මම ඊ බේ එකෙන් BM800 මයික් එකක් ගත්තා. ඔරිජිනල් මයික් එකේනම් ඇතුලෙ AA Battery එකක් තියනව මේකෙ නෑ. අවුල තමයි PC එකට ගහල කතා කරාට සවුන්ඩ් ගොඩක් අඩුයි
සවුන්ඩ් බාර් එක පොඩ්ක් උඩ යන්නත් කෙු සද්දයක් ඕන. කොටින්ම කිවුවොත් කතා කරාට ඇහෙන්නෙ නැති ගනන්
සයිට් වල මම දැක්ක 48V Phantom XLR Preamp එකක් සෙට් කලොත් හරි යයි කියල..
මයික් ගැන දන්න කෙනෙක් ඉන්නවම් මේක දෑවොත් වොලියුම් එක වැඩි වෙයිද කියල කියන්න පුලුවන්ද