MiBand 5 Sleep Tracking

intel_inside

Well-known member
  • Jan 19, 2012
    1,545
    406
    83
    Machan kawuda miband sleep tracking use karanne?
    Kochara accurate da meka?
    Mata aharunata passeth track wela tiyanawa wage penne :baffled::baffled:
     

    jayalathjayath

    Well-known member
  • Mar 28, 2019
    525
    1,170
    93
    ටිකක් ශේප් නේ. ඒත් අතරමැද ඇහැරුන වෙලාවල් පෙන්නනවා මතකත් නෑ ඇහැරුනාද කියලා. කොච්චර හොදට නින්ද ගියත් ස්කෝ එක 50-60
     
    • Like
    Reactions: kinkon

    intel_inside

    Well-known member
  • Jan 19, 2012
    1,545
    406
    83
    ටිකක් ශේප් නේ. ඒත් අතරමැද ඇහැරුන වෙලාවල් පෙන්නනවා මතකත් නෑ ඇහැරුනාද කියලා. කොච්චර හොදට නින්ද ගියත් ස්කෝ එක 50-60
    Mage 70 over
     
    • Like
    Reactions: jayalathjayath

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    29,988
    6,007
    113
    In the eyes of my girl
    ගොඩක් වෙලාවට හරි බන්
    හරියටම ටක්කෙටම හරි නැ
    11 30 නිදා ගන්න ගියා නම් හරියටම ඒ වෙලාව පෙන්නනේ නැ 11 40 11 50 වගේ පෙන්නන්නේ
    එත් සියට 95 වඩා අකිඋරේට්
    අපි නිදා ගන්නවා මදි පැය 6 ක් 5 වගේ මම නම් නිදා ගන්නේ