machan pettah wala shop eka mokadda?
mata nama nm mathaka na bn
awrudu ganakata isella ne
mama awidann ghinn kadyakk balala
aduma gana enaknn hettu karala...geniune da ahala ethanama idann code eka ghala
arann awa

machan pettah wala shop eka mokadda?

machan pettah wala shop eka mokadda?
Recommend කරනව මචං Xiaomi Admin Team එක... මං එයාල එක්ක සෑහෙන්න ගනූදෙනු කරල තියෙනව කිසිම අවුලක් නෑ...
දන්න තරමින් අඩුම මෙයාලගෙ... Xiaomi සම්බන්ධ ඕනම දෙයක් නම් මෙයාල තමා ඉතින්...
TeckTrix මේ තියෙන්නෙ එයාලගෙ fb page එකේ link එක...
ආයි මේ තියෙන්නෙ ඕන එකක් discuss කරන්න පුළුවන් එයාලගෙ fb group එක... Xiaomi Fans Sri Lanka
Xiaomi නම් Admin Team තමා...![]()

ubata kiytd dunne bn?Math hoyala , hoyala megolongen gaththe.
Aeth bun un patta chater bun. mama FB message dala prices ahuwa. Call karalath ahuwa.
Aethenta giyata passe ae kiyapu gana nemai bun. ita wada wedi ganuk kiwu wa. mama kiwu wa FB and call waling kiwu we may gana ne kiyala.
Un kiwu wa FB and calls handle karanne wena aeke. pora update nehe kiyala.
mata eda hadisima hinda gaththa. mata click une sinhala kiyala dena gaththama un gana wedi kala wage.
Ayeth ahala... Supirima badu... Original thama mchn un fake ewa karannaha... Baya nathuwa ganna...Thanx machan..badu quality neda? original? uba balala thiyeine? D_MAD kolla kiala mamath group eka beluwa..sure da kiala ahanna kenek nethiwa hitiye