න මේ කඩ 2 සෙට් වුනා. මේකෙන් මීට කලින් බඩු ගත්ත අය ඉන්නවද? කොහොමද මුන්ගේ after sales services එහෙම.
    • SimplyTek
    • Mi Store Kelaniya
    දෙකේම ඔරිජිනල් ප්‍රඩක්ට් කියල තමා කියන්නේ.

    මීට අමතරව පවර්බෑන්ක් එකක් ගන්න හොද තැනක් තියෙනවනම් recommend කරන්න තමන්ගේ අත්දැකිම් එක්ක. takasවල out of stock ලු.

    නොදන්න අයගෙන් බම්ප් එකක් ඕන.
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,273
    13,168
    113
    33
    ෆින්ලන්ඩ්
    • SimplyTek

    Math hoyala , hoyala megolongen gaththe.
    Aeth bun un patta chater bun. mama FB message dala prices ahuwa. Call karalath ahuwa.
    Aethenta giyata passe ae kiyapu gana nemai bun. ita wada wedi ganuk kiwu wa. mama kiwu wa FB and call waling kiwu we may gana ne kiyala.
    Un kiwu wa FB and calls handle karanne wena aeke. pora update nehe kiyala.

    mata eda hadisima hinda gaththa. mata click une sinhala kiyala dena gaththama un gana wedi kala wage.
     
    අම්මෝ හොද වෙලාවට උබ කීවේ. උබ සයිට් වරිෆිකේෂන් එක ගහල බැලුවද? කොහොමද? කියක් උනාද පවර් බෑන්ක් එක? මේක තම්බි කඩයක් තමා.

    Fb innawa direct dealz kiyala set ekak call karala payak yaddi badu hambenawa original ganath shape

    තෑන්ක්ස් මචෝ. Power bank 3 eka 8000+ wage methana.. :O
     
    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    ගාන කීයක් වුනාද

    Mi Power Bank 2 - 10000mAh eka gaththe... e kale 3 thibbe nadda koheda bn
    3000 k wage mathaka... pettah ne gathe unity ta wada 1500 k wage aduwata gattha wage mathaka..
    office ekama wage mage oka use kale...
    mage phone eke battry ekata kela wela oke ghannma hitya kalaykk
    pattama product ekk mchn...
     
    • Love
    Reactions: kasun_kbp

    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,400
    19,547
    113
    Colombo
    කෝඩ් එක ගහල වෙරිෆයි උනු පලියටම ඔරිජිනල් වෙන්නෙ නැහැ, උඹ නං ස්ටිකර් එක හීරුවෙ අනිවාර්යෙන් පලවෙනි සැරේ බලද්දි වෙරිෆිකේශන් කවුන්ට් එක 1යි කියලා එන්න ඕන
    ෆේක් ඒවත් කෝඩ් එක වෙරිෆයි වෙනවා උන් ඒවට දාල තියෙන්නෙ ඇත්ත ස්ටිකර් වල කෝඩ් එක, නමුත් හැම එකටම එකම කෝඩ් එක දාන නිසා වෙරිෆිකේශන් කවුන්ට් එක ලොකු ගනන් තියෙන්නෙ 300-1000 වගේ හෙන ලොකු ගනන් එන්නෙ, එහෙම වෙනවා නං ෆේක්

    ඔරිජිනල් එකක් දැකල හරි යූස් කරලා හරි තියනවා නං ෆේක් එක බලා ගන්න හරි ලේසියි
    ඔරිජිනල් එක තරම් ස්මූත් ෆිනිශ් එකක් සහ බිල්ඩ් කොලිටියක් නැහැ ෆේක් එකේ
    ෆේක් එකේ ස්විච් එක ගොඩක් සද්දෙට ටක ටක ගාල එබෙන්නෙ,
    ෆේක් එකේ indicator led සෙට් එකේ මහ එලියක් එනවා, ඔරිජිනල් එකේ ගානට තිතක් වගේ විතරයි එලිය එන්නෙ
    USB එක ඇතුලෙන් බැලුවම ඒක ඇතුලෙ තින ප්ලාස්ටික් කෑල්ලෙ බොහොම පොඩියට MI කියල ගහල තියනවා
    මේවයිනුත් ශුවර් කරලාම ෆේක්ද නැද්ද කියලා බලන්න පුලුවන්

    https://www.techmesto.com/identify-fake-xiaomi-power-bank/
     
    godakma watinawa machan..godak pin..thanx macho
     
    Jaaha

    Well-known member
  • Apr 12, 2017
    677
    772
    93
    :::Null:::
    code eka unge site eke ghuwama enawa nee geniune da kiyala
    mama pettah walinn gaththe ...
    ethanadima check kala ...
    awrudu 5kata wadiya use kala
    kisi awlk un na ... geniune

    https://www.mi.com/global/verify/#/en/tab/secur

    Mamath pettah paththe kadekin online deliver karagaththa office ekatama. ethanama indanma uba oya kiyapu product eka genuine da kiyala site eken baluwa ara code ek ahuurala aragena. Original kiyala thamai pennuwe. mamath thaama use karanawa. Awurudu 6k withara athi. Mi power banks aththatama hondai machan.
     
    • Like
    Reactions: niyomax and Aki992

    Aki992

    Well-known member
  • Mar 21, 2016
    6,389
    4,130
    113
    Home sweet home ..
    Mamath pettah paththe kadekin online deliver karagaththa office ekatama. ethanama indanma uba oya kiyapu product eka genuine da kiyala site eken baluwa ara code ek ahuurala aragena. Original kiyala thamai pennuwe. mamath thaama use karanawa. Awurudu 6k withara athi. Mi power banks aththatama hondai machan.

    oww math baya nathuwa pettah walin unath gaththe balanna puuwann nisay
    kiwwath wage mama gaththa hodama product ekk..

    කෝඩ් එක ගහල වෙරිෆයි උනු පලියටම ඔරිජිනල් වෙන්නෙ නැහැ, උඹ නං ස්ටිකර් එක හීරුවෙ අනිවාර්යෙන් පලවෙනි සැරේ බලද්දි වෙරිෆිකේශන් කවුන්ට් එක 1යි කියලා එන්න ඕන

    https://www.techmesto.com/identify-fake-xiaomi-power-bank/

    meka kiyanna bari una ne.. issara ne baluwee
    ow 1 enna oni genuine nm
     
    kvu

    Well-known member
  • Dec 15, 2009
    918
    911
    93
    Homagama
    wara ethulata

    Mi වල ගොඩක් replica වැඩි නිසා ඔරිජිනල් හොයන්න ටිකක් අමාරුයි.. මම මේ කතා කරන්නේ Mi ෆෝන් නෙමේ , ඇක්සසරිස්. පවර්බෑන්ක් එකක් ගන්න ඕන. පොඩ්ඩක් හොයල බලපුවාම මෙන්න මේ කඩ 2 සෙට් වුනා. මේකෙන් මීට කලින් බඩු ගත්ත අය ඉන්නවද? කොහොමද මුන්ගේ after sales services එහෙම.
    • SimplyTek
    • Mi Store Kelaniya
    දෙකේම ඔරිජිනල් ප්‍රඩක්ට් කියල තමා කියන්නේ.

    මීට අමතරව පවර්බෑන්ක් එකක් ගන්න හොද තැනක් තියෙනවනම් recommend කරන්න තමන්ගේ අත්දැකිම් එක්ක. takasවල out of stock ලු.

    නොදන්න අයගෙන් බම්ප් එකක් ඕන.

    💯 Recommend කරනව මචං Xiaomi Admin Team එක... මං එයාල එක්ක සෑහෙන්න ගනූදෙනු කරල තියෙනව කිසිම අවුලක් නෑ... 🤩 දන්න තරමින් අඩුම මෙයාලගෙ... Xiaomi සම්බන්ධ ඕනම දෙයක් නම් මෙයාල තමා ඉතින්...
    TeckTrix මේ තියෙන්නෙ එයාලගෙ fb page එකේ link එක...
    ආයි මේ තියෙන්නෙ ඕන එකක් discuss කරන්න පුළුවන් එයාලගෙ fb group එක... Xiaomi Fans Sri Lanka
    Xiaomi නම් Admin Team තමා... 🔥🔥🔥
     
    • Like
    • Love
    Reactions: maticat and niyomax

    niyomax

    Well-known member
  • Sep 24, 2014
    4,595
    7,483
    113
    oww math baya nathuwa pettah walin unath gaththe balanna puuwann nisay
    kiwwath wage mama gaththa hodama product ekk..

    meka kiyanna bari una ne.. issara ne baluwee
    ow 1 enna oni genuine nm

    Mamath pettah paththe kadekin online deliver karagaththa office ekatama. ethanama indanma uba oya kiyapu product eka genuine da kiyala site eken baluwa ara code ek ahuurala aragena. Original kiyala thamai pennuwe. mamath thaama use karanawa. Awurudu 6k withara athi. Mi power banks aththatama hondai machan.

    machan pettah wala shop eka mokadda?